Twisted Metal [S01 : E09] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ නවවෙනි එපිසෝඩ් එකට උපසිරැසි. එහෙනම් පුරුදු විදිහට මේ කතාංගය බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. පරණ මිල්ක්මෑන්ලගේ ග්‍රහණයෙන් ජෝන් සහ ක්වායෙට් බේරිලා පැනල යනවා. ඒ අතර වෙරි බහිනකන්…

කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ නවවෙනි එපිසෝඩ් එකට උපසිරැසි. එහෙනම් පුරුදු විදිහට මේ කතාංගය බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පරණ මිල්ක්මෑන්ලගේ ග්‍රහණයෙන් ජෝන් සහ ක්වායෙට් බේරිලා පැනල යනවා. ඒ අතර වෙරි බහිනකන් ජෝන්, ක්වායෙට්ට වාහනේ පදින්න දෙනවා. ඒ අතරේ ක්වායෙට්ට ජෝන්ගේ පුංචි කාලේ පින්තූරේ හම්බෙනවා. ඒක ජෝන් පණ වගේ ලඟ තියාගෙන ඉන්නෙ. වාහනේ යන ගමන් ඒ පින්තූරේ අතේ තියෙද්දි හුලඟට ගහගෙන යනවා. ඒ නිසා වාහනෙ නවත්තලා දෙන්නාත් එක්කම වැටුණ පින්තූරේ හොයනවා. ඒ වෙලාවේ සිද්ධ වෙන පුංචි නොසැලැකිල්ල නිසා, එතනට එන ශුද්ධ මිනිස්සු තිදෙනෙක් මොවුන්ගේ වාහනේ පැහැරගන්න හදනවා.
හදිසියේම ක්‍රියාත්මක ජෝන් සහ ක්වායෙට් දෙදෙනෙක්ව එතනම ඉවරයක් කරනවා. නමුත් ශුද්ධ මිනිසුන්ගේ එක් අයෙක් වාහනේ අරගෙන යනවා. පුංචි කාලේ ඉඳන් තමන්ට කියලා හිටපු එකම දේ/එකම කෙනා වෙච්ච එව්ලින්ව හොයාගෙන ජෝන් තීරණය කරනවා. වෙස්වලාගෙන ශුද්ධ මිනිස්න්ගේ තිප්පොලට මොවුන් ඇතුළුවෙනවා. තමන්ගේ වාහනේ බේරගන්න ජෝන් නොසැලෙන සටනක යෙදෙනවා. ඉතින් මේ නිසාම ක්වායෙට් ජෝන්වත් අතෑරලා යනවා. අවසානයේ ජෝන්ට එව්ලින්ව නැතිවෙනවා. ජෝන් මැරුණා කියලා හිතන ක්වායෙට් පැකේජයත් අරගෙන මෙහෙයුම සම්පූර්ණ කරන්න යනවා.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,034 downloadsDownload Twisted-Metal-S01E09.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




♥♥☻☻...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...☺☺♥♥