Watch Trailer

The Five (2016) [E08] Sinhala Subtitles | ඉලක්කය, වේදනාව සහ මරණය [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් පවුලේ කණ්ඩායම් එකතු වෙලා කරන තවත් වැඩකට ලෂේන් සහෝදරයා මාවත් සම්බන්ධ කරගත්තා. අවුරුදු 20 කට කලින් අතුරුදහන් වුන ජෙසී ගැන එයාගේ සහෝදරයා වගේම යාළුවෝ තුන්දෙනත් හොයනවා. විටින් විට අපරාධයක් වෙන තැනක ජෙසීගේ සලකුණක් මතු වුනත් තාමත් ජෙසීව හොයාගන්න බෑ. ඇත්තටම ජෙසී මැරිලද.…

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් පවුලේ කණ්ඩායම් එකතු වෙලා කරන තවත් වැඩකට ලෂේන් සහෝදරයා මාවත් සම්බන්ධ කරගත්තා.

අවුරුදු 20 කට කලින් අතුරුදහන් වුන ජෙසී ගැන එයාගේ සහෝදරයා වගේම යාළුවෝ තුන්දෙනත් හොයනවා. විටින් විට අපරාධයක් වෙන තැනක ජෙසීගේ සලකුණක් මතු වුනත් තාමත් ජෙසීව හොයාගන්න බෑ. ඇත්තටම ජෙසී මැරිලද. මේ සේරම ප්‍රෝඩාවක්ද. මේ සේරම මැද්දෙ ඔන්න පුංචි හෝඩුවාවක් ලැබෙනවා. මේ අදෘෂ්‍යමාන ජෙසී නිසා දැන් දැන් පවුල්වලත් පොඩි පොඩි ප්‍රශ්ණ.

කතා මාලාව ගැන ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. ඉතින් මට පැවරිලා තිබුනේ අට වෙනි කොටසට උපසිරසිය ගේන්නයි. කුතුහලයෙන් පිරිච්ච තවත් කොටසක්. කුතුහලය එහෙමම තියාගෙන ඉතුරු ටිකත් බලමු. එතකොට ඔයාලට The Five කතා මාලාවෙන් හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන්.

ලෂේන් සහෝදරයට බොහොම ස්තූතියි මාව මේ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත්තට. මේ වගේ කෙටි කතා මාලා සදහා උපසිරසි ලබාදෙන්න මුල් වෙලා කටයුතු කරන රවිඳු රුක්ෂාන් සහෝදරයටත් මගේ ස්තුතිය පුද කරනවා. සුජිත් ජයරත්න සහෝදරයා ඊළඟ කොටසින් ඔයාලව මුණ ගැහෙන්න එයි.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,841 downloadsDownload The-Five-2016-E08.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,841 downloadsDownload Subtitles38 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Movi sl

    Alienist , mindhunter tv series dekata sub denna puluwan da bro

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P