Watch Trailer

The Flash [S06 : E19] Sinhala Subtitles | ඊවා නවත්තන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවේ අපි ඔන්න මේ කතා මාලාවේ අවසානයට ඇවිත් ඉන්නවා. වෙනදා වගේම කොටස් 23කින් ඉවර කරන්න තිබුණත්, කොටස් 19කින් ඉවර කරන්න තීරණය කරලා තියෙන්නේ ලෝකයේ පවතින මේ වසංගත තත්වය නිසා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියනවා. ඉතින් ඉතුරු කොටස් ටිකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ බෙරි ඊවාව පරාද කරන හැටි…

ඉතින් යාළුවේ අපි ඔන්න මේ කතා මාලාවේ අවසානයට ඇවිත් ඉන්නවා. වෙනදා වගේම කොටස් 23කින් ඉවර කරන්න තිබුණත්, කොටස් 19කින් ඉවර කරන්න තීරණය කරලා තියෙන්නේ ලෝකයේ පවතින මේ වසංගත තත්වය නිසා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියනවා. ඉතින් ඉතුරු කොටස් ටිකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ බෙරි ඊවාව පරාද කරන හැටි වගේම බෙරීගේ ඊලඟ හතුරා ගැන තමයි.

ඉතින් අවාසනාවකට අපිට ඒ ටික බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපිට ඒ ටිකත් බලන්න වෙන්නේ අලුත් කතා මාලාවෙන්, එහෙම නැත්නම් 7 වෙනි කතා මාලාවෙන් තමයි. ඉතින් ඊවා එලියට ඇවිත් ඉන්න නිසා එයාගේ ඉලක්කය තමයි එයාගේ මහත්තයාව නැතිකරලා දාන එක. බෙරි කොච්චර හරස් උනත් ඊවා එයාව පැත්තකට කරගෙන එයාගේ ඉලක්කයට යනවා. ඉතින් මේ කොටසින් බලාගන්න පුලුවන් වෙන්නේ ඊවා තමන්ගේ ඉලක්කයට යන හැටි තමයි.

හැබැයි මේ කොටස අන්තිමේදී බෙරිගේ අර කෘතිම ස්පීඩ් ෆෝර්ස් එක සම්බන්ධයෙන් පොඩි හරි ඉඟියක් දීලා තිබුණා නම් හොඳයි කියලා මට වගේම සමහර අයටත් හිතේවි. ඒත් එහෙම මුකුත් නම් දකින්න ලැබෙන්නේ නෑ. ඔය සේරම බලන්න ඊලඟ සීසන් එක එනකන් ඉන්න වෙයි කට්ටියට.

අනික් කාරණය තමයි කේට්ලන් දැන් ඉන්න තත්වය නිසා එයාට සිද්ධවෙනවා එයාගේ අම්මාගේ උදව් අරගන්න. ඉතින් එයාට අවශ්‍ය ප්‍රතිකාර ගන්න එයාට කාලයක් කණ්ඩායමෙන් වෙන් වෙලා යන්න වෙනවා. එයා ආයිත් කණ්ඩායමට කවදා ඒවිද දන්නේ නෑ. ඔන්න ජෝට නම් ආපහු ගෙදර එන්න අවස්ථාව ලැබෙනවා. ඒ ලැබෙන්නේ මොකක් නිසාද කියලා හිතාගන්න පුලුවන්නේ. ඒ ජෝට තිබුණ තර්ජනය නැතිවෙලා යන නිසා. එයාට හිටපු තර්ජනය තමයි ජෝසොප්, ජෝසොප්ට මොකක් වෙයිද? කතාව බලන්න ඔයාලාට බාරයි. ඉඩක් ලැබුනොත් ඊලඟ සීසන් එකත් කරන්න බලන්නම්. පොරොන්දු වෙන්න බෑ.

ෆ්ලෑෂ් රසික රසිකාවියනි, ඔබට ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

9,520 downloadsDownload The-Flash-S06-E19.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,520 downloadsDownload Subtitles29 KB

93 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) නවත්තන්න නම් එපා බ්‍රෝ ඈ ඊලඟ සීසන් එක ආවම ඒකටත් සබ් දෙන්න supergirl එකත් ඇදන් යන්න කවුරුත් නෑ කියල නැවතුනා flash එකටත් එහෙම කරන්න එපා බ්‍රෝ පරක්කු වෙලා හරි කමක් නෑ සබ් දෙන්න :)
    legend of tomorrow එකේ ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න :)
    ජය වේවා.!

  4. Devinda

    සහෝ බොහොම ස්තූතීයි වැඩ කටයුතු එක්ක හරි මෙහෙම අපිට මෙකට සබ් දුන්න එක සම්බන්දයෙන්..

    එවගෙම පොඩි අදහසක් දෙන්න කැමති. මේ කතාමාලාවත් එක්ක ගොඩක් ආසාවෙන් කට්ටිය රැදිල ඉන්නව ඒනිසා මෙහි සීසන් 7 අවත් නොදී ඉන්න එපා කොහොම හරි දෙන්න උත්සහ කරන්න.. ඔයා අනිවාරෙන්ම ඉදිරියේදී කාර්යබහුල වෙයි අ නිසා පුලුවන් නම් මේ බයිස්කෝප් එකේ ඉන්න තව කෙනුකුට සීසන් 07 එක බාර දෙන්න..මොකද විවුස් නැති ඕනෙ තරම් කතාමාලා වලට සබ් දෙන කට්ටිය ඉන්නවනෙ සහෝ.. මොකද අපිට ඩීසී කතා මාලා කියල දැන් මේක විතරයි තියෙන්නෙ.. මොකද ඇරෝ කතා මාලාවත් දැන් නෑ.. අනෙක් ඒවත් මග නැවැත්තුව නිසා මේකනම් අතාරින්න එපා.. ජය වේවා!!

    හැබැයි අපිනම් කැමති ඉතින් නුවන්ත සහෝ ඔයාම මේකට ඉදිරියටත් සබ් දෙනවනම් තමයි..

    1. Hashan M. Priyadarshana

      ඒ කතාව ඇත්ත බ්‍රෝ DC කතාවලින් දැනට සබ් දෙන එකකට තියෙන්නෙ මේකයි ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ එකයි විතරයි එකක් ඉවර උනා අනෙක්වට සබ් දෙන එක නැවතිලා :( මේකත් නැවත්තුවොත් ඉතිං :( :( :( :(

  5. Gihan

    Sub ekata Thanks Saho.

  6. Kalana iduwara

    Thanks sub ekata bro

  7. Gayan_madushanka_

    Thanks bro...

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Naveen Rangana

    උපසිරසට බොහොම ස්තූතියි... පුළුවන් නම් 7වෙනි සීසන් එකටත් සබ් දෙන්න උත්සාහ කරන්න. මෙතෙක් කල් උපසිරස දුන්නට බොහෝම ස්තූතියි... ජයවේවා.......!!!!!

  10. Shehan Pramuditha

    මේ සීසන් එකෙත් කොහොම හරි sub දුන්නට tnq broh❤️ ඊලග සීසන් එකෙත් උඹම sub කරපන් හොදේ ❤️

  11. Deshani

    thank you

  12. Kasun

    Sub ekta thanks bro

  13. Pramod

    Thanks bro jaya weva

  14. Nipun

    Thank you. Digatama sub krnna kiala illanawa

  15. shevin

    Thanks saho

  16. Dasun Pamod

    digatama sub denna nawatthanna epa plz oyama ilaga ekatath sub karanna nawaththan nathuwa season 7 ekatath sub denna

  17. B.P Asiri kelum pathirana

    ඊලඟ සීසන් එකත් අනිවාර්යයෙන් කරන්න සහෝ....ස්තුතියි සබට.....

  18. ravidu ishan

    වැඩ අස්සෙ හරි සීසන් 6 එකටත් සබ් දුන්නට ගොඩක් ස්තූතියි මචන්!! පරක්කු වෙලා හරිකමක්නෑ ඊලග සීසන් එකටත් සබ්දෙන්න පුලුවන්නං ,,,මොකද තාම කතාවෙ මොනාඋනත් ආසාවෙන් බලන කට්ටියකුත් ඉන්න හින්ද..ජය!!

  19. manosha

    hayiyoo ehema karanda epaaa

  20. kumara 123

    ilaga siisan ekath ooooooooniiiiiiiiiiiiii

  21. Randy

    Saho puluwn nam izombie ekatath sub deela iwara krnnko

  22. Lahiru Lakshan

    thanks....

  23. Anonymous

    ANiwa... bohoma sthuti

  24. sadew nimsara

    බොහොම ස්තුතියි !
    සීසන් 7ත් ගේන්න

  25. Kalana

    ilaga season ekatath sub denna,thanks mechchara kal sub dunnata, digatama sub denna.

  26. Anonymous

    thanks brooo..eelaga season ekath karanna try ekk denna..

  27. හසිදු දෙවින්ද

    සබ් එකට තෑන්ක්ස් සහෝ. ❤

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 7 ආවහම එකටත් සබ් අරන් එමු...

  30. UD

    ස්තූතියි උපසිරැසියට

  31. Manoj

    thanks bro

  32. Mr.KC

    අනේ බං අපි තාම මේක ආශාවෙන් බලනවා.. ඒක නිසා පරක්කු වෙලා හරි kamak නෑ ඊලඟ සීසන් එකත් කරපං saho......උපසිරිසයට ගොඩක් ස්තුති

  33. Mr.KC

    එලම.. ඊලඟ එකත් ගේමු

  34. Hirushan Chamika

    අපිට 7 වෙනි season එකෙත් sub tika ඕන #BRO.
    WellDone
    HAppY FilMinG Baiscopelk.com
    ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  35. Rumesh Asanka

    thank you

  36. Lakshan

    Thanks Bro.

  37. ThariduSagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    බුදු සරණයි!! ජය වේවා!!!

  38. Dewadithya

    Thanks for sub!

  39. chandana_mendis

    digatama uparesi karanna. api balan innawa

  40. Anonymous

    thanks

  41. LeJA

    godak thanks bokka <3

    1. Anonymous

      S7 sub ikmant ona bokkala

  42. Anonymous

    thanks sub walata

  43. Anonymous

    The flash season 7 enta lagai.kauruhari sub denta lasthi wela inta.

  44. Anonymous

    S07 eno march 2

  45. Anonymous

    s07 sub denta lasthi wela into

  46. Anonymous

    The Flash S07 me dan awa HDTV Rip eka

  47. Anonymous

    SUb dento S07 ekata

  48. Anonymous

    s07 oona

  49. KUsh

    Se 7 sub dennako psarip qulity ekata dennako

  50. pubudu shankanath

    S07 සබ් ඕනෙ ❤️

Load more comments