බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි අරන් එන The FIVE කතා මාලාවේ පස්වෙනි කොටසට තමයි මේ උපසිරැසි අරන් එන්නෙ. ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.ගිය කොටසෙ අපි දැක්ක බ්‍රිට්නෙ ස්ලේඩ් ඉස්සරහ වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කරන හැටි.නිව්මන් ගාව හිරවෙල හිටපු හැටි, නිව්මන්ට ගෑණු ලමයින්ව අල්ලගන්න…

බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරැසි අරන් එන The FIVE කතා මාලාවේ පස්වෙනි කොටසට තමයි මේ උපසිරැසි අරන් එන්නෙ.
ඉතින් අපි කලින් කොටසෙ වෙච්ච දේවල් මතක් කරන් ඉමු.ගිය කොටසෙ අපි දැක්ක බ්‍රිට්නෙ ස්ලේඩ් ඉස්සරහ වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කරන හැටි.නිව්මන් ගාව හිරවෙල හිටපු හැටි, නිව්මන්ට ගෑණු ලමයින්ව අල්ලගන්න උදව් කරපු හැටි වගේ දේවල් ඔක්කොම කියනව, ඒත් බ්‍රිට්නෙ පොලිසියට ගිහින් පාපෝච්චාරණය කරන වැඩෙත් නවත්තල ආපහු ඇවිත් ඒ රෑම ලොකු කරදරයකට මුහුණ දෙනවත් අපි දැක්කනෙ. ඒත් මට ලොකුවටම තියෙන ප්‍රශ්නෙ බ්‍රිට්නෙ ජීවතුන් අතරද? මොකක්ද මේ ස්ලේඩ්ගෙ තියෙන හොර වැඩේ? කවුද මේ සාශා මිල්ස්? 🧐
මේ ඔක්කොටම උත්තර හොයන්න නම් අපිට ඊලග මේ කොටස වගේම ඊලග කොටසුත් බලන්න වෙනවා.එහෙනම් අභිරහස් රාශියක් සමන්විත 😲 The FIVE කතාමාලාවෙ ඉතිරි කොටසුත් නරඹන්නට ආරාධනා කරන ගමන්ම මං සමුගන්නම්.😉
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,434 downloadsDownload The-Five-2016-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
3 comments
Kushan
Supun Kaushalya
තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Five (2016) [E05] Sinhala Subtitles | පවුල් ප්‍රශ්න. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/The-Five-2016-1.jpg)


Sub akta thanks