Watch Trailer

The Flash [S01 : E03] | විෂ දුමාරයක් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… . . ඩැන්ටන් බ්ලැක් කියන්නේ ක්ලෝනිකරණය පිලිබද පර්යේෂණ කරපු විද්‍යාඥයෙක්. ඇක්සලේටරය පිපුරුණ දවසේ එයත් ඒ කිරණවලට නිරාවරණය වෙලා මෙට මිනිසෙක් බවට පත් වෙනවා. තමන්ගේම අනු පිටපත් හදාගෙන බ්ලැක් ගොඩක් මංකොල්ලකෑම් වගේම අපරාධත් කරනවා. ඒ වගේම එයාට හතුරුකම් කරපු අයව හොයාගෙන ගිහින් එයාලගෙන් පලි ගන…

Flash TV 3

පසුගිය කොටසින්… . .

ඩැන්ටන් බ්ලැක් කියන්නේ ක්ලෝනිකරණය පිලිබද පර්යේෂණ කරපු විද්‍යාඥයෙක්. ඇක්සලේටරය පිපුරුණ දවසේ එයත් ඒ කිරණවලට නිරාවරණය වෙලා මෙට මිනිසෙක් බවට පත් වෙනවා. තමන්ගේම අනු පිටපත් හදාගෙන බ්ලැක් ගොඩක් මංකොල්ලකෑම් වගේම අපරාධත් කරනවා. ඒ වගේම එයාට හතුරුකම් කරපු අයව හොයාගෙන ගිහින් එයාලගෙන් පලි ගන්නත් මෙයා උත්සහ කරනවා. ඒ අතරතුර අපේ වීරයා ෆ්ලැෂ් බ්ලැක්ට කරන අපරාධ නවත්වන්න මැදිගත් වෙනවා. කොහොම හරි ලොකු සටනකින් පසුව ෆ්ලැෂ්ට බ්ලැක්ව පරද්දන්න පුලුවන් වෙනවා. ඒ වගේම ෆ්ලැෂ්ට හිතුවෙවත් නැති විදියට රෝගයක් හැදෙනවා. මුලදි ඒක ඩොක්ටර් වෙල්ටවත් අදුනා ගන්න බැරි වුනත් පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාගේ වැය වෙන ශක්තියට හරියන්න කෑම ලැබෙන්නේ නැති නිසා ඒ ලෙඩේ හැදෙන්නේ කියලා. ඒ වගේම ෆ්ලැෂ් සෙන්ට්‍රල් නගරයේ වෙන සාමාන්‍ය අපරාධ, මංකොල්ලකෑම් නවත්වන්නත් පොලිසියට උදව් වෙනවා. හැබැයි ඒ ප්‍රසිද්ධියේ නෙවෙයි කාටවත් නොපෙනෙන අදිසි රේඛාවක් විදියටයි.

අද කොටස… . .

ඇක්සලේටරයේ පිපිරුම නිසා මෙටා මිනිසුන් ගොඩක් හැදුනා කියලා ඩොක්ටර් වෙල්ස් හොයාගන්නවා. හැබැයි ඒ අයගෙන් ෆ්ලැෂ් එහෙමත් නැත්නම් බැරි විතරයි හොද වැඩ කරන්න ඒ ලැබුන බලය පාවිච්චි කරන්නේ. නිම්බස් කියන්නෙත් අනිත් අය වගේම ඇක්සලරේටරයේ පිපුරුම නිසා එයාට ලැබුන බලය නරක වැඩවලට පාවිච්චි කරන මෙටා මිනිසෙක්. තමන්ගේ ඇග විෂවායුකට හරවා ගන්න පුලුවන් මේ මෙටා මිනිසා එයාගේ තරහාකාරයන් මරන්න ඒ බලය පාවිච්චි කරනවා. ෆ්ලැෂ් නිම්බස්ව නවත්වන්න උත්සහ කරද්දි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ වගේම මෙයාලා අල්ලන මෙටා මිනිසුන්ව හිර කරලා තියන්නේ කොහෙද කියන ගැටලුටත් මේ කණ්ඩයම මුහුණ දෙනවා. මෙටා මිනිසුන් අල්ලන අතරතුර ජෝ සහ බැරි බැරිගේ අම්මගේ මරණය සිද්ධ වුනේ කොහොමද කියලා ආයෙත් සැරයක් සාක්ෂි පරික්ෂා කරලා හොයනවා. එයාලා දෙන්නා බැරිගේ තාත්තා බේරගන්නයි උත්සහ කරන්නේ.

මීලග කොටසින් මුණ ගැසෙන තුරු ඔබට ජය… . . ! 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

DF7147A0E2FC8BE3A4DE7AE86F22C1D84963A70D

216 MB කොපිය මෙතනින් බාගන්න

439F96393B91BB020F97F64B7B7D2D0DA35BE519

806 MB කොපිය මෙතනින් බාගන්න

E2673C8E660B639619661B0CB0ABDF5CDF85E1B5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

13,512 downloadsDownload The-Flash-S01E03.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

13,512 downloadsDownload Subtitles80 KB

79 comments

  1. Hasitha Helappriya

    Thanks Bro, keep it up

  2. darshana

    Fattai saho ikmanatama dila..

  3. Anushka

    නියමයි.... සුපිරි.....

  4. Shine

    thank you

  5. නලින් පෙරේරා

    ස්තුතියි පැතුම් සහෝ!

    ජය වේවා!

  6. චන්දිම අමරසිංහ

    niymi thaz degatama karagana ymu... subapatum..

  7. LaHiru mAdusH

    නියමයි කොල්ලෝ
    Thanx aaaa
    ඊලග එකෙන් හම්බ වෙමු.
    ජය ශ්‍රී...........

  8. Saketha Pulasthi

    නියමයි...අද ගොඩක් ඉක්මනට දීලා. උපසිරසියට බොහොම ස්තූතියි :)

  9. අශේන් මදුශංක

    නියමයි සහෝ... දිගටම කරගෙන යමු...

  10. S.K.Ruchiranga

    Ela macho

  11. Binara Kavishka

    ඉක්මනට දීලා. උපසිරසියට බොහොම ස්තූතියි .

  12. sujith lasantha

    thanks

  13. chathura madusanka

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට,,,,අනිවා ඊළඟ එකත් ඉක්මනටම බලාපොරොත්තුව wවෙනවා,,

  14. piyu**

    ARROW S3 E3 ekath ona macho.. thanks bro...

  15. Sach

    Thanks !

  16. Shan Jayarathne

    Niyamay bro.m timing is perfect

  17. LaHiru mAdusH

    මේක වගේ ඇරෝ S03E03 එකත් ඉක්මනටම ඕනා....
    ජය ශ්‍රී ඇරෝ මලයා......

  18. Ravindu Adithya

    නියමයි සහෝ.කලින් කොටසටත් එක්ක බොහෝම ස්තූතියි.

  19. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  20. Kulanjana Maduranga

    ela ela.subata thanks KAVIDU saho.ilaga 1th ikmanata demu.aroow s3 e3th denn.jaya wewa...........

  21. Chathura Sampath

    Thanks

  22. Nuwan

    බොහොම ස්තුතියි !! :D

  23. D.Chamara

    thank saho niyamai ekkmata delane..

  24. Yushen

    නියමයි අදනම ඉක්මනටම දීල තියේ. බොහොම ස්තුත්යි.....ඊලග එකෙන් හමුවෙමු...

  25. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි...............
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  26. dilshan

    thanks saho,onna bewa

  27. Sahan

    thankz a lot bro..

  28. bhanusha

    එනකන් බලන් උන්නෙ.tnx bro.ඊ ලග එකත් ඉක්මනට දෙන්න.ජය වෙවා
    !

  29. dasun disanayaka

    thanks

  30. janith

    niyamai niyamai thanx , sub walata

  31. sanath indika

    thax sahoo

  32. lakmal

    thx very mch

  33. Sam

    niyamai sahoo..sub eka ikmnta dunnta..digatama demu..jaya wewa..

  34. sanjeewa

    thanks

  35. ujitha

    thax maliya.. oyatha flash wage weda ne..

  36. යශෝධ

    බොහෝම ස්තූතියි මලයා උපසිරසට. ජයම වේවා...! එලස්ස්ස්....

    1. Samith

      machan outlander e08 ekata sub ikmanata denako! phata asawen balana katawak.

  37. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි....
    :)

  39. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  40. Jamson

    Thanks malli

  41. sanj

    Thanx bro

  42. Deshan

    බොහොම ස්තූතියි

  43. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  44. dileepa

    arrow season 3 eka amathaka karanna epa sahoo.episode 2 eke sub eka ekmanatama denna

  45. Tharindu

    SUB ekat thanks saho.....
    Obata jaya....

  46. sajeevi

    thanks

  47. Lahiru

    Elaz

  48. Gayan Sampath

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා...............!!!!!

  49. silent$

    thanx bro !!!

  50. Pramuk

    thanx bro

Load more comments