Watch Trailer

The Flash [S06 : E09] Crisis on Infinite Earths: Part Three Sinhala Subtitles | වීරයන්ගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳායි මිත්‍රවරුනි, මුලින්ම කියන්න ඕනා ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික දැක්කාම මගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවා. කොටස් පහෙන් කවුද මුල් කොටස් දෙක කරන්නේ ? ඒ මොකද සුපර් ගර්ල් සහ බැට්වුමන් කියන කතාමාලාවන් වලට අපි උපසිරැසි ලබාදෙන්නේ නැති නිසා. කරන්න දෙයක් නැතිකමට හිත හදාගෙන ෆ්ලෑෂ් කොටසට අදාල කොටස දීලා හිත හදාගන්…

හොඳායි මිත්‍රවරුනි, මුලින්ම කියන්න ඕනා ක්‍රොස්ඕවර් එකේ කොටස් ටික දැක්කාම මගේ හිතට ලොකු ප්‍රශ්නයක් ආවා. කොටස් පහෙන් කවුද මුල් කොටස් දෙක කරන්නේ ? ඒ මොකද සුපර් ගර්ල් සහ බැට්වුමන් කියන කතාමාලාවන් වලට අපි උපසිරැසි ලබාදෙන්නේ නැති නිසා. කරන්න දෙයක් නැතිකමට හිත හදාගෙන ෆ්ලෑෂ් කොටසට අදාල කොටස දීලා හිත හදාගන්න තමයි මම තීරණය කලේ. එතකොට තමයි ඔන්න ආරංචි උනේ කවීශල් මල්ලි වැඩේට බැහැලා කියලා. කවුරුවත් උපසිරැසි කරන්න ඉදිරිපත් උනේ නැති වැඩේ, දහසක් වැඩ අස්සේ, ගොඩාක් අයගේ ඉල්ලීම මත, කයිකතන්දර මැද කොල්ලා මුල් කොටස් දෙක ගොඩ දාලා දුන්නා. ගොඩාක් ස්තූතියි. ඉතින් ඒ වගේ කෙනෙක්ට බනින්න ඔය කීබෝඩ් එකේ බොත්තම් ටික ඔබන්න කලින් ටිකක් කල්පනා කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා.

පසුගිය කොටසින්

ඉතින් මේ කොටස ෆ්ලෑෂ් බලන අයට අමතරව අනික් අයත් බලන නිසා මම ගිය සතියේ ෆ්ලෑෂ් කොටස ගැන මතක් කරන්න යන්නේ නෑ. මම ක්‍රොස්ඕවර් දෙවෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් කතාව පුරාවටම බොහොම කණගාටුදායක සිදුවීම් තමයි සිද්ධවුනේ. බහු ලෝකයන් වල පෘථිවි බාගෙට බාගයක්ම ප්‍රති-පදාර්ථ තරංගයෙන් විනාශ වෙලා ඉවරයි. මේ හැමදේම පිටිපස්සේ හිටියේ ඇන්ටි-මොනිටර් කියන කෙනා. ඉතින් ඇන්ටි-මොනිටර්ව නවත්තන්න නම් පැරගොන්ලා හත්දෙනෙක් ඉන්නවා වගේම ඒ අයව අවශ්‍යයි කියලා මොනිටර් කිව්වා. ඉතින් ඔය අතරේ ඔලිවර්ව ආපහු මරණයෙන් නැගිට්ටවන්න සාරා එක්ක ඔලිවර්ගේ දුව වෙනම මෙහෙයුමක් කරගෙන යනවා. ඒකට කොන්ස්ටන්ටින්ගේ සහය එයාලාට ලැබුණා. තව එතකොට ලෙක්ස් ලූතර් දෛවයේ පුස්තකය එයාගේ අතට අරගෙන ලෝකයන් වල ඉන්න සුපර්මෑන්ලාව මරණ මෙහෙයුම ඉදිරියට කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් අන්තිමටම ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්න ඇති මේ ඇන්ටි-මොනිටර් මොන වගේද කියලා.

අද කොටසින්

ඉතින් ඔයාලාට මතක ඇති මොනිටර් කිව්වා ව්‍යසනයේදී ෆ්ලෑෂ්ට මැරෙන්නම වෙනවා කියලා. ඉතින් අද ෆ්ලෑෂ්ට මැරෙන්න වෙනවාද නැද්ද කියලා දෙකෙන් එකක් ඔයාලාට හරියටම බලාගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි තවත් සුපිරි වීරයෙක් අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. මේ කොටසේ ප්‍රති-පදාර්ථ ඇතිකරන මූලාශ්‍රය මේ සුපිරි වීරයන්ගේ කණ්ඩායමේ අයට හොයාගන්න පුලුවන් වෙනවා. අපි එහෙනම් බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා.

ඉතින් ආයෙත් මතක් කරන්නම්, ක්‍රොස්ඕවර් එක කොටස් පහකින් සමන්විතයි. දැනටමත් කොටස් තුනක් ඇවිත් ඉවරයි. හතරවෙනි කොටස ඇරෝ කතා මාලාව ඔස්සේ ජනවාරි මස 14 වෙනි දින විකාශනය වීමට නියමිතයි. ඔයාලාගේ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු.

– ඔබ සැමට සුභ නත්තලක් –

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,178 downloadsDownload The-Flash-S06-E09.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

13,178 downloadsDownload Subtitles32 KB

74 comments

  1. Mafly_gamer

    hammoooo godaaak sthuti.mama me danui part 2 balala iwara une.godaak sthuthi saho.jaya wewa!!!!!!

    1. aselamadusanka

      Thanks bro part 2 den beluwe

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. SASANDA SENEVIRATHNE

    Supiri

  5. Udara shamintha5

    Thank you

  6. devil_11

    Thx brother

  7. Cavil

    Sub ekata Thanks Saho.

    1. Isharrox

      ස්තුතියි සිංහල සබ් එකට thanks බයිස්කෝප් වෙබ් අඩවියෙහි සියලුම දෙනාට සුභ නත්තලක්

  8. Dulan Randika

    බොහොම ස්තූතියි සහෝදරයා. බයින්න තියා හිතන්නෙවත් කොහොමද සබ් එකක් හදන්න වෙන මහන්සිය අත්දැකීමෙන් දන්න නිසා..එක්කෙ දෙන්නෙක් ගෙ කතා නිසා සයිට් එකේ තීරණ වෙනස් කරන්න එපා බං.බහුතරයක් ඉන්නව උඹල එක්ක උබලගෙ පැත්ත ගන්න..

    සුභ නත්තලක් ඔබටත් පව්ලෙ සැමටත් වගේම බයිස්කෝප් සයිට් එකේ සියලුම දෙනාටත්.

  9. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa..........!!!!!!!!!!!!!!!!!

  10. Aloka

    AWesome ♥️

  11. sarangi123

    Niyamai

  12. ravidu ishan

    Tnx mchn sub ekata ..jaya wewa !!!

  13. asela12345

    Thanks mcn ela

  14. Sandaru Dilshan Maduhansa

    Thanks Brother.
    Jaya Wewa!

  15. mindika

    Thanks !!!!!!!!!!!!!

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!!!

  17. Damru Ravihara

    thanks for sub

    1. mastergayan

      උපසිරැසියට ජය

  18. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  19. Pasindu16022

    Thanks bro..

  20. සහන් කෞෂල්‍යය

    සබ් එකට බොහොම ස්තුතියි අයියේ .......
    !!!..................තෙරුවන් සරණයි ...............!!!

  21. buyonline

    Thanx

  22. sashan

    Thanks bro sub ekata

  23. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  24. Rumesh Asanka

    thank you

  25. hasitha nimanka senarath

    Thanks

  26. Roshan warnapura

    Thanks baiscop

  27. dinusha

    Thanx bro good luck

  28. rrangana2989@

    Thank you

  29. saliya1991712

    thnks bro

  30. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ✌❤
    ජය වේවා!

  31. Ayesha_pemal

    Crossover එකේ සබ් දානවට thanks......

  32. Thilinamadushankaalwis

    Thanks brother

  33. sameeradananjaya

    thanks brother,,,jaya wewa

  34. dush135

    ela

  35. ruchiralakmal

    thanks for the sub!!!!!

  36. Piumi vinodya

    Tnx for the sub

  37. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  38. Ayesh Prashan

    Thank You

  39. kasunsanjaya

    thankz mach

  40. Dinindu kalpajee

    Thanx bn

  41. sadeepairoshana191

    thanks bro

  42. Hasankagamage

    Menna supiri kollek ela bn jayawewa uba digatama crisis eke sub eka karapan adarei bn ubala wage aya thamai biscope ekata watinne bn budusaranai ❤️❤️❤️❤️

  43. Navoo

    Watchmen (2019) HBO series aeketh sub eka denda bro...

  44. xflash

    ThZ bro

  45. kavindu gimhan kv

    nuwantha aiyata kiyanna bari unu tikak man kiyannam
    Me crossover eke the flash 1990 tv series eke flash innawa e kiyanne api kauruth danna j garik.. anith kena black lightninh.anith kena samll ville eke super man anith kena superman return eke super man brusewen emath innawa.. patta amzing widhta cw eka meka hadala thynne.. eth aulkata thynne honda tv series walata wadi thank naha arrow iwara wenna langai..
    Baiscope eken thama mechchara kalekata sub download karan arrow flash legend of tomorrow me tika baluwe.. athathatama baiscope eka karanna kochchara loku deyakda kiyana eka samaharumata therennaha... barima thana email ghala logwenna oni widhatath hadala samaharu nikan dena sub eka poddak parakku unama baina eka ubalagema moda kamak.. eka haryta kiyanawanam thamange wala thaman kpa ganimak wage ada kiyak series walta sub nathi unada ubalage me wada nisa.... eka nisai kiyanne ape rate samahark nisa apita paduwe tv series ekawth balnna naha.. balagena inna berima thana thama mn ada comment kale... api hamoma eglish danna un newe eka nisane apu sub ekak download karagena balanne.. eka parakku una waraduna kiyla baina thopita hena gaha yako... kocchara mahansi welada apita sub ekak baiscope ekem denne ubla eka ganawth podfak hithapalla. Ape rate apita me wage sub dena minissu age karanawa misak ekata bainawanam ubl me lankwatath apahasayak !!!

  46. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaa

  47. Shehan Pramuditha

    Thanks bro

  48. shamyyy

    Oyala me karana Vade digatama karagena yanna. Eka eka kiyana deval nisa navaththanna epa. Upasirasi apita godak vedagath. Thanx. Karana kepaveemata.

  49. Sasanka solomon

    sub eka enakal bln hitiye..thanx saho sub ekata

  50. Shehan putha

    Thanks bro

    1. IshanEranda

      Thnq Bro Sub ekata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.