Watch Trailer

The Five (2016) [E04] Sinhala Subtitles | සැගවීමට වෙර දරන රහසක්! [සිංහල උපසිරසි]

ජෙසී වෙල්ස්ගෙ යළි ආගමනය නිසාවෙන් පොලිසිය වගේම වෙල්ස් පවුල යන දෙපාර්ශවයම ඉන්නේ ලෝක ප්‍රශ්නෙක. ඔය අතරේ මාක් සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා ජෙසී ගැන හොයන්නත්. ඒ වගේම සයිමන්ගේ තාත්තව හොයන වැඩෙත් කරගෙන යනවා. සයිමන්ගේ තාත්තව හොයන වැඩේට පෘගේ සහයත් අරගෙන පාසලකට යන මාක්ට ඇලෙක්සා කියලා ගෑණු ළමයෙක් දැනගන්නත් ලැබෙ…

ජෙසී වෙල්ස්ගෙ යළි ආගමනය නිසාවෙන් පොලිසිය වගේම වෙල්ස් පවුල යන දෙපාර්ශවයම ඉන්නේ ලෝක ප්‍රශ්නෙක. ඔය අතරේ මාක් සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා ජෙසී ගැන හොයන්නත්. ඒ වගේම සයිමන්ගේ තාත්තව හොයන වැඩෙත් කරගෙන යනවා. සයිමන්ගේ තාත්තව හොයන වැඩේට පෘගේ සහයත් අරගෙන පාසලකට යන මාක්ට ඇලෙක්සා කියලා ගෑණු ළමයෙක් දැනගන්නත් ලැබෙනවා. ඉතින් මේ ඇලෙක්සාව හොයාගෙන යන කොට, මාක්ට සිද්ධ වෙන්නෙ නොසිතු අකරතැබ්බයක්.

ඔය අතරේ පොලිසිය විසින් සිද්ධ වෙන මිනීමැරුම් සහ බේරගත්තු තරුණියන් ගැන සොයමින් ජෙසීගේ අභිරහසත් විසදන්න සෑහෙන්න කට්ටක් කනවා. මේ අතරේ බ්‍රිට්නි විසින් තීරණයක් ගන්නවා පොලිසියට ගිහින් හැමදේම හෙළි කරලා තමන් කළ වැරදි සදහා වන්දි ගෙවන්න.

ඉතින් හැමෝගෙම රහස් එක එක එළිදරව් වෙන පාටක් පේනවා වගේම තව තව රහස් එක්කාසු වෙන පාටකුත් පේන්න තියෙනවා. හොදයි එහෙමනම් අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා.

එහෙමනම් යලිත් උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. එතෙක් ඔබට ජයෙන් ජය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,781 downloadsDownload The-Five-2016-E04.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,781 downloadsDownload Subtitles37 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Tharuka

    sub ekata thanx. Osthe 2011 movie ekatath sub eka dendoo

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P