හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛 මේ අතරේ කැස්ගේ බලය හොදටම ක්ෂය වෙලා යනවා. උදව්වට ඉදිරිපත් වෙන්නේ නොහිතපු කෙනෙක්. ඒ කවුද කියලා කතාව බලලම දැනගමු. මේ අතර ක්‍රව්ලිට යමරජකමත් එපා වීගෙනයි එන්නේ. කතාව කිව්වොත් කුතුහලේ නැ…

හොදයි, දැන් ඩීන්මන්ව ආපහු මනුස්ස කරගන්නයි තියෙන්නේ. සෑම් මේකට වෙහෙසෙන අතරේ ඩීන් හදන්නේ සෑම්ව මිටියකින් ගහලා මරන්නයි. 😛
මේ අතරේ කැස්ගේ බලය හොදටම ක්ෂය වෙලා යනවා. උදව්වට ඉදිරිපත් වෙන්නේ නොහිතපු කෙනෙක්. ඒ කවුද කියලා කතාව බලලම දැනගමු.
මේ අතර ක්‍රව්ලිට යමරජකමත් එපා වීගෙනයි එන්නේ.
කතාව කිව්වොත් කුතුහලේ නැති වෙනවනේ, ඒ නිසා කෙලින්ම කතාව බලමු.
————–
අද කතාවේ නම “Soul Survivor” The Rolling Stones ගීතයක්
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජීන් රෝස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුනේ : 2014 ඔක්තොම්බර් 21
මීලග කොටසෙන්:
10.04 Paper Moon (2014 ඔක්තොම්බර් 28)
120 MB කොපිය මෙතනින් බාගන්න 1fc07494d88db04ef4bf6e9a02960242ea856f2d 197 MB කොපිය මෙතනින් බාගන්න dd9288c52d030bfcd6b46dc722a9e0a6f7c7f0f1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,363 downloadsDownload Supernatural.S10E3.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
26 comments
Shan Jayarathne
pamuditha
thank U වේවා ;)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!dilshan
ela,thanks saho.
ගයාන් රූකාන්ත (ජෝනා)
එල එල එපිය ගත්තා ආපු ගමන්ම
දැන් ඉතින් බලන්න තියෙන්නේ
සබට තුති සහෝ ජය :) :)රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............sajeevi
thanks
Reshan
thanks..........
චන්දිම අමරසිංහ
ගොඩාක් ස්තුතියි සහෝ...
සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
සුභපැතුම් ..
ඉදිරියටම යමු ජයවේවා..!ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි MDG සහො :P ජය
Kushancharith
එල MDG සහෝ sub 1ට තුති.................
sameera
season 7,8,9 th sub ikamanata denna bro....
Dharshana....
Thanks....
Kushen
Thanks for the sub machan :)
chamini
thanks bro se 11 denna
Sahan
thankz a lot saho sub ekata...
Smith
fantastic-four-2015-with-sinhala-subtitle is redirecting to this tv episode. plz fix that.
Smith
LAKSHAN
ගොඩාක් ස්තුතියි සහෝ…
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks brooo....