Watch Trailer

Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල උනා. ඒවගෙන් වැඩක් නැහැ එහෙනම් කතාව මතක් කරන්නම්. කලින් කොටස ගැන කියනවා නම් ගිය සතියේ සිද්ධ උනේ බල අරගලයක්. ආක්හම් සංවර්ධනය කරන්න දෙපිරිසක් ලොකු සටනක් දුන්නා. එත් යටි අරමුණ වෙන්නේ ස්ව සංවර්…

Gotham TV3

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල උනා. ඒවගෙන් වැඩක් නැහැ එහෙනම් කතාව මතක් කරන්නම්. කලින් කොටස ගැන කියනවා නම් ගිය සතියේ සිද්ධ උනේ බල අරගලයක්. ආක්හම් සංවර්ධනය කරන්න දෙපිරිසක් ලොකු සටනක් දුන්නා. එත් යටි අරමුණ වෙන්නේ ස්ව සංවර්ධනයක් මිසක් නගරය දියුණු කිරීමක් නෙමේ. මොකද දෙගොල්ලන්ගේම බලාපොරොත්තුව තමන්ගේ ආධිපත්‍ය පතුරුවාගෙන තමන් තමා බලවතා කියලා පෙන්වන්න. එත් ලොකු සටනක් සිද්ධ වෙන්න ගිහින් එක ඔන්න මෙන්න වගේ නතර උනා. ඒ වගේම පෙන්ගුයින් එයාගේ වැඩ පටන් අරගෙන. මැරෝනිගේ හිත දිනාගෙන එතන තැන හදා ගන්න අතරේ ෆැල්කන්ගෙන් පලිගන්න මෙහෙයුමක් දියත් කරනවා. ඒ අතරේ මැරෝනිටත් වල නොකපා ඉන්න අමතක කරලා නැහැ වගේ. අවසානයේ වෙයින්ලා හිතන් හිටපු සැලැස්ම වෙනුවට ගෝතම් වල ඉන්න මැරයන් දෙන්නෙකුගේ සැලසුම් දෙකකට අවසරය හිමි උනා. 

ඒ වගේම අද කතාව විස්තර වෙන්නේ නගරයේ යම් දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එත් මේ හැම දෙයකම මූලාශ්‍රය වෙන්නේ එක්කෝ නගරයේ බලවත් පාතාල පවුල් දෙකෙන් එකක් හෝ නගරයේ වෙන ව්‍යාපාර පවුලක්. අද මේ කතාවට හේතු වෙන්නෙත් එහෙම සිදුවීමක්. වෙයින් ව්‍යාපාර වලින් යහපත් දෙයක් සමාජයට දෙන්න වෙයින් නිර්මාතෘවරු අධිෂ්ඨාන කරගත්තට දැන් ඔවුන්ගේ වියෝවත් සමඟ වෙනතකට හැරෙන පාටක් තියෙන්නේ.  අද නගරයේ යම් බෙහෙතක් බෙදා හැරෙනවා. ඒ බෙහෙත භාවිතා කරන අයට විශේෂ ශක්තියක් ලැබෙනවා එත් ටික කලකට පමණයි අවසානය මරණය.  මේ බෙහෙතට හේතුව වෙයින් ව්‍යාපාර සමූහයට අදාළ තවත් අනුබද්ධිත ආයතනයක්. ඒ වගේම පෙන්ගුයින් අද ඉල්ලගෙන කෑමක් කනවා. ඒ වගේම ගෝර්ඩන්ට සිද්ධ වෙනවා එයා කරපු ඒ වැඩේ නිසා යම් විදිහකින් හිර වෙන්න. එහෙනම් ඔන්න හැමෝටම බාරයි පස්වෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

6,561 downloadsDownload Gotham-S01E05.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

6,561 downloadsDownload Subtitles86 KB

45 comments

  1. Chameera

    niyamai saho...........

  2. චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz saho...
    subapatum...
    jaya wewa..!$%

  3. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. janith

    thanx thanx sub walata , digatama karan yanda jayawewa!!!!!!

  5. Asel

    Niyami Hasantha Aiyya Denakm blan hitiye
    Jaya Wewa !!!

  6. darshana

    Niyamai yaluwa. Sub ekata thanks.

  7. Anushka

    නියමයි සහෝ.. සබ් එකට ස්තුති....

  8. Shine

    niyamaiiiiiiiiiiiiii

  9. නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  10. LaHiru mAdusH

    එල එල අයියන්ඩියේ...
    එනකන් බලාගෙන හිටියේ....
    Thanx a lot
    ජය ශ්‍රී........

  11. Kushen

    thanks

  12. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  13. Kulanjana Maduranga

    Thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  14. lakmal

    thx frnd...........

  15. Sam

    thnkss sahoo..sub ekata...jaya wewa...

  16. sanjeewa

    thanks

  17. ujitha

    thax saho....... ela wedak

  18. යශෝධ

    එලස්ස්ස්.... අයියේ මෙන්න ගන්නවා සබ් එක... බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා....!

  19. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Jamson

    Jaya

  22. Deshan

    බොහොම ස්තූතියි

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  24. bhanusha

    Tnx mcn sub ekata jaya wewa;

  25. sajeevi

    thanks

  26. Mahesh

    sub ekata thanx aaaaaa

  27. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු..........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  28. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති හසන්ත අයියේ
    ජය!!

  29. Tharindu Perera

    elazzz ahhh...
    thanks hasantha saho sub ekatahh...

  30. ඉසු ඩිපි (Isu DP)

    නියමයි hasantha සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  31. dev

    bohoma stuti... .

  32. භාතිය කෝසල

    ස්තුතියි සහෝ ඔබට ජය....

  33. භාතිය කෝසල

    ස්තුතියි හසන්ත ඔබට ජය.....

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසෝ උපසිරසට
    මෙන්න ගන්නවා!

  36. harshan jayalath

    යාලු උපසිරස වලට බොහොම ස්තුති එත් මෙකෙ දැන් කිසිම එකකට යන්න බැ මොකද්ද ෆයිල් එකක් ඩුන්ලොඩ් වෙනව විතරයි එක පොඩ්ඩක් බලනවද

  37. dna dhanushka

    වීඩිඕ වල ටොරන්ට් ෆඉල් වල එකේ කොලිටි එක ඊට එහපැත්තෙන් දැම්මනන් හොදඉනේද ?

  38. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  39. maduka

    උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  40. Sanath Perera

    thanks for sub bro....

  41. sadeu bandara

    Thank You

  42. chamith555

    ft

  43. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි

  45. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️