Watch Trailer

The Flash [S02 : E01] with Sinhala Subtitle |නගරය බේරාගත් මිනිසා…. . .[සිංහල උපසිරැසි සමඟ]

ම‍‍ගේ නම බෙරී ඇලන්. පුංචි කාලයේ දී විශ්වාස කරන්න බැරි දෙයකින් මගේ අම්මව මරලා දැම්මා. ඒ මිනිමැරුම කලා කියලා මගේ තාත්තාව හිරේට ගෙනියව්වා. මේ මීට අවුරුදු 15කට කලින් වුන දෙයක්. දැන් අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන මට එක දවසකදි පුදුම දෙයක් වුනා. අකුණක් වැදිලා මාව කොමා තත්වයකට පත්වුනා. මාස 6කට පස්සේ ක…

The Flash S2P3

ම‍‍ගේ නම බෙරී ඇලන්. පුංචි කාලයේ දී විශ්වාස කරන්න බැරි දෙයකින් මගේ අම්මව මරලා දැම්මා. ඒ මිනිමැරුම කලා කියලා මගේ තාත්තාව හිරේට ගෙනියව්වා. මේ මීට අවුරුදු 15කට කලින් වුන දෙයක්. දැන් අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන මට එක දවසකදි පුදුම දෙයක් වුනා. අකුණක් වැදිලා මාව කොමා තත්වයකට පත්වුනා. මාස 6කට පස්සේ කොමා තත්වයෙන් නැගිටිද්දි මං අනිත් අයට වඩා වෙනස් විශේෂ කෙනෙක් වෙලා තිබුනා. මේ විශේෂ හැකියාවත් එක්ක මම මගේ නගරයේ තියෙන අපරාධ නවත්වන්න පොලිසියට උදව් කලා. ඒ වගේම මගේ අම්මාව මරපු කෙනා හොයාගෙන තාත්තාව හිරෙන් නිදහස් කරන්න මම ගොඩක් උත්සහ කලා. මේ හැමදේම මම කලේ තනියම නෙවෙයි මටම කියලා කණ්ඩායමක් හිටියා. STAR ලැබ් එකේ ඩොක්ටර් වෙල්ස්, කේට්ලන්, සිස්කෝ මගේ පවුලේ අය වගේ වුනා. මේ අයත් එක්ක එකතු වෙලා මම වැරදි වැඩ කරන මෙටා මිනිස්සු නවත්වලා නගරයේ මිනිස්සු ආරක්ෂා කලා.

ඔය අතරේ තමයි මම හොයාගත්තේ මගේ අම්මව මැරුවේ රිවස් ෆ්ලෑෂ් කියලා. මට මෙයාව කිප සැරයක්ම මුණ ගැහුණත් එයා මට වඩා වේගවත් වගේම ශක්තිමත් වැඩි නිසා ඒ හැම වෙලාවෙම මට එයාව අල්ලාගන්න බැරිවුනා. ටික කාලයක් යද්දි කවුරුවත් නොහිතපු විදියට මට දැනගන්න ලැබුනා මේ රිවස් ෆ්ලෑෂ් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි STAR ලැබ් එකේ මගේ ලගින්ම හිටපු ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් වෙල්ස් ගැන මට පුදුම තරහක් තමයි ඇතිවුනේ. එයා මේ හැම දේම කරලා තියෙන්නේ අනාගතයෙන් ඇවිත් මේ කාලයේ දි හිරවුන නිසයි. එයාට අනාගතයට යන්න පාරක් හදාගන්න ඉත්තෙක් විදියට මාව පාවිච්චි කරලා. අන්තිමේට එයා එයාගේ කාලයට පැනලා යන්න හදද්දි මම එයාව නවත්වන්න උත්සහ කලා. එතකොට එයා මාව මරන්නයි හැදුවේ. හැබැයි එඩී එයාටම වෙඩි තියාගත්ත නිසා ඩොක්ටර් වෙල්ස් නැතිවෙලා ගියා. මොකද එඩී ඩොක්ටර් වෙල්ස්ගේ සීයා කෙනෙක් වෙන නිසා.

හැබැයි ඒ වෙනකොටත් මම පරක්කු වැඩියි. පෘථිවියම ගිලගන්න පුලුවන් තරමේ ලොකු කළු කුහරයක් සෙන්ට්‍රල් නගරය උඩින් මතු වුනා. වෙන කරන්නම දෙයක් නැති නිසා මම ඒක නවත්වන්න කළු කුහරයය ඇතුලට වේගයෙන් දුවගෙන ගියා. මට මොනවා වෙයිද? නගරයට මොකක් වෙයිද?

The Flash (2014) on IMDb

 

 

205 MB (x265) කොපිය මෙතනින් බාගන්න

3C9D860DE0A2E45C910060C443D9B49CC16FFC77

257 MB (x264) කොපිය මෙතනින් බාගන්න

2E1C7493212DFD6D826E5B9DF273CEFE21719193 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

16,269 downloadsDownload The.Flash_.2014.S02E01-baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,269 downloadsDownload Subtitles48 KB

90 comments

  1. Amila

    යෙස්ස්... තැනක් යු වේවා...

    1. dmz

      thanks machan.torrent hash 2ka maru wela.

    2. dharmapriya

      THANK U subtitles akata....essara baiscope aken 120MB chameE release kara neda ai dan a size encode karann natte....api chameE one....120mb

  2. Tharindu

    Thankz bro sub ekata.habai godak late.ilaga eka ikmnt denna balanna.anith site eke arrow sub ekath dala iwarai.

    1. piyumals

      ekanm aththa...eth godak thanks

    2. හර්ෂණ

      sub දෙන්නේ තරගෙට නෙමේනේ? මම නම් සබ එක්ක බැලුව. හැබැයි මේකෙන් ආයේ පාරක් බලනො. ඒ මගේ හැටි. ඇරෝ එකත් බැලුව. උබට පුළුවන් සුපනැචුරල් එක දෙන්න බලහන්. මොකොද MDG අයිය එක නවත්වනවා කිව නිසා.

    3. ටික්කා

      කොහෙ දුන්නත් හොදම තැනින් තමා වැඩියෙන් ගන්නේ. මාස ගානක් බලන් උන්නා නම් පැය ගානක් බලන් ඉන්න බැරිද හොදම එක ගන්න. මේ කතා කතා අහන්න ඔනේ නැනේ බන් තව පොඩ්ඩක් කලින් දුන්නා නම්. මොනා උනත් අපි නම් උබේ සබෙන් තමයි බලන්නෙ.

    4. Larlitha

      Kawru Sub Dunnath Api Ganne BAISCOPE eken Witharaii........
      Good Luck....Best Work..

    5. Tharindu Dasun Jayasinghe

      mn kiyanne attada boruda kiyala balaganna tibuna bn season 1 eke mula episodes wala sub aragattu pramanayai anitma episodes wala sub aragattu pramanayai atara wenas dekka nam.mata kisima hadissiyak ne.baiscope eke hdt mn eka qe.ublt eka noterunata mata krnn deyak ne.(mn kiyanne sub dapu dws wala habai.dn eka ayi wedi wela tyenne.mkd metana hoda nisa kattiya passe gannawa.)

  3. Dananjaya

    ela Bro,,,,, kalayak thisse balagena hitiye

  4. Práðèép Üðäýàñgå

    සුපිරි , සබ් එක දෙනකම් එපිය බාලා බලං හිටියේ, බොහෝම ස්තුති .....

  5. Tharindu Dasun Jayasinghe

    Kalin cmmnt ekt hitha ridawaganna epa machan.mn ubage sub eka enkn meka blwe ne.eth hamoma mn wage balagena inne ne.un ewayen gnnw.e nisa ikmnt denna balapn.

  6. duLara

    Keep it up!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. prasad randunu

    Ela. Thank u sahodaraya.. Pin oyata..!

  9. Lakruwan Perera

    niyamai mchan....

  10. නලින් පෙරේරා

    ස්තුතියි කවිදු මල්ලි කොපිය බාගෙන ඉවසිල්ලක් නැතුව හිටියේ සබ එනකල්!

    ජය වේවා!

  11. Manisha Sewwandi

    Denakal Balagena Hitiye.Tnkz. GL :)

  12. maduka

    සුපිරියි එනකල් බලන් හිටියෙ

  13. Manisha Sewwandi

    Thankz Denakal Balagena Hitiye.GL :)

  14. Sakun Sathsara

    Patta bro.... digatama denna

  15. achi

    ගොඩක් ස්තූති සහෝ!
    දෙනකං බලං හිටියෙ.

  16. O.R.D creation-matara

    thnx.... sub aka danakam balagena hitiye..

  17. R.D

    බොහොම ස්තුතියි සහෝ.....ඊළඟ එපිය මීටත් කලින් ගේන්න උත්සාහ කරමු........

  18. Ama

    බොහොමත්ම තුති !!!

  19. Åkalanka S Crash

    Baiscope එකේ SUB එක හොඳම කවදා ආවත් ඒකත් එක්ක තමා බලන්න‍ෙ.ගොඩක් ස්තූතියි.

  20. Åkalanka S Crash

    Baiscope එකේ SUB එක හොඳම කවදා ආවත් ඒකත් එක්ක තමා බලන්න‍ෙ.sub එකට ගොඩක් ස්තූතියි.

  21. Sajeevi

    Thanks

  22. Kalum Ekanayaka

    niyamaaaaaaaaaaaaiii,... Finnly ,..... ammeee,... athi yantham,,... thanx a lot bro../ elama.

  23. අනුරුද්ධ(ලියෝ)

    ඇත්තෙන්ම මම ෆ්ලෑෂ් හා ඇරෝ කතා දෙක බලන්නේ ඉංග්‍රීසි උපසිරසත් එක්ක.(පස්සේ හිතුනොත් සිංහල එකකත් එක්කත් බලනවා )හේතුව සිංහල උපසිරැසි එද්දී පරක්කු වෙන නිසා.කව්රු කොහේ උපසිරැසි කරලා දැම්මත් අපිනම් හැමදාම බයිස්කෝප් එක්කම තමා.මොනාවුනත් කලින් සීසන්වල වගේම මේ සැරෙත් ඉවර වෙනකම්ම වැඩේ කරගෙන යන්න සුභ පතනවා.ජය ශ්‍රී...

  24. KriShan

    Thanx mcn, keep it up.

  25. Nicol Vishan

    මේකනම් එනකන් උන්නේ ඉවසිල්ලක් නැතුව. පට්ට...... :D දිගටම සබ් දෙන්න සබ් එකට තැන්ක්ස්

  26. උවිදු ඉසුරංග

    මේකනම් මම බලන් හිටපු සබ් එකක්.
    බොහෝම ස්තුතියි සහො.
    දිගටම ඔහොම යන්.
    ජය!!!!

  27. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    දෙනකම් බලාගෙන හිටියේ!
    ඊලග එකේ ඉදලා තවත් කලින් දෙන්න බලමු!
    ජය!!!!!!!!!!

    ආ.........breaking bad එකත් ඕන!

  28. Bhagya

    THANKS...Dan site eke traffic vadi wena kalayai.. :) apa venuven karana sewayta sthuthiy...

  29. Sineth

    thanks brooh enakam balaagenamai htyee...

  30. Nimesh Sasanka

    එනකල් ඇගිලි ගැන ගැන හිටියේ..Thanx A lot bro..

  31. lahiru

    අපේ අම්මා......සබ් එකට තැන්ක්ස් සහෝ........පුළුවන් තරම් ඉක්මනටම දුන්න එකට රොම්බ තැන්ක්ස්......

  32. Salinda Sajeewa Bandara

    ela mchn denakn blgena htyee....thnks....

  33. Suresh Jayathilaka

    ෂහ් මරු ලිපිය ආ :-D:-D

  34. ns

    thanks....

  35. මධුකප්‍රිය පෙරේරා

    මේක මගේ කැමතිම කතාවක් ..
    කවදා කොහොම කවුරු දුන්නත් මමනම් බලන්නේ
    බයිස්කෝප් උපසිරසි තමයි.මොකද මම හදවතින්ම බයිස්කෝප්.
    ඊලග උපසිරසියත් ඉක්මනට දෙමු..
    උපසිරසියට ස්තුතියි .ඔබට ජය.

  36. rukka

    Hamboooooo menna dilooo thanksssssssss wadiwadiyen sub dimata fims;serios labewaaaa

  37. Kulanjana Maduranga

    niayamai…denne koi welaweda kyla balan hitiye....ela ahhh...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. lakshan

    Thanks bro....

  39. SHADOW

    niyamai sahooo... thanks sub ekata.. digatama demu.. meka enakam balan hitiye...

  40. Isuru Sky

    thnxxx saho...ikmnt sub 1 denna nxt vk 1eth...

  41. nish

    මේ Sub එකට Thanks සහෝ. අනේ කෝ බන් BREAKING BAD SEASON 5 ඉතුරු ටිකේ Sub එක. බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා මචන්..............................................!!!!
    BREAKING BAD එකේ SUB එක ලබා දීමටත් කාරුනික වෙයන් මචන්..

  42. kasuin

    Thanks bro….

  43. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  44. raki

    ***thanks bro^^^ jaya.....!!!!!

  45. Lakmal

    Thankz machan. meka enakam balagena hitiye

  46. Kasun

    machan waraddak kkynawa kyla hithanna epa bn meh man 205mb torrent link eken download kale but eke audio witharai bn play wenne ai bn e

    1. Sineth

      Km player eka update karaganna

  47. ashi

    Elaaaa thank you sahooo ,,,, arrow ekath thibbanam maru ,,,,,

  48. dasun

    thanks bro!!!!!!1

  49. pramuk

    thanx lokka

  50. Janith mathula

    Thanks machan...

Load more comments