Watch Trailer

The Flash [S01 : E21] |ග්‍රොඩ්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ නම් ගොඩක් තිරණාත්මක සිද්ධි කිපයක් වුනා නේද. බෙරියි කේට්ලනුයි සිස්කොයි අර වෙල්ස්ගේ හොර කාමරය හොයාගත්තානේ. ඒකේ තිබුන අනාගත පත්තරය දැකලා මෙයාලාට පිස්සු හැදුනේ නැති එක විතරයි. ඉතින් මෙයාලා හිතුවා මේ හැමදේම පස්සේ ඉන්න ඩොක්ටර් වෙල්ස්ව කොටු කරගන්න. වෙන මොකටවත් නෙවෙයි ‍බෙරීගේ අම්මාව මරලා දැම්මා…

Flash New 4

කලින් කොටසේ නම් ගොඩක් තිරණාත්මක සිද්ධි කිපයක් වුනා නේද. බෙරියි කේට්ලනුයි සිස්කොයි අර වෙල්ස්ගේ හොර කාමරය හොයාගත්තානේ. ඒකේ තිබුන අනාගත පත්තරය දැකලා මෙයාලාට පිස්සු හැදුනේ නැති එක විතරයි. ඉතින් මෙයාලා හිතුවා මේ හැමදේම පස්සේ ඉන්න ඩොක්ටර් වෙල්ස්ව කොටු කරගන්න. වෙන මොකටවත් නෙවෙයි ‍බෙරීගේ අම්මාව මරලා දැම්මාට. ඩොක්ටර් වෙල්ස් එයා කරපු දේ පාපොච්චාරණය කලොත් බෙරීගේ තාත්තව හිරෙන් නිදහස් කරගන්න පුලුවන් වෙනවානේ. ඉතින් කොහොම හරි මෙයාලා සැලසුම් කරලා කරලා වෙල්ස්ව අල්ලාගන්න ප්ලෑන් කරනවා. මුලින්ම සිස්කොට අර එකපාරටම පේන හින වලින් උදව්වක් ගන්න විශේෂ උපකරණයක් හදලා හීන ඇතුලට ගිහින් ඇත්තටම ඒ හීන වලින් පෙනුනේ මොකක්ද කියලා එයාලා බැලුවානේ. ඉතින් ඊට පස්සේ එයාලා දැනගත්තා අර බාධකය කියන්නේ බොරුවක් ඒක කැඩිලා නෑ කියලා. ඒ නිසා එතනදි ඩොක්ටර් වෙල්ස් අල්ලාගන්න හිතාගෙන එයාලා හැංගිලා හිටියා. ඔන්න ඉතින් ‍ඩොක්ටර් වෙල්සුත් එකතට ආවා. හැබැයි ඇවිත් අනං මනං කතා කිවාට පාපොච්චාරණය කලේ නම් නෑ. එයා සිස්කෝව මරලා දාන්න හදනවා වගේ රගපෑවා. මේක බලාගෙන ඉන්න බැරිව ජෝ වෙඩි ඩොක්ටර් වෙල්ස්ට වෙඩි තියාල දැම්මානේ. හැබැයි කවුරුවත් නොහිතපු විදියට ඩොක්ටර් වෙල්ස් වගේ හිටපු කෙනා වෙනස් වෙලා අර හිතෙන හිතෙන කෙනාගේ හැඩරුව ගන්න පුලුවන් මෙටා මිනිසා මතුවුනා. බලද්දි ඇත්තටම එතන ඉදලා තියෙන්නේ ඩොක්ටර් වෙල්ස් නෙවෙයි. ඒ වෙලාවේ ඇත්ත ඩොක්ටර් වෙල්ස් කෝල් කරලා මේ හැමෝටම අභියෝග කරනවා එයාව පරද්දන්න බෑ කියලා. ඒ වෙලාවේ තමයි බෙරී දැනගන්නේ මුල ඉදන්ම ඩොක්ටර් වෙල්ස් මෙයාලා දිහා කැමරාවලින් බලාගෙන ඉදලා කියලා. ඒ විතරක් නෙවෙයි අයරිස්ට යෝජනා කරන්න ගියපු එඩිව කහ ඇදුම ඇදගත්ත මිනිසා පැහැරගෙන ගියා. ගිහින් එයාව හිරකරානේ. ඒ මොකටද කියලා නම් එඩිටවත් හිතාගන්න බෑ.

ඉතින් මේ සතියේ ෆ්ලෑෂ්ට අමුතුම කෙනෙක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ. හැබැයි මේ කෙනා ගැන මීට කලින් කොටස්වලදි පොඩ්ඩ පොඩ්ඩ පෙන්වලා තියෙනවා. ඉතින් මේ කෙනා කවුද? එතකොට ඩොක්ටර් වෙල්ස් දැන් මොනවා කරයිද? එඩීට මොනවා වෙයිද? ෆ්ලෑෂ් ටිම් එක ඩොක්ටර් වෙල්ස් නැතිව මොන වගේ දේවල් කරයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

C92567E33A520C188130EFD69F7817AE7D1117C5

201 MB කොපිය මෙතනින් බාගන්න

FC30F9D9F90106CF4D06E11AD1AA09BEFA161180

135 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

562CBE881867544E722CC3BA08D81041DD63B953 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,775 downloadsDownload Flash_S01E21_baiscopelk.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

13,775 downloadsDownload Subtitles71 KB

82 comments

  1. Piumal Rathanayake

    ela. thankx

    1. Piumal Rathanayake

      mama 1st

    2. හර්ෂණ

      එල... හැබැයි බැලුව. දැන් අවසන් කොටස් නිසා උබ දෙනකන් ඉන්න බැරි උන කොල්ලෝ. සොරි

  2. Yasintha

    i'm the 1 st tnx bro

  3. PJ

    godak asai kathawata.
    Tnx for subtitle.
    Do your best......................

  4. Dulara

    Waited since morning...
    Thnx!

  5. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ....
    ජය!!!

  6. Sasidu

    Thnx bro

  7. sithija

    sub eka denakan maga balagena hitiye.thnx bro..

  8. Hiran Rathnayake

    සබට තුති.

  9. Mahie

    thanx kollo sub ekata.enna ennama kathawa lassana wenawa.shield ekath ikmantama denna kiyala baiscope kattiyagen illanawa.

  10. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව දෙකයි එහෙනම්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  11. niro

    අම්මපා පැතුමෝ කොහොම ස්තුති කරන්නද මන්දා බන්. සබ් එක එනකල් බලන් හිටියේ‍. පට්ට තෑන්ක්ස් හොදේ

  12. mano

    Ela mchan. ඔබට ජය.......

  13. manula pankaja

    thanks aiye..

  14. RLTZone

    Thank you machan.... Arrow ekath ikmanata denna.

  15. Amalka

    තැන්ක්ස් සහෝ ඇරෝ එකත් ඉක්මනට දෙන්න
    Hevc කොපියක් දුන්නටත් ස්තුතියි

  16. Chathuranga

    thank sahoo,jaya wewa..............

  17. STK

    thanks machoooooooooooooooooooooooooooooo

  18. Ruchira

    sub 1ට ස්තුතියි.......

  19. Lahiru Udayanga

    Thanks !!!

  20. නලින්

    ස්තුතියි කවුදු සහෝ...

    ජය වේවා!

  21. chinthaka

    Thanks !!!

  22. Deveen ratnayake

    kathawa iwara wenakan sub denna obata hakiwewai maa pathami

  23. isuru

    thanks bro!arrow ekath ikmanata demu.

  24. nilantha

    maxxxa

  25. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  26. Ashan

    thanks machoo

  27. vimu

    i like flashhhhhhhhhh hmmmmmmmmmm

  28. R.D

    Dan thama kathawe poddak aluth deyak patan ganda hadanne.....season 2 eka hodatama thiyei kiyala hithanawa.Bohoma sthuthi sub ekata.Arrow ekath ikmanatama gemu neda?

  29. Kushen

    Thanks macho :)

  30. Gaguli

    thank you sooo much bro

  31. D.Chamara

    thank sahoo,jaya weva .. :D

  32. nuwan

    thans bro.

  33. lahiru Maduwantha

    thanks bro......

  34. PD rox

    Tanx.Pena Widihata Flash Season 1 aka supiriyatama iwara wei wage.

  35. saha

    thanks aiye balagena hitiye danakan

  36. thisal

    tnxxx bn breaking bad dipnko bn mewa onit na

  37. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති සහො

  38. Viranga Dilshan

    thank you lot machan!

  39. Kulanjana Maduranga

    niayamai…denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  40. Prabhath

    බොහොම ස්තුතියි මෙච්චර කාලයක් නොනවත්වා සබ් දුන්නට දිගටම කරගෙන යන්න please මේ කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න ඹබට දිගාසිරි

  41. Chamara Sampath

    එල එල,ඇරෝ එකෙන් 200 ගහනවා නේද? සුපිරි,සබට ස්තුතියි සහෝ.

  42. Sandun Wijethunga

    Thanks Brooo..

  43. flash balanna

    denakam hitiye kollo

  44. මානවසිංහ

    ස්තුති.

  45. kavinda

    ela kollo naiyamai

  46. Nisala udara

    Arrow t dendoo

  47. chamath225

    Thanks Bro !

  48. Kasun Upeksha

    macho, sub eka parakku karanna epa, edatama denna balanna......

  49. ගයාන් රූකාන්ත

    සබ් එකට බොහොම තුති මචෝ ජය.

  50. Deshan

    ගොඩක් ස්තූතියි

Load more comments