ඔන්න එහෙනම් ‘ද ෆයිව්’ කතා මාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශය වුණේ 2016 අප්‍රේල් 15 වෙනිදා. IMDb දර්ශකේ 7.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං මේකෙ අනික් කොටස් නම් බලලා නෑ. ඒ නිසා මේ කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්, මිණී මැරුමක් සිදු වී තියෙනවා. පොලීසිය මැරුණ කෙනාගෙ නම ඇනී ග්‍රීන් සහ ඇය ගණික…

ඔන්න එහෙනම් ‘ද ෆයිව්’ කතා මාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශය වුණේ 2016 අප්‍රේල් 15 වෙනිදා. IMDb දර්ශකේ 7.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.
මං මේකෙ අනික් කොටස් නම් බලලා නෑ. ඒ නිසා මේ කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්, මිණී මැරුමක් සිදු වී තියෙනවා. පොලීසිය මැරුණ කෙනාගෙ නම ඇනී ග්‍රීන් සහ ඇය ගණිකාවක් කියලා සැක කරනවා. මේ මිණී මැරුමට සැක කරන්නේ ජෙසීව ඒ මීට අවුරුදු 20කට කළින් නැතිවුණ කුඩා දරුවා. හැමෝටම පුදුමයක් මේක. විශේශයෙන්ම ජෙසීගෙ ගෙදර අයට. ඉතින් හැමෝම මේ මිණී මැරුම ගැන විස්තර හොයනවා.
කළින් කොටසෙදි මතක ඇති ඇනී ග්‍රීන්ගේ නමට තිබුන දුරකතනයක් කෙනෙක් හොරකම් කරලා ඔහුව හොයා ගන්නවා. ඒත් ඔහුගෙන් වැඩි දෙයක් දැනගන්න වෙන්නෑ. ඒත් මේ කොටසෙදි දැන ගන්නවා ඝාතනය වුණ කාන්තාවගේ නම ඇනී ග්‍රීන් නෙවේ සෙලීන කියලා. ඒ වගේම මෙයත් එක්කම සිදුවෙන ළමයින්ව පැහැර ගැනීමේ අපරාධය ගැනත් විමර්ශන සිදු වෙනවා. ඔයාලට මේ කොටසෙදි මේ ළමයින්ව පැහැර ගන්නෙ කවුද කියලත් දැන ගන්න හැකි වෙයි.
එහෙනම් ඔය මදෑ. මෙතැන් පටන් ඔයාලම නරඹලා දැනගන්නකෝ වෙන දේවල්. ඒ වගේම මාව මේ කතා මාලාවට සම්බන්ද කරගත්ත රවිඳු රුක්ෂාන් සහෝටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,737 downloadsDownload The-Five-2016-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
6 comments
Anonymous
indika 75
thanks..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Five (2016) [E02] Sinhala Subtitles | ඝාතනයේ සුලමුල සොයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/The-Five-2016-1.jpg)


Thanks for sub