මම නොඉවසිල්ලෙන් බලපු කතා මාලාවක අවසානය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. බොහෝවිට ඔයාලත් මේක බලලා ඉවර කරනකල් ඉවසුමක් නැතිව ඇති. ඉතින් අපි පහුගිය කොටස ගැන මතක් කරගත්තොත්, ඩැනී මරෝසිගේ වීඩියෝ ටේප් ටික බලනව. මරෝසිගේ ළමා ඝාතන ඒ හැම ටේප් එකක්ම පියවර තුනකට තමයි තියෙන්නෙ. Track (සොයාගැනීම), Pain (වේදනා දීම), Kill…

මම නොඉවසිල්ලෙන් බලපු කතා මාලාවක අවසානය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. බොහෝවිට ඔයාලත් මේක බලලා ඉවර කරනකල් ඉවසුමක් නැතිව ඇති.
ඉතින් අපි පහුගිය කොටස ගැන මතක් කරගත්තොත්, ඩැනී මරෝසිගේ වීඩියෝ ටේප් ටික බලනව. මරෝසිගේ ළමා ඝාතන ඒ හැම ටේප් එකක්ම පියවර තුනකට තමයි තියෙන්නෙ. Track (සොයාගැනීම), Pain (වේදනා දීම), Kill (මැරීම) විදිහට. හැබැයි ජෙසීගේ වීඩියො එකේ මේ ‘සොයාගැනීම’ කියන කොටස විතරයි හම්බ වෙන්නේ. අනිත් දෙක හිස් ටේප් දෙකක්. ජෙසීගේ ටේප් ආපහු බලන්න ඕණ කියලා කියන මරෝසි අවසානයේ තහවුරු කරනවා ඔහු ජෙසීව ඝාතනය නොකළ බව සහ ජෙසීව අල්ලගන්න යන මොහොතෙදි එයාගේ තාත්තා එතනට ආව බව. මේ සාක්ෂිය මත ඩැනී සහ ඇලී, ඇලන්ව අත්අඩංගුවට අරගෙන ඔහුගේම පුතාගේ මරණය ගැන ප්‍රශ්ණ කරනවා.
මේ අතරතුර ලැබ් එකෙන් ඇලන්ගේ DNA ගන්නවා. මේත් එක්ක සොයාගැනෙන්නේ අපරාධ ස්ථානවලින් ලබාගත් ජෙසීගේ DNA අනුව, ඇලන් කියන්නේ ජෙසීගේ තාත්තා නොවන බවයි. ඩැනී සහ මාක් මේ ගැන මාක්ගේ අම්මා, ජූලිගෙන් අහද්දි පැහැදිලි වෙනව ජෙසීගේ සැබෑ තාත්තා ෆ්‍රෑන්ක් ලිප්ටන් කියලා ඔවුන්ගේ පරණ යාළුවෙක් වෙන්න ඉඩ තිබෙන වග. මේ සාක්ෂි තහවුරු වීමත් එක්ක ඩැනියි මාකුයි යනවා ෆ්‍රෑන්ක් ලිප්ටන්ව හොයාගෙන. අනිත් පැත්තෙන් පෲයි ඇලියි, ප්ලාස්ටර් එකේ සුලමුල සොයා ජංගම ලේ දන්දීමේ වැඩසටහනක CCTV දර්ශන හොයාගන්නවා. ඒක බලනකොට එයාලා මවිතයට පත් වෙන්නේ මාක් කාලයක්ම පන්නපු මේ හිනා මූණක් තියෙන බෑග් එකේ අයිතිකාරයා එයාලා හොඳින්ම දන්න කෙනෙකුගේ බව දැනගැනීමෙනුයි.
ඉතින් මේ කතාවත් මේ විදිහට මෙතනින් නිමා වෙනවා. කතාවට සම්බන්ධ කරගත්තාට රවිඳු රුක්ෂාන් සහෝට ස්තුතිවන්ත වෙනවා.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,710 downloadsDownload The-Five-2016-E10.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
8 comments
Anonymous
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nisa
Sub akata thnkzz
Harshana
Subtitles වලට බොහොම ස්තුතියි. Harlan Cobenගෙ storiesවලට හදපු අනිත් seriesවලටත් sub දෙන්න පුළුවන්නම්.
Thank you very much again
Sandaru Nimsara
සිංහල උපසිරැසිය ලබා දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dineth_Kanishka
උපසිරස දුන්නට ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Five (2016) [E10] Sinhala Subtitles | අවසන් හෙළිදරව්ව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/The-Five-2016-1.jpg)


Ummaaaaaa. Thanks a lot