කොහොමද ඉතින් කස්ටියට. මේක තමා මගේ පළවෙනි කණ්ඩායම් වැඩේ. සෙට් එකක් එක්ක එකතු වෙලා කරන පළවෙනිම වැඩේ. ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනෙ මාව මේකට සම්බන්ද කරගත්ත ලශේන් සහෝට වගේම වැඩේ කරගෙන යන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝටත්. කලින් කොටසෙදි ඔයාල දැක්ක මරෝසි හෙළිදරව්වක් කරනව. ඒ තමා ජෙසීව වල දැම්ම තැන. ඒත් ඉ…

කොහොමද ඉතින් කස්ටියට. මේක තමා මගේ පළවෙනි කණ්ඩායම් වැඩේ. සෙට් එකක් එක්ක එකතු වෙලා කරන පළවෙනිම වැඩේ. ඉතින් මුලින්ම ස්තූති කරන්න ඕනෙ මාව මේකට සම්බන්ද කරගත්ත ලශේන් සහෝට වගේම වැඩේ කරගෙන යන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝටත්.
කලින් කොටසෙදි ඔයාල දැක්ක මරෝසි හෙළිදරව්වක් කරනව. ඒ තමා ජෙසීව වල දැම්ම තැන. ඒත් ඉතින් අන්තිමට ගිහින් බලද්දි මරෝසි පෙන්නන්නෙ වෙන ගෑනු ළමයෙක් වල දැම්ම තැනක්. එතකොට ස්ලෙඩ් ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නව ජේ නිව්මන්ගේ මරණයට සැකකාරයෙක් විදියට. ඒත් ඉතින් අපේ මාර්ක් කොහොමහරි ස්ලෙඩ් ව එලියට ගන්නවා. ඒ අස්සෙ පෘත් පොඩි ජරමරයක් දාගන්නව බාර් එකේදි. මරෝසි හිරේ ඉඳන් ඇලන්ට, ඒ කිව්වෙ ජෙසීගෙ තාත්තට ලියුම් ලියපු කතාවකුත් මේ අතරෙ එළියට එනවා. ඒ හෝඩුවාව පස්සෙන් ගියපු අපේ කස්ටිය ඔන්න අන්තිමට සුපිරිම සාක්ෂියක් හොයාගත්ත ඔයාල දකින්න ඇති.
ඉතින් අද කතාවෙන් ඒ සාක්ෂි මොනවද කියල ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ සිද්දි ගොඩක්ම වෙනව. ඒ අතරින් එපියෙ අන්තිමටම තියන සිදුවීම නම් අපි කව්රුත් බලාපොරොත්තු උනේ නැති සිදුවීමක්. මමත් ටිකක් උඩ ගිහින් බිම වැටුන ඒ සිද්දියට. මං හිතන්නෙ කතාවෙ හොඳම හරිය තමා දැන් යන්නෙ. ඉතින් එහෙනම් සබ බාගෙන කතාව බලන්න. යන ගමන් මොනවහරි පහලින් හලාගෙන යන්න ඉතින්. දැනට එහෙනම් සමු ගන්නවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,655 downloadsDownload The-Five-2016-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
4 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Five (2016) [E09] Sinhala Subtitles | ජෙසී කියන්නෙ…? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/The-Five-2016-1.jpg)


ane ikmanata last sub ekath dendako. Balan inda baa