Watch Trailer

Limitless (2015) [S01:E03] with Sinhala Subtitle |මාකෝස්ගේ පුරාවෘත්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් හැමෝටම? Limitless කතාමාලාවෙ 3 වැනි කොටස තමයි මේ. ලිපිය ලියන්නෙ නම් උපසිරැසිය කරන්නත් කලින්. ලිපිය ලියන වෙලාවෙදිත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැති නිසා හෙමීට හෙමීට ලිපියක් ලියන්න හිතුනා. 😀 මුල් කොටස් ගැන පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගමුකො. බ්‍රයන් ෆින්ච් (Jake McDorman) කියන්නෙ, ගෙදරට වෙලා…

Limitless TV SE3

කොහොමද එහෙනම් හැමෝටම? Limitless කතාමාලාවෙ 3 වැනි කොටස තමයි මේ. ලිපිය ලියන්නෙ නම් උපසිරැසිය කරන්නත් කලින්. ලිපිය ලියන වෙලාවෙදිත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැති නිසා හෙමීට හෙමීට ලිපියක් ලියන්න හිතුනා. 😀 මුල් කොටස් ගැන පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගමුකො. බ්‍රයන් ෆින්ච් (Jake McDorman) කියන්නෙ, ගෙදරට වෙලා ඉන්න නිකන්ම නිකන් හාදයෙක්. ගෙදරට වෙලා ඉන්නෙ කිව්වට රැකියා කරන්න ට්‍රයි කලාට එකක්වත් සාර්ථක වෙලා නෑනෙ ඉතින්. 😛

ඔන්න ඔහොම ඉන්න අතරෙ පරණ යාළුවෙක් නිසා NZT-48 කියල හඳුන්වන මත්ද්‍රව්‍යක් පාවිච්චිකරන්න ලැබෙනවා. මත්ද්‍රව්‍යක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි. මේ NZT-48 මත්ද්‍රව්‍ය පාවිච්චි කලාම පැය 12ක් යනතුරු ඒක පාවිච්චි කරපු කෙනා අසීමිත පුද්ගලයෙක් වෙනවා. අසීමිත වෙනව කියන්නෙ ඉතින් මොළයේ හැම සෛලයක්ම ක්‍රියාකාරී වෙනවා. (මම දන්න විදිහට නම් සාමාන්‍ය පුද්ගලයෙකුගෙ මොළය ක්‍රියාකරන්නෙ 20% ක් විතරද කොහෙද.) ඉතින් මෙහෙම මොළයේ හැම සෛලයක්ම ක්‍රියාකාරී වුනාම අසීමිත පුද්ගලයෙක් වෙන බ්‍රයන් FBI සංවිධානය එක්ක ගණුදෙනුවක් ඇතිකරගන්නවා. ඒත් මේ NZT-48 පාවිච්චි කලාම ඒකෙන් අතුරු ආබාධ ඇතිවෙනව. කෙටියෙන්ම කිව්වොත් මරණය තමා. ඒත් සෙනෙට් සභික එඩී මොරා (Bradley Cooper) අතුරු ආබාධ නොමැතිව ඇතිතරම් NZT පාවිච්චිකරන්න හැකිවෙන විදිහෙ බෙහෙතක් ලබාදෙනවා. ඒත් එක කොන්දේසියක් මත. බ්‍රයන් එඩී මොරා ට සේවය කරන්න ඕනි.

බ්‍රයන් FBI ආයතනය සමඟ එකතුවෙලා සාමාන්‍යයෙන් නිරාකරණය කරන්න අපහසු ගැටළු නිරාකරණය කරන ගමන් එඩී මොරාටත් සේවය කරනවා. අද කොටස ගලාගෙන යන්නෙ එක්තරා මිනීමැරුමක් වටා. බලමුකො බ්‍රයන් ගැටළුව විසඳයිද කියලා…

Limitless (2015– ) on IMDb

 

 

305 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5A1F6C653FE2CE5CB31790FE9366C535ED8C7991

198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

3656FED37BA3ABCA14E9C06F1D6F295769B6FE2C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,051 downloadsDownload Limitless-S01E03-baiscopelk.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

4,051 downloadsDownload Subtitles68 KB

23 comments

  1. ns

    බොහොම ස්තූතියි....

  2. sanath indika

    thx sahoo

  3. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :)

  4. KriShan

    Tnxx !

  5. නලින් පෙරේරා

    ස්තුතියි රවියා!

    ජය වේවා!

  6. Ama

    බොහොමත්ම තුති..

    දෙනකල් බලන් හිටියෙ. ජය වේවා !!!

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකත් සුපිරි කතාවක්....

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    මේක සුපිරි කතාව! මං පට්ට ආසාවෙන් බලන්නේ!
    දිගටම වැඩේ දෙමු!
    ජය!!!!!!!

  9. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. lahiru

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  11. මධුකප්‍රිය පෙරේරා

    එහෙනම් සහෝ අපිත් බාගන්නවා ..
    ලබන සතියෙත් ඉක්මනට දෙමු.
    උපසිරසියට තුති.ඔබට ජය.

  12. Kulanjana Maduranga

    niayamai…suba denakm unne..suba gaththa...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. Isuru Sky

    Thnx saho sub 1ta...patta sres 1k...

  15. D Chamara

    3656FED37BA3ABCA14E9C06F1D6F295769B6FE2C

    1. D Chamara

      samawennasahoo waradimak .
      sub ekata bohoma sthuthi sahoooo degatama karagena yamooo jaya...

  16. ඇවටාර් ඇන්ග්

    එල සහෝ
    පට්ට සීරීයස් එක
    දීගටම සබ් කරන්න

    Login panel එක දාපූ එක ලෝකූ දෙයක්

  17. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  18. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  19. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
    ජයෙන් ජයම වේවා !!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Hithuwakkara LM JN

    Episode 4 ekath awilla ikmanin sub dennako yaluwa

  22. Yashiru Shehan

    එලම සහෝ...