Watch Trailer

The Flash [S06 : E11] Sinhala Subtitles | ආදර සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින්…

ඔන්න ආයෙ කාලෙකට පස්සෙ සබ් එකක් අරන් ආවා. මේ පාර ආවෙ ෆ්ලෑෂ් එකේ එපියකට උපසිරැසි අරගෙනයි. සේරටම මේකට නුවන්ත අයියට ස්තූතිවන්ත වෙන්නෝන. ඔන්න ඉතින් ඒකත් අරගෙන ආවා. ෆ්ලෑෂ්ගෙ උපසිරැසිකරුවා මාරු උන හින්දා සම්ප්‍රදායික වචන එකක් දෙකක් වෙනස් වෙලා ඇති. නිතර අහපු වචන වෙනුවට වෙන වචන එකක් දෙකක් වැටිලා ඇති. ඉතින් ඒකට සමාවෙන්න කියලා කියන ගමන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

අද කතාව ඇත්තටම කිව්වොත් වැලන්ටයින් සිද්ධියක් වගේ කිව්වොත් හරි😂 මේ පාර කොටසෙ වෙන්නෙ ඇත්තටම කිව්වොත් ආදර වලියක් ව⁣ගේ. ගියපාර කොටස ගැන මං ලොකුවට මතක් කරන්න යන්නෑ. ඒත් ගියපාර කොටසෙ අන්තිමේ අයිරිස් කන්නාඩියක් ඇතුලෙ හිරවෙනවා. එලියෙ ඉන්නෙ නියම අයිරිස් නෙමේ. ඉතින් අපේ වීරයා බෙරී වැලන්ටයින් සමරන්න යන්නෙ නියම අයිරිස් එක්කනම් නෙමේ. වැලන්ටයින් වැලන්ටයින් කියලා කිව්වට වැලන්ටයින්මත් නෙමේ මේකෙ තියෙන්නෙ. මේ වැලන්ටයින් අස්සෙ යන කතාවක් තමා වෙන්නෙ මේකෙ. මං වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ මොකද විනාඩි 42යිනෙ තියෙන්නෙ. ඔය ටික කිව්වම මොනව බලන්නද?

කතාව ඔතනින් නවත්තනවා. සුබ දවසක් කියන ගමන් ආයෙ උපසිරැසියකින් හම්බෙමු

බුදුසරණයි!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,181 downloadsDownload The-Flash-S06-E11.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

C. R. ජයලත්

Subtitles

9,181 downloadsDownload Subtitles33 KB

35 comments

  1. ncnalandian

    machan tikak ikmanata sub eke upload karapan. dan thawath episodes dekakuth awillath ewaraine. good luck

  2. Sandaru Peiris

    Good ...thank you
    Thank you..

  3. D_S

    thanks for the sub

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Pramod

    Thanks bro sub ekata

  6. NimEsh

    thanks and ikmanata one

  7. Chathusanka

    Thanks brother kiyagnn bri sathutk tiyenne

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  9. Anonymous

    Thank you

  10. Shehan Pramuditha

    Thanks bro

  11. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    දිගටම සබ් දෙමු.....

  12. Rumesh Asanka

    thank you

  13. Gayan_madushanka_

    Thanks bro

  14. Ayesh Prashan

    Thank You

  15. Roshan warnapura

    Thanks you
    you

    Baiscop ❤

  16. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa...........!!!!!!!!!!!!!

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  19. Dushan

    ela

  20. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  21. Udara Damith Dissanayaka

    elaaaaaaaa.............

  22. Anonymous

    බොහොම ස්තූති ඇඩ්මින් කාර්ය මණ්ඩලයට නුවන්ත සහෝ කාර්යබහුල නිසා අප වෙනුවෙන් අලුත් සබ් නිර්මාණ කරුවන් හට මෙය භාරදීම සම්බන්ධයෙන්. මේ වගේ අපේ ඉල්ලීම් සලකා බලා කටයුතු කිරීම සම්බන්ධව නැවතත් මාගේ ස්තූතිය. මේවගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරමු. මග නැවතුනු කතා මාලා අපවෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න.. ජය වේව!! ඒවගේම නව සබ් නිරිමාණ කරුටත් බොහොම ස්තූතියි.

  23. Rumesh Perera

    බොහොම ස්තූති ඇඩ්මින් කාර්ය මණ්ඩලයට නුවන්ත සහෝ කාර්යබහුල නිසා අප වෙනුවෙන් අලුත් සබ් නිර්මාණ කරුවන් හට මෙය භාරදීම සම්බන්ධයෙන්. මේ වගේ අපේ ඉල්ලීම් සලකා බලා කටයුතු කිරීම සම්බන්ධව නැවතත් මාගේ ස්තූතිය. මේවගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරමු. මග නැවතුනු කතා මාලා අපවෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න.. ජය වේව!! ඒවගේම නව සබ් නිරිමාණ කරුටත් බොහොම ස්තූතියි.

  24. Lahiru Lakshan

    thanks machn....

  25. YasasPerera

    bohoma sthuthi.. admin set ekatath bohoma sthuthi. baiscopelk eke quality eka digatama thiyaganna mahansi wenna kiyala illanawa. puluwannam batwomen, black lightning wage issarahatath ena arroverse series tikata sub denna kiyala podi illeemak karanna kemathi

  26. nimeshdesilva

    thq bro

  27. Anonymous

    Thanks for the sub

  28. Anonymous

    Thanks brother

  29. mindika

    Thanks !!!

  30. chinthaka.max4

    thankx machan

  31. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  32. Dewadithya

    Thanks for sub!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Anonymous

    Ela..

  35. lakshan

    thanks ..............