Watch Trailer

Z Nation [S02 : E04] with Sinhala Subtitles|47 කාන්ඩය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි ශාකවලින් හදන ඖෂධයක් ගැන හෙලි වුනා නේ.ඉතිං අද කතාවෙදි මර්ෆි යනවා ඒ විද්‍යාගාරය හොයාගෙන .මොකද ඒ බෙහෙත හරි ගියොත් මර්ෆිට නිදහස් වෙන්න පුළුවන් නිසා . ඇත්තටම බෙහෙත යම් සාර්ථකත්වක් පෙන්නුම් කරනවා.හැබැයි මේ බෙහෙත හදන්න අවශය කරන 47 නිදර්ෂකය ගන්න නම් පිල්ලිඑක්ක ලොකු සටනක් දෙන්න වෙනවා. ඔයාල මත…

Z Nation SE2-1

පසුගිය කොටසෙදි ශාකවලින් හදන ඖෂධයක් ගැන හෙලි වුනා නේ.ඉතිං අද කතාවෙදි මර්ෆි යනවා ඒ විද්‍යාගාරය හොයාගෙන .මොකද ඒ බෙහෙත හරි ගියොත් මර්ෆිට නිදහස් වෙන්න පුළුවන් නිසා . ඇත්තටම බෙහෙත යම් සාර්ථකත්වක් පෙන්නුම් කරනවා.හැබැයි මේ බෙහෙත හදන්න අවශය කරන 47 නිදර්ෂකය ගන්න නම් පිල්ලිඑක්ක ලොකු සටනක් දෙන්න වෙනවා. ඔයාල මතක ඇතිනේ මේ කතාංගයේ මුල් කොටසෙදි ඇඩිට අමුතුම අංක වගයක් නිතරම විකාශය වෙන රේඩියෝ විකාශයක් අහන්න ලැබෙනවා.ඒ ගැන යම් අදහසක් අද කොටස බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙි.ඒ විතරක් නොවෙයි මර්ෆිට එයාගේ දරුවවත් අද කතවෙිදි හමු වෙනවා.රටක රාජ්‍ය බිදවැටුනට පස්සේ වෙන්නේ මොකක්ද කියලා අද කතවෙන් කියවෙනවා

මේක මම නිර්මානය කල 26 වැනි උපසිරස නමුත් කතා නිකුත්විමේ අනුපිලිවෙලට අනුව නම් මේ 25 වැනි උපසිරස. ෂර්ලොක් කතාමා‍ලාවෙන් පටන් ගත්තු මගේ උපසිරස නිර්මානය අද 25 කඩයිම පහු කරනවා ඇත්තටම මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා . විශේෂයෙන් බයිස්කොප් අඩවියේ සියලුම ඇඩ්මින්වරුන්ව මේ වෙලාවේ මතක්කරන්න ඔනේ. ඒ ඇතිනේ එහෙනම් අද කතාව බලන්නකෝ

Z Nation (2014– ) on IMDb

 

 

425 MB කොපිය මෙතනින් බාගන්න

09A5E9293721A2484CE99D09EBA032A0C542B429 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,010 downloadsDownload Z.Nation.S02E04.sinhala.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Season >>

Subtitles

1,010 downloadsDownload Subtitles21 KB

9 comments

  1. thilina

    ameeee athi yantam thx ahh bava onna 1 mama

  2. Ara

    thank u

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. Kalum Ekanayaka

    Thanx sahooo me sub ekta,.. Wish you all the best,..
    Thw krann pulwn wenn kyl kynw.. Api t krn me sup ekt nm kyl wedak ne,.. Thanx

  6. R@ndi

    Thanks Machan

  7. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sadisa

    thanqq mahan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.