ෆ්ලෑෂ් කතාවේ පළවෙනි සිසන් එකේ අවසානයටත් දැන් ටික ටික ලං වෙනවා නේද? අවසානය ලං වෙනවත් එක්කම බෙරිටත් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනානේ. හැමදාමත් මෙටා මිනිස්සුත් එක්ක හැප්පිලා සටන් කරන ෆ්ලෑෂ්ට වෙනස් කෙනෙක් එක්ක සටන් කරන්න වුනානේ. කෙනෙක් කිවාට මේ සතෙක්. බුද්ධිමත් මානසික හැකියාවක් තියෙන ගෝරි…
ෆ්ලෑෂ් කතාවේ පළවෙනි සිසන් එකේ අවසානයටත් දැන් ටික ටික ලං වෙනවා නේද? අවසානය ලං වෙනවත් එක්කම බෙරිටත් ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුනානේ. හැමදාමත් මෙටා මිනිස්සුත් එක්ක හැප්පිලා සටන් කරන ෆ්ලෑෂ්ට වෙනස් කෙනෙක් එක්ක සටන් කරන්න වුනානේ. කෙනෙක් කිවාට මේ සතෙක්. බුද්ධිමත් මානසික හැකියාවක් තියෙන ගෝරිල්ලෙක්. එයා වෙන අය ලව්වා ලොකු ප්‍රශ්න ඇතිකරන්න පටන් ගත්තා. මේ අයව නවත්වන්න ගියපු බෙරීට දකින්න ලැබුනේ එයාලා වෙන කෙනෙක් පාලනය කරනවා කියලයි. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ ග්‍රොඩ් එයාගේ මානසික බලයෙන් මිනිස්සුන්ට දේවල් කරන්න පොළඹවනවා කියලා. ඒ විතරක් නෙවෙයි ග්‍රොඩ් බෙරීටත් බලපෑම් කලානේ. ඔය අතරේ බෙරී කියන්නේ ෆ්ලෑෂ් කියලා අයරිස් දැනගත්තා. මුලින්ම එයාට මේ කතාව විශ්වාස කරන්න බැරි වුනත් පස්සේ එයාට බෙරිත් එක්ක පුදුම තරහක් ඇතිවුනේ. මොකද හොදම යාලුවා වෙලත් මේ කිසිම දෙයක් එයාට කිවේ නැනේ. හැබැයි ඉතින් අයරිසුත් මෙයාලාගේ වැඩ වලට උදව් කරයි වගේ. ඔය අතරේ එඩීව පැහැරගෙන ගියපු ඩොක්ටර් වෙල්ස් මොකක්දෝ දෙයක් හදමින් ඉන්නවා. ඒ ගැන වැඩි විස්තරයක් එයා කියන්නේ නෑ. හැබැයි එඩී ඇහුවම නම් කිවේ අනාගතයට එයාට යන්න තියෙන යතුර කියලයි.
ඇත්තටම මේ ඩොක්ටර් වෙල්ස් මොකක්ද කරන්න හදන්නේ? එතකොට ෆ්ලෑෂ් විදියට බෙරී මොකද කරන්නේ? මෙයාලාට එඩීව හොයාගෙන ඩොක්ටර් වෙල්ස් කරන්න යන දේ නවත්වන්න පුලුවන් වෙයිද? තව මොන මොන දේවල් සෙන්ට්‍රල් නගරයේ වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. . . . ^_^
එහෙනම් මීලග උපසිරසින් ඉක්මනින්ම මුණගැසෙමු… . . !
51095E48ED6B0E352153C469A430B60E0BF4E677 FCCC12C6F43DFEDB0CAC0217A99DC27077709604 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,034 downloadsDownload The-Flash-2014-S01E22.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Season 2 >>
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
81 comments
avishka
හර්ෂණ
මන් ඇරොට ෆ්ලෑෂ්ට වඩා කැමති ඇයි කියල තේරුනේ අද.
Viduranga
Aniwa mcn.....
shahen
aniwa bn Flashta wada mn kamathith arrow ta :) ela ah]
naveendra
mama arrow balanne na naha eheth arrow pattai kiyla ada thama shuwar une
dilshan
thanks saho,onna bewa
@runa
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.........
chinthaka
thnkx machan
නලින්
ස්තුතියි කවිදු මල්ලි!
ජය වේවා!
@runa
ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ.........
anusha
Aroow akath ikmanata oniiii
anusha
Arrow akath ikmanata oniiii
SHEHAN
thanks bro
Sameera
ඉක්මනටම ඇරෝ අවසාන කොටසටත් සබ් දෙන්නකෝ
Amalka
සබට තුති සහෝ ඇරෝ අවසන් කොටසත් ඉක්මනට දෙන්න
lakshitha
thnx saho
prasad
Patta Tv Series eka. Niyamai. LAST EPISODE eka enakn maha balan inne. Apu wigasama denna kiya ape sahodarayagen illanawa. Please...... Maaaara Lassanak ane. Adaha ganna be. Beri aye yanawa neda athitheta eyage ammawa bera ganna. Tikak petalili saha gatai samahara then. Wells ta mokak weida dan ne.
Mulinma wells berige ammawa maraddi bera ganna flash awane. E flash ko etakota. Matanam tikak teren ne. Den flash wela inne podoli berine. Mulinma apu flash ??????
Ruwan
Arrow season 4 ekai...flash season 2 ekai enavada???????? Sub ekata thanks.denakam balagena hitiye...arrow ekath ikmanatama denna.... Jaya veva....
Tharindu
danata The CW 1 confirm karal tyena widihata Arrow, The Flash ekkama tawa eyalage TV series 8k renew karanawa kyala tyenaw.e kyne Arrow season 4 saha The Flash season 2 enw.et mta Arrow season 3 antima episode 1 gana nam loku satutak ne.mn nam balaporoththu une oita wada hoda awasanayak.samahara ayata nam ehema awlk nethuwa athi.eth mata nam hari madi.CW 1e ayath ohoma hithunoth America wala minissuntath ohoma hithila TV 1en Arrow season finale 1 balala nethnam mala keliyai.(ehema qe man dann widihata eka TV 1e yanna paya 5kata 6kata kalin eke copy 1k internat 1ta enw.oya ada dala tyena 223MB copy 1 tama mulinma enne.itn ude 7ta 8ta extratorrent site 1ta gihin balanakota mata theruna widihata nam minissu godak TV 1e yanna kalin eka bagena balanawa.api unath ehemane.man ehema qe man e welawe balanakotath seeds 60000 pannala.itn hitha ganna puluwan athine.)me nisa tawa tika dawasakin CW 1 kyaida danne ne Arrow cancel karanaw kyl.(ehema unoth unta hena gahanna one)itn me loke mechchra TV series tibilath mage kemathima TV series 1 Arrow wechcha 1e Arrow cancel nowewa kyla prarthana karanawa arenna mata wena karnna deyak nam ne.
Ruchira
sub 1ට ස්තුතියි.......
hasi
thax.............
hasi
ted 2 eka awilla ..suba dendako.....
isuru
thaksssss... macho.....
Lahiru Udayanga
Thanks !!!
Malshan
එල කොල්ලො තව එකයි ඒකත් වෙඩි වගේ ඕන.තව පොඩ්ඩෙන් අමතක වෙනව arrow ඉක්මනට ඕන මේ එපිය ඩවුන්ලෝඩ් කරන් baiscopelk එක load කර කර ඉන්නෙ දැන් වැටෙයි දැන් වැටෙයි කියල.එලකිරි......!ජයවේවා.....!
dasanayaka
tnkz machan.......
Viranga Dilshan
thanks machoo
Supun Madhusanka (Bunny)
Thanks saho..... great work.....
දිල්ශාන්
thanks .... Arrow sub ඒකත් ඔන
Ashan
Thanks saho
Ayesh
thnx machan.. iwasillak nathuwa hitiye,,, ane Arrow ekath dapan machan.. plz.. thnx a lot
එල්.සී. දමැල්
නියමයි...
තුති...
ජය...lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටDushantha
Thankz bro.
Hiran Rathnayake
ThQ
VisH
thanks machan, me wage digatama sub denna heki wewa...!!!
Tharindu
elakiri ahhh.thankz...........
thisal
බොහෝම ස්තුතියි සබට
Mahesh
sub ekata thanx aaaaaaaaaa
Lakruwan
niyamai mchan... thanks....
Dananjaya
athi yanthan arrow yaluwage wada parak kalekin baluwa
PD Rox
Thank You... :D
Sahan
thankz a lot sahoo
Deveen ratnayake
thnx sub ekata
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
බිනර කවිශ්ක
thanx
akalanka
thaks bro godak
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……Suresh Jayathilaka
Ah ada ikmanata deela =D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Savithmalka Deshaaranga Liyanage
Thanx malli
Theruwan Saranai !
D.Chamara
thanks sahooo
Nchamara
thanks malli...
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
තව එක එපියයි..ඊළග එපියෙන් හමුවෙමු..ජය වේවා !!!
Tharindu
සබ් එකට බොහොම ස්තූතියි....
අන්තිම එපියත් ඉක්මනට ගෙන්න.....
ජය වේවා...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S01 : E22] |සැඩ සුළග… . . [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Flash-New-4.jpg)

mm thmi 1111111111111!!!!...