ආයුබෝවන් හැමෝටම! ඉතින් ඔන්න The First Responders දෙවෙනි සීසන් එකත් එක්ක මන් ආපහු ආවා. 소방서 옆 경찰서 그리고 국과수(සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ ග්රීගෝ ගුක්ග්වාසු) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station and National Forensic Service” තේරෙන සිංහලෙන් කිව්වොත් “ගිනි නිවන ස්ථානයට…

ආයුබෝවන් හැමෝටම!
ඉතින් ඔන්න The First Responders දෙවෙනි සීසන් එකත් එක්ක මන් ආපහු ආවා.
소방서 옆 경찰서 그리고 국과수(සෝබන්ග්සෝ යොප් ග්යොන්ග්චල්සෝ ග්රීගෝ ගුක්ග්වාසු) ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් “The Police Station Next to the Fire Station and National Forensic Service” තේරෙන සිංහලෙන් කිව්වොත් “ගිනි නිවන ස්ථානයට හා ජාතික අධිකරණ වෛද්‍ය සේවයට යාබද පොලිස් ස්ථානය.”
මේ සීසන් එකෙත් ep 12 ක් තියෙනවා. MyDramalist හි 8.6 ක rating එකක් ද, IMDb rating එක 8.0 ක් ද වේ.ඉතින් සීසන් එක ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Thriller,Mystery,Crime,Action ගනයට වැටෙන මේ සීරියස් එකේ නිශ්පාදනය Park sang jin, තිර රචනය Min ji eun, අධ්‍යක්ෂණය Shin kyung soo, Kwon Bong geun(S2) කරල තියෙන්නෙ. 2023 අගෝස්තු 4 තමා දෙවෙනි සීසන් එක ආවේ.මීට අමතරව 2022 අවුරුද්දේ දී විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබන්න The first responders සීරියස් එකට පුළුවන් වුණා.
Ep 12 කින් සමන්විත මේ සීසන් එකත් අනිවාරෙන් කමමැලි නැතුව කුතුහල යෙන් බලන්න පුලුවන්. පලවෙනි සීසන් එක බලපු අය නම් ඒ ගැන හොඳට ම දන්නව ඇති.

Cast – රංගන දායකත්වය
- Kim Rae Won – ජින් හෝ ගේ
- Gong Seung Yeon- සොන්ග් සොල්
- Son Ho Jun- බොන්ග් දෝ ජින්

-අටවෙනි කථාංගයෙන්-
ඉතින් ඒ බෝම්බ තර්ජනයෙන් මේගොල්ලොන්ට කොහොමහරි ගැලවෙන්න පුළුවන් වෙනවා. ඒවගේම අනිත් පැත්තෙන් මා තේ හ්වාගේ කලින් පැත්තෙ ඉන්න යැන්ග් චියන්ග් හිතාගන්න බැරි දරුණු විදියට මරණයට පත් වෙනවා. ඒවගේම තව අලුත් චරිතයක එකතුවකුත් වෙනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්! පරිස්සමෙන් ඉන්න! නවවෙනි කොටසින් හමුවෙමු…❤️

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV හා WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,728 downloadsDownload The-First-Responders-S02-E08.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙහානි කෞශල්‍යා
Subtitles
- #Editor's Pick
- #First Respoders S02 Sinhala Subtitles
- #First Responders S02 Sinhala Sub
- #Ho-jun Gong
- #Kim Rae-won Son
- #MaxxA
- #Offbeat
- #Seung-yeon
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #ජෙහානි කෞශල්‍යා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The First Responders [S02 : E08] Sinhala Subtitles | කෝඩ් ග්‍රීන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Untitled-design-4.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥