Watch Trailer

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E04] Sinhala Subtitles | දම් පැහැ රුධිරය [සිංහල උපසිරැසි]

එසේ ජීවත් වෙන්නයි පොරොන්දු වුණේ. අපි වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න. ඒ නිසයි ඔබ මට ආශා කළේ ඔබට මාව අවශ්‍ය වුණේ. ඔව්. මට ඔබ බොහොම අවශ්‍ය වුණා. ඔබව බොහොම විශ්වාස කළා බොහොම ස්තූතිවන්ත වුණා. ඒත් මම රජෙක් මෙන් පෙනී සිටින විට නුඹ බාධාවක් වුණා, රජෙකුට ඇති එකම දෙය එය බව දැන දැනත්. ඒ නිසයි ඔබ […]

 

එසේ ජීවත් වෙන්නයි පොරොන්දු වුණේ.
අපි වෙනුවෙන් පමණක් ජීවත් වෙන්න.
ඒ නිසයි ඔබ මට ආශා කළේ
ඔබට මාව අවශ්‍ය වුණේ.

ඔව්.
මට ඔබ බොහොම අවශ්‍ය වුණා.
ඔබව බොහොම විශ්වාස කළා
බොහොම ස්තූතිවන්ත වුණා.
ඒත් මම රජෙක් මෙන් පෙනී
සිටින විට නුඹ බාධාවක් වුණා,
රජෙකුට ඇති එකම දෙය එය බව දැන දැනත්.
ඒ නිසයි ඔබ මට බොහොම පීඩාවක් වුණේ.
බොහොම කරදරයක් වුණේ,
ඔබව මරන්න සිතෙන්නේ.

ඉයුන්සම් සායා‍ මෙන් පෙනී සිටීමෙන් පසු නැවත යන්නට උත්සාහ කළත් ඔහුට එයට ඉඩක් ලැබෙන්නේ නැහැ. සායා ලෙසින් මාළිගය වෙත යන්නට ඔහුට සිදු වෙනවා. ඔහුට කොතරම් කලක් සායා මෙන් සියල්ලන් රවටන්නට ඉඩ ලැබේවිද? ඔහුගේ අදහස් ඉටු කරගන්නට ඉඩක් ලැබේවිද? අනාවැකිය පිළිබඳ ඉයුන්සම්ට පවසන්නට ටාන්‍යාට ඉඩක් ලැබේවිද? අවසානයේ දම් පැහැ රුධිරය දරන්නන්ට ආර්ත්දල් තුළදී අත්වන ඉරණම කුමක් වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,514 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E04-Sinhala-Subtitles.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,514 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Niroshani Maduka

    සබ් එකට ස්තුතියි සිස්..දවස ගානෙම බැලුවා සබ් දාලද කියලා..

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  3. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි දිලේකා!

  4. Krishani

    Thank you ️

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P