Twisted Metal [S01 : E08] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? ඔන්න අදත් සුපුරුදු ලෙසින් ඔයාලට මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකෙ අටවෙනි එපියට උපසිරැසි. කලිත් කතාංගය ගැන පොඩි මතක් කීරීමක් කරන්නම්. ජෝන් කරන ‘හවුල්කරුවෝ වෙමු’ කියන කාරණාවට එකඟවෙන ක්වායෙට්, ජෝන් එක්ක මොවුන්ගේ මෙහෙයුම වන ප…

කොහොමද ඉතින් හැමෝටම? ඔන්න අදත් සුපුරුදු ලෙසින් ඔයාලට මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකෙ අටවෙනි එපියට උපසිරැසි. කලිත් කතාංගය ගැන පොඩි මතක් කීරීමක් කරන්නම්.
ජෝන් කරන ‘හවුල්කරුවෝ වෙමු’ කියන කාරණාවට එකඟවෙන ක්වායෙට්, ජෝන් එක්ක මොවුන්ගේ මෙහෙයුම වන පැකේජ් එක ලබාගන්න අවශ්‍ය තැනට යනවා. එහිදි පැකේජ් එක ලබාගෙන මොවුන් එතනින් පිටත් වෙනවා. කලින් වේල්ල හරහා ආපු පාරෙන් යන්න බැරි නිසා, මොවුන් යාමට වෙනත් මාර්ගයක් තෝරගන්නවා. ඒ අතර ගමනට අවශ්‍ය සැපයුම් ලබාගන්න, පරණ මිල්ක්මෑන්ලගේ තැබෑරුමකට ගොඩ වදිනවා. එහිදි ජෝන්ගේ පරණ යාළුවෝ කීප දෙනෙකුත් මුණ ගැහෙනවා. කල් තියලම ජෝන් සහ ක්වායෙට් කතාවෙනවා ඔවුන්ගේ මේ මෙහෙයුම ගැන කටක් හොලවන්නෙ නෑ කියලා.
ඒ කොහොම වුණත් පරණ යාළුවෝ එක්ක සෙට්වෙලා පොඩි බජනෙට වැටුණට පස්සෙ ජෝන් වෙරිගාතේ හැමදේම එයාගේ පරණ සහකයා මේරි’ට කියලා දානවා. ඒකෙන් හැමදේම කණපිට ගැහෙනවා. ඊටපස්සෙ මේරි එතන ඉන්න අනික් අය එක්ක කතාවෙලා ජෝන්ට විරුද්ධ වෙනවා ‘මොකද ජෝන්ගේ පැකේජ් එක ලබාගෙන නිව් සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඇතුලට යන්න තියෙන අවස්ථාව ලබාගන්න. වෙරිගාතේ හිටියත් අදාල තැනට මොළේ පාවිච්චි කරන ජෝන්, ඔවුන් ඔවුන් අතර ගැටුමක් ඇතිවෙන විදිහට ගැටුමක් ඇති කරනවා. ඒ ඇතිවෙන තත්වයෙනුත් යන්තමින් ගොඩ එන ජෝන් සහ ක්වායෙට් ආයෙත් ඔවුන්ගේ මෙහෙයුමේ අවසානය වෙන පැකේජය භාරදෙන්න යන ගමන ආරම්භ කරනවා.
කතාවේ ඉතුරු ටික ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් බලන්න ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,485 downloadsDownload Twisted-Metal-S01E08.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Shehan
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි Rukshan සහෝ උපසිරැසියට.
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




Thanks bro