මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර අද…

මම මේ කතාව බලන්නේ නැති නිසා හරියටම මොකක්ද වෙන්නෙ කියලා කියන්න අමාරුයි. පේන විදිහට අයිරිශ් කණ්ණාඩියක් අස්සෙ හිර වෙලා ඉන්නේ. ඒ වගේම අයිරිශ්ගේ අඩුව මකන්න එයාගේ ක්ලෝන් එකක් කණ්ණාඩියෙන් ඇත්ත ලෝකෙට අතාරිනවා. බැරීවත් දන්නේ නෑ ඒ ඉන්නේ ඇත්තම අයිරිශ් නෙමෙයි කියලා. කොහොම උනත් ඒ ක්ලෝන් එක මොකක් හරි වැඩකට අර අදිනවා. හරියටම මොකක්ද කියලා පැහැදිලි නෑ. ඒ මේ අස්සේ රැල්ෆ් යනවා සූ ඩියර්බොන් හොයාගෙන. අද කතාවෙදි රැලෆ් හොද ලණුවක් ගිලිනවා..ලනුව කොච්චර සැරද කිව්වොත් මිනිහට හැමදේම එපා වෙනවා. ඒ මේ අස්සේ ඇත්තම අයිරිශ් අර කණ්ණාඩියෙන් එලියට පැනගන්න මාරම ගේමක් දෙනවා.
අද කතාවේ නම :- “A Girl Named Sue”
අධ්‍යක්ශනය :- Chris Peppe
පිටපත් රචනය :- Thomas Pound & Lauren Certo
විකාශය වූ දිනය :- 2020 පෙබරවාරි 18
මීලග කොටසේ නම :- “Grodd Friended Me”
අධ්‍යක්ශනය :- Stefan Pleszczynski
මීලග කොටස විකාශය වන දිනය :- 2020 පෙබරවාරි 25
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය.!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,589 downloadsDownload The-Flash-S06-E12.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
30 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ..
ජය වේවා.!Anonymous
Thank you
Shehan Pramuditha
Thanks bro
Ishu
Thank u soooo much
Doctor_paradox
Tanks sub ekata
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
ඉතුරු ඒවත් ඉක්මනටම අරන් එමු...Rumesh Asanka
thank you
Gayan_madushanka_
Thanks bro
Ayesh Prashan
Thank You
Roshan warnapura
Thank you......
Baiscop
❤ ❤Anonymous
මචන් බ්ලැක්හෝල් කියන්නෙ organization එකක්. එ්කට බ්ලැක්හෝල් එක කියලාම දාන්න. (දිගටම සබ් කරන්නෙ ඔයානම්.) සබ් එකට ස්තූතියි.
Naveen Rangana
Thanks for Subtitle...........
Jayawewa...........!!!!!!!!!!!!!!piumalfernando
thank bro
sarasa yu
flsh download karanna link ekak dennakoo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Rumesh Perera
බොහොම ස්තූති ඇඩ්මින් කාර්ය මණ්ඩලයට නුවන්ත සහෝ කාර්යබහුල නිසා අප වෙනුවෙන් අලුත් සබ් නිර්මාණ කරුවන් හට මෙය භාරදීම සම්බන්ධයෙන්. මේ වගේ අපේ ඉල්ලීම් සලකා බලා කටයුතු කිරීම සම්බන්ධව නැවතත් මාගේ ස්තූතිය. මේවගේ සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරමු. මග නැවතුනු කතා මාලා අපවෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන්න.. ජය වේව!! ඒවගේම නව සබ් නිරිමාණ කරුටත් බොහොම ස්තූතියි.
Udara Damith Dissanayaka
mata sab eka dawunlod karaganda beene
403 errow ekak enawa
eeke thiyena widi hata kara
hariyanne nethooYasasPerera
thanks bro.. puluwannam ilaga epiyath oya gemmenma demu..
nimeshdesilva
thq mcn
Thrishala95
sub ekata thanks
Lahiru Lakshan
thanks machn...
mindika
Thanks !
mindika
Thanks !!!
chinthaka.max4
thankx machan
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ