Watch Trailer

The Flash [S01 : E20] |උගුල… . . [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් එන්න එන්නම මේ කතාව රසවත් වෙනවා නේද? එක දවසකට එක මෙටා මිනිසෙක් අල්ලනවා වෙනුවට දැන් කතාවක් වගේ ගලාගෙන යන්න මේ කතාව පටන් ගෙන තියෙනවා. කලින් බෙරීට හැප්පෙන්න වුනේ එ‍සේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ. දකින දකින කෙනෙක් විදියට හැඩ ගැහෙන මෙටා මිනිසෙක්ව මරන්නේ කොහොමද? ඒක තමයි බෙරීට තිබුන ලොකුම ප්‍රශ්නය.…

Flash New 4

දැන් නම් එන්න එන්නම මේ කතාව රසවත් වෙනවා නේද? එක දවසකට එක මෙටා මිනිසෙක් අල්ලනවා වෙනුවට දැන් කතාවක් වගේ ගලාගෙන යන්න මේ කතාව පටන් ගෙන තියෙනවා. කලින් බෙරීට හැප්පෙන්න වුනේ එ‍සේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ.  දකින දකින කෙනෙක් විදියට හැඩ ගැහෙන මෙටා මිනිසෙක්ව මරන්නේ කොහොමද? ඒක තමයි බෙරීට තිබුන ලොකුම ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි එයා බෙරී විදිටයත් වෙස් වලාගෙන ලොකු අවුලක් ඇතිකලානේ. හැබැයි අන්තිමේට කොහොම හරි කේට්ලන් හදපු සංයෝගය නිසා ඒ කෙනාව නවත්වලා කොටුකරගන්න පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි ජෝයි වෙල්ස්ට සෙන්ට්‍රල් සිටි වලදි වුන අනතුර ගැන පරික්ෂා කරන්න ගියානේ. එහිදි එයාලා ලාන්ස් එක්ක වැඩ කරලා ඒ අනතුර වුන තැනටත් ගියා. හැබැයි ඉතින් කවුරුවත් හිතපු නැති විදියට එතනින් එයාලාට සාක්ෂියක් ලැබුනා. වෙන මොකුත් නෙවෙයි මළ මිනියක්. ඉතින් එයාලා මලමිනිය ටෙස්ට් කරලා බලද්දි තමයි දැනගන්න ලැබුනේ මේ තමයි ඩොක්ටර් වෙල්ස්ගේ මළමිනිය කියලා. එතකොට ඇත්තටම මේ වෙල්ස් විදියට කවුද ඉන්නේ කියලා මේ හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. ඒ ගැන විස්තර ‍තව හොයාගෙන යද්දි තමයි මේ අයට ඩොක්ටර් වෙල්ස්ගේ හොර කාමරය හොයාගන්න පුලුවන් වුනේ. එතනදි එයාලා හොදටම දැනගන්නවා රිවස් ෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පත්තරයත් එයාලා දැක්කනේ.

ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ ෆ්ලෑෂ් ටිම් එක ඩොක්ටර් වෙල්ස්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද? එතකොට  ඩොක්ටර් වෙල්ස් මොන වගේ විදියකට හැසිරෙයිද? ඒ විතරක් නෙවෙයි බෙරීගේ අම්මගේ මරණයේ පරික්ෂණයට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

2f733e2da98365ef07d508f7e7ed400f7d51669b

246 MB කොපිය මෙතනින් බාගන්න

2e75e1b55ecaca11657ca76a1a25667b0dc115b7

934 MB කොපිය මෙතනින් බාගන්න

399BA386A196AD300A8EC9A3B8ED8C5FC9BBA2F8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

13,162 downloadsDownload The-Flash-S01E20.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

13,162 downloadsDownload Subtitles82 KB

84 comments

  1. nipun sanjula

    ada mama first. tnax bro

  2. nipun sanjula

    arrow ikmannata denna

  3. Keshan Wasala

    ගොඩක් ස්තුතියි කවිදු සහෝ :D දැන් නම් ඇරෝ එකට වඩා හොදයි වගේ මේක :D

  4. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
    බලාගෙන හිටියේ...
    ජය!!!

  5. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දැන්නම් කිව්වත් වගේ කතාව එලටම යනවා...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. Sahan Dilshan

    sub 1ට බොහොම ස්තූතියි

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. @runa

    අැරෝ මල්ලිගෙ 197 වන උපසිරසියට බොහොම ස්තුතියි.

  9. Sasidu

    Superb bro. Thnx for sub

  10. Rumesh

    Thanx mcho sub ekata. Denkm hitiye bala blnna. Thanx again mchooo

  11. shan

    thnkz isalama sub ekt.eth dn parakui nda sub dna.e hnda gdak aya dn sinhala sub gna wna web page ekta ynwa.e hnda tkak kalin dna plwn nam hdai.flash yne tuesday ne..wendsdy wge dna blna.arow ekth ehmai.mwa hmoma blna hnda isala dna ekta yna wnwa.adahask vithrai.k.isara idanma biscope eke htpu knk vdihata kiwe

  12. raki

    ***thanks pathuma sub akata*** ~~~jaya wewa~~

  13. Amalka

    සබට තුති සහෝ ඇරෝ එකත් ඉක්මනට දෙන්න

  14. lakshan

    Thanks Bro..

    1. geethanga

      tnx bro

  15. Yomal Ravindu

    Thanks.....!!!!!

  16. Janith

    Thanks.Please continue upload Ancient Aliens Subtitles. Please

  17. Jayz වනිගනෙත්ති

    Thanx saho ikmantama dunnata.. jaya wewa.. Budusaranai..!!

  18. Bhathiya

    ගොඩක් ස්තුතියි..... සබ් එකට සහෝ ජය වේවා......!

  19. Hiran Rathnayake

    සබ් වලට තෑන්ක්ස්. එනකම් බලන් හිටියේ.

  20. මධුකප්‍රිය පෙරේරා

    දෙනකම් මග බලන් උන්නේ ...
    ස්තුතියි සහෝ.....
    ජය වේවා ,,,,

  21. Ashan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  22. thisal

    tnxx

  23. “චූටී මල්ලි”

    නියමායි
    සබට තුති
    ඔබට ජය............

  24. R.D

    සබ් එකට බොහෝම ස්තුතියි..........

  25. dilshan s gamage

    Ayye ikmanta arrow sub eka dennaa....congratz

  26. Thusitha Hettiarachchi

    නියමයි සහෝ සබ් එකට ස්තූතියි!!!

  27. Viranga Dilshan

    thanks machan

  28. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  29. manula pankaja

    thanks bro..

  30. Sidaththa Priyanjitha

    sub ekata thanks sahoo...

  31. Ayesh

    thnx machan.. digatama karagena yan. eth dan tikak late wenawa neda? eth kmk na karana sewaya gdk agaya karanawa.. arrow eke sub ekath ikmanata denna labewai kiyala wish karanawa.. thnx machan...

  32. pankaja

    thanks!! ikmanatama arrow 1th one..

  33. Vidura

    නියමායි
    සබට තුති
    ඔබට ජය…………

  34. Thush

    ස්තුතියි සහෝ! ඇරෝ එකත් පුළුවන් ඉක්මනට දෙන්න යාළුවා..

  35. vinuk ashan

    tnq sahoo..

  36. vinuk ashan

    tnq sahoo.

  37. Thanu

    Thanku saho

  38. Lakruwan

    නියමයි මචන්......

  39. Sadu

    tnkzz sahodaraya sub ekata.

  40. Lahiru Udayanga

    Thanks !!!

  41. akalanka

    ගොඩක් ස්තුතියො ඔක්කොටම ...එක නම් නැගලම යන්වා සහෝ ගොඩක් ස්තුත්යි

  42. Tharindu

    sub 1ta nam gdk thnkz.ane ayiye et pddk aye bln oya me para sub 1e mta teruna wdht nam translation wla gdk tan wla wrdi tynw wge.plwnm ikmntma e tka hdl updt krp sub 1k danna.ntnm bln ayt ktwn wna dyk agawenne.oya eka ikmntma kri kyl bln inw.mn arrow 1 nam tma blw ne.ekt wrdk tbnt kynm.

  43. bee

    ela mchn tnx

  44. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  46. nuwan

    thanks bro....

  47. Ruchira

    sub 1ට ස්තුතියි.......

  48. Kavisha

    බොහොම ස්තුති සහෝ...

  49. Malshan

    එලකිරි උබනම් දෙයියෙක් බන්.මේ TV series දෙක එනකන් පු# විකාගෙන බලන් ඉන්නෙ.එල තැන්කියු වේවා......!

  50. chamath225

    Thanks !

Load more comments