Watch Trailer

The Flash [S06 : E10] Sinhala Subtitles | ජීවිතය කියන්නේ මැරතන් එකක්, බෙරි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ෆ්ලෑෂ් රසික රසිකාවියනි. අපි මේ මුණගැහෙන්නේ නත්තල් නිවාඩුවෙන් පස්සේ මාසයකටත් වැඩි කාලයකින්. ක්‍රොස්ඕවර් එකෙන් පස්සේ ඔන්න මේ සතියේ තමයි දහවෙනි කොටස විකාශනය උනේ. හැමෝම වගේ ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික පිළිවෙලට බලන්න ඇති කියලා හිතනවා. මම පහුගිය දේවල් මතක් කරන්න යන්නේ නෑ. හැමෝම දන්නවා වගේ දැන් බහු වි…

ඉතින් ෆ්ලෑෂ් රසික රසිකාවියනි. අපි මේ මුණගැහෙන්නේ නත්තල් නිවාඩුවෙන් පස්සේ මාසයකටත් වැඩි කාලයකින්. ක්‍රොස්ඕවර් එකෙන් පස්සේ ඔන්න මේ සතියේ තමයි දහවෙනි කොටස විකාශනය උනේ. හැමෝම වගේ ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික පිළිවෙලට බලන්න ඇති කියලා හිතනවා.

මම පහුගිය දේවල් මතක් කරන්න යන්නේ නෑ. හැමෝම දන්නවා වගේ දැන් බහු විශ්වයන් මුකුත් නෑ. හැමෝම ඉන්නේ එකම එක පෘථිවියක. වීරයෝ ටික සේරම දැන් එකම ලෝකයක. අපි බලමු ඉතින් මේ කට්ටිය ඉතිරි විශ්වයන් ටිකත් ආපහු ඇතිකරවගන්න මොකක් හරි කරයිනේ.

ඉතින් මේ කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ බ්ලැක් හෝල් කියන සංවිධානයක් එක්ක ෆ්ලෑෂ් ටීම් එක හැප්පෙන හැටි. හැප්පෙනවා කිව්වාට මේ අය මුල් පියවරක් විතරයි තියෙන්නේ. හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි. මේ වතාවේ ෆ්ලෑෂ් නැතුව තමයි ටීම් එකට මෙටා කෙනෙක් එක්ක හැප්පෙන්න වෙන්නේ. හැමෝම බේරෙන්නේ අයිරිස් මොලේ කල්පනා කරලා වැඩ කරන නිසා. එහෙනම් කතාව බලාගෙන යන්න මම ඔයාලාට ඉතුරු කරනවා. අපි ඊලඟ සතියේ මුණගැහෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,860 downloadsDownload The-Flash-S06-E10.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,860 downloadsDownload Subtitles32 KB

51 comments

  1. Isira janith

    Thanks supiri

  2. Iroshan Kumar

    Thanks brother...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Ravindu rukshantha

    Thank you for the sub

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  6. Doctor_paradox

    බොහොම ස්තූති සහෝදරයා

  7. Nuwandika Dil

    Balan hitiya . Thanks bro

  8. ravidu ishan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ !!
    ජයවේවා !!!

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  10. Rumesh Asanka

    thank you

  11. Deshani

    Thank you

  12. madhubashana bandara

    thanks bro

  13. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට

  14. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa...........!!!!!!!!!!!!!!

  15. පැතුම් ලියනගේ

    Thanks brooooo

  16. Ayesh Prashan

    Thank You

  17. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  18. Shehan Pramuditha

    Thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Doctor_paradox

    ඊලඟ එපිය නැද්ද??

    1. Chathusanka

      Ade bn please sub dekm ikmnt diyanko bn...puluwn ikmnt awulk nh...denntiwa inn ep diyan aa

  21. ak

  22. Lasiru312

    ilaga ekata datda

  23. D_S

    elanga epiyatath sub eka danna plzzzz

  24. Kaushika Dinushan

    11, 12 episodes walatath sub denna puluwanda ikmanata

  25. max shan

    Thank bro...... ilaga epiye sub eka kawadda danne?

  26. shadow_11448

    ko bn 11, 12 thwa neddooo

  27. D_S

    ilanga epi 2 sub kmnata dennako plzz

  28. shadow_11448

    Adee episode 2k aawith sub thwama daala nee

  29. chinthaka.max4

    thankx machan

  30. Rumesh Perera

    ඇයි මේ බයිස්කෝප් එකෙන් මේ DC කතා මාලාවල් මෙහෙම මග නවත්වන්නෙයි සබ් දෙන එක පරක්කු කරන්නෙයි?? බයිස්කෝප් එකේ ඔනෙ තරම් Views 300-800 අතර විතරක් යන ටීවී සීරීස් තියනව සබ් දෙන හැබැයි Views 9000-12000 ටත් වඩා විවුස් තියන මේ DC කතා වලට හැමදාම කුඩ අම්මගෙ සැලකිලි. මේවට සබ් පරක්කු උනමා කට්ටිය කෑගහන තරම් වෙන එක කතා මාලාවකටවත් කෑගහනවද?? නෑ.. එකෙන් ම තේරුම් ගන්න මේ කතා මාලා වලට තියන ඉල්ලුම.. සබ් දෙන කෙන ආස දේ බයිස්කෝප් එකෙන් දීල වැඩක් නෑ.. බලන අය ආස සහ ඉල්ලුම වැඩිම දේයි දෙන්න ඕනෙ.

    අන්න ඒවගෙ ඉස්සර සබ් දුන්න කට්ටිය දුන්න නිසා තමයි ලංකාවේ මේවගෙ තැනකට බයිස්කෝප් එක ආවෙ. ඒ දේ නැති කරගන්න එපා. ඉදිරියටත් බයිස්කෝප් එක ඉහලින්ම තියමු.

    මෙකයි සහෝ අපි දන්නවා සබ් දෙන්න පරක්කු වෙන්න හේතු ඇති. මොකද ඔගොල්ලොත් වැඩ රාජකාරි අස්සෙ තමයි අපි වෙනුවෙන් මේ නොමිලෙ සබ් දෙන්නෙ. ඒකට බොහොම ස්තූතියි.. ඒත් මේ Views පොඩි ගානක් තියන ටීවී සීරීස් වලට සබ් දෙන සහෝල එක්ක එකතු වෙල කරානම් මේ කතා මාලා ලස්සනට කරගෙන යන්න පුලුවන්. පොඩ්ඩක් ඒගැන හිතන්න.

    ඔන්න අපි සබ් දුන්න කියල සයිට් එකක් කරාට වැඩක් නෑ සහෝ හැමෝගෙම ඉල්ලුම තියන දේට දෙන්න. එතකොටයි ඒ දෙනදෙයින් තියන වටිනාකම වැඩි වෙන්නෙ.

    බොහොම ස්තූති. ජය වේව!!

    1. Doctor_paradox

      අවන්කෙන්ම. 100%ඇත්ත කතාව. බලන් ඉදලා එපා වෙලා

    2. Madushanka

      Sub hadana ayata Views ganata padi denne ne ne. Eyala kemathi ewata sub hadayi. Eka eyalage kemettha.

  31. Doctor_paradox

    කතාව අතරමගින් නවත්තන්න එපා සහෝදරයා. ඔයාලා සබ් දෙන සමහර ඒවල download 1000ක් වත් නැති ඒවා හිටන් තියනවා. ඒවල සම්පූර්ණ සීරිස් එකම දෙනවානේ. මේකේ දැන් වෙද්දීත් 2433ක් තියනවා. CW ලගෙ සීරිස් ගොන් තමා. හරියට දෙරණේ නාට්ටි ටික වගේ බැන බැනහරි මේකත් බලන අය ඉන්න නිසානේ download 2433ක් තියෙන්නේ. උබලටත් වැඩ තියනවා, පැය24ම මේක කරකර ඉන්නෝනේ නෑනෙ. ඒත් නුවන්ත සහෝ උබ මේක weekend එකේදී ගානට දුන්නානෙ. දැන්නම් හැම weekend වලදිම අද දාලා ඇති, අද ඇති කියලා ඇවිල්ලා බලලම එපා වෙලා වගේ. මේක කරන්න වැඩ අඩු කවුරුවත්ම නැද්ද?? නනවත්තන්නනම් එපා.

  32. mahenrandikaherath

    kawuru hari kaman na meke ethuru tiketh sub tika hadanna mama me season aka mula idala dawun load kara ahinda meke ithuru tikath balanna asai

  33. shadow_11448

    Wena site ekk nedda bn sinhala sub ganna? Epa wenawa

  34. Hiran Eranda

    මේක නවත්තලා නෑ....දවස් කීපයකින් ඉතුරු ෆ්ලෑශ් එපි සේරටම සුබ් ලැබේවි...ඉවසගෙන ඉන්න.

  35. YasasPerera

    sub nodi inna hethu godak kiyanawa wagema sub dena ekath hariyata karanna try karanna. sub karana hemotama prashna getalu thiyena bawa api nodannawa nemei, dawas keepayak parakku unata kawruth den ke gahanneth ne kunuharapa comment danneth ne. hemoma iwaseemen baiscopelk.com eka gena wishwasaya thiyala balan innawa. eth matath penne oyala DC tv series walata hariyata asaadarana weda karanawa, melo rahak nethi series walatath sub denawa welawata. kotasakata me wage series hoda nethi unata DC arrowerse ekata hoda fan base ekak thiyenawa. lankaweth thama hoda fansla set ekak innawa. meke adminla DC ekka tharahak thiyenawada kiyalath hithenawa. api mekata ena nisa thama meka top ranking wala thiyenne. api me sub nikan denne kiya kiya dennamwale denna epa, ehema deela wedakuth ne. man kiyanne ne thamange prashna wibaaga weda atha arala sub denna kiyala nemei, katahari welawata denna beri nam eka adminla denuwath karanna, adminla kriyathmaka wela kawa hari dala me wage wedagath ekaka sub denna piliwela hadanna. echcharai illanne, mokada meka patan gaththa kaale idan meke sub gannawa, api puluwan hemawelema sub dena aya dirimath karala comment danawa, baiscopelk eka pahalama thena idan ihalama thena wenakan mamath awa. eth mehema weddi kanagatuwak denenawa

    1. akilaishanmeegoda

      aththa kathawa bro matath eka theruna.megollo dc ekka moak hary tharahak.dc wala ekakwath haryta sub denne na epa wela inne matath.ara melo wadak nathi kawruth balanneth nathi ewata sub denwa apu gamanma.mekata denne na supergirl,legend of tomorrow ewath niyama katha .ewatath sub denne na.wadak nathi ewata sub didi innwa ona ewata denne nathuwa

  36. Lahiru Lakshan

    thanks machn....

  37. තඩියා

    ade komada bn epi 2ma nobla inne sub eka denkam??. ikmanata dapllako epi 2ma sub...:(

  38. SangeethRox

    ඉක්මනට ඕන අනිත් දෙකත්

  39. Bawani Chandima

    flash s6 e11 sub enna parakku mokada bro

  40. warunaamarasuriya

    aiye ilanga episode eka kawadawage labeida

  41. Sucheera Ramishka

    ai bro parakku?

  42. Sandaru Peiris

    Good luck....thanks sub 1 ta...

  43. Dewadithya

    Thanks for sub!

  44. ishanmaxmaxmax

    Thanq bro

  45. Anonymous

    Thank you!

  46. darshana

    Thanks brother

  47. lakshan

    thanks ......................