Watch Trailer

The Flash [S02 : E03] with Sinhala Subtitle | තක්කඩි පවුල. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපි කට්ටියම කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න හිතුවා විතරයි කොහොන්දෝ ආපු කෙනෙක් ස්ටාර් ලැබ් එකට අපිව පුදුම කරගෙන ආවා. එයාගේ නම ජේ ගැරික් කියලයි කිවේ. ඒ විතරක් නම් කමක් නෑ. එයා තව අපේ පෘඵිවිය වගේ ලෝකයකින් ආවේ, එයා ඒ ලෝකයේ ඉන්න ෆ්ලෑෂ් ඒ වගේම ඒ ලෝකයේ ඉන්න නපුරා සූම් කියලා කිවා. මේවා […]

The Flash S2P4

ඔන්න ඉතින් අපි කට්ටියම කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන්න හිතුවා විතරයි කොහොන්දෝ ආපු කෙනෙක් ස්ටාර් ලැබ් එකට අපිව පුදුම කරගෙන ආවා. එයාගේ නම ජේ ගැරික් කියලයි කිවේ. ඒ විතරක් නම් කමක් නෑ. එයා තව අපේ පෘඵිවිය වගේ ලෝකයකින් ආවේ, එයා ඒ ලෝකයේ ඉන්න ෆ්ලෑෂ් ඒ වගේම ඒ ලෝකයේ ඉන්න නපුරා සූම් කියලා කිවා. මේවා නම් අපි හැමෝටම විකාර වගේ තමයි තේරුනේ. ඒ නිසා එයාට අපි පරික්ෂණ ගොඩක් කලා වගේම මෙටා මිනිස්සු හිරකරන කුටියක දාලයි තිබුනේ

ඔය අතරේ අපේ නගරයේ ගින්නක් ඇතිවෙලා ඒ ගින්න නිවන්න ගියාම හිතුවෙවත් නැති අත්දැකිමකට මට මුහුණ දෙන්න වුනා. තමන්ගේ ඇග වැලි වගේ හදාගන්න පුලුවන් මෙටා මිනිසෙක් මට පහර දුන්නා. හැබැයි එයාව අල්ලාගන්න නම් බැරිවුනා. මේ දේ අපිට පුදුමයක් වුනාට ගැරික්ට නම් පුදුමයක් වුනේ නෑ. මොකද මේ මෙටා මිනිසා එයාගේ ලෝකයෙන් අපේ පෘඵිවියට සූම් ගෙනත් දාපු මෙටා මිනිසෙක් නිසා. එයාගේ නමින් සෑන්ඩ් ඩිමන්ඩ්. ඒ කෙනාට තමන්ගේ ඇගේ තියෙන සෛල ගොඩක් ඝන කරලා ඕනි විදියකට පාවිච්චි කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි ‍ගැරික් අපිට කිවේ.

ඉතින් කොහොම හරි ජෝ අර සැන්ඩ් ඩිමන්ඩ්ව අල්ලා ගත්තා. හැබැයි පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේ අපේ ලෝකයේ ඉන්න ඒ වගේම කෙනා කියලා. එයාව නිදහස්කලා විතරයි සැන්ඩ් ඩිමන්ඩ් ඇවිත් ජෝට පහර දිලා එයාගේ සහයිකාව පැටිව පැහැරගෙන ගියා. ඉතින් අපි කොච්චර උත්සහ කලත් අපිට පැටිව හංගාගෙන ඉන්න තැන හොයාගන්න බැරිවුනා. ඒත් සිස්කෝ බලාගෙන කියනවා වගේ ඒ අය ඉන්න තැනත් එතනදි වෙන්නේ මොකක්ද කියලත් අපිට කිවා. තැන දැනගත්ත නිසා අපි හැමෝම සැන්ඩ් ඩිමන්ඩ් අල්ලාගන්න සැලැස්මක් හැදුවා. ඒ තමයි එයාව ‍ගැරික් ලවා වෙන පැත්තකට යවලා පැටිව බේරාගෙන ෆ්ලෑෂ්ගේ වේගයේ බලයෙන් අකුණක් යවලා සැන්ඩ් ඩිමන්ඩ්ව විනාශ කරලා දාන්න. ඉතින් අපි සැලසුම් කලා වගේම සැන්ඩ් ඩිමන්ඩ්ව පරද්දන්න අපිට පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි මහාචාර්ය ස්ටේනුයි අනිත් කාල විවර තියෙන තැන් හොයාගන්න විදියක් හොයාගත්තා. එයාලා හොයාගත්ත විදියට ඒ කාල විවර වලින් ලොකුම එක තියෙන්නේ ස්ටාර් ලැබ් එක ඇතුලේමයි.

The Flash (2014) on IMDb

 

 

173 MB (x265) කොපිය මෙතනින් බාගන්න

df32907a08807e62359d51d17858e30c15a5d3e1

226 MB (x264) කොපිය මෙතනින් බාගන්න

36cf5634a038c30bb375117a8ecf57ba469fce1d Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,471 downloadsDownload The-Flash-S02-E03.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

14,471 downloadsDownload Subtitles52 KB

63 comments

  1. Smith

    Thanks machan.ada kalinma dunna.
    Good luck !

  2. පැතුමි ඉෂාර

    සබි එකට තෑන්ක්ස් බිරෝ✅ ඉක්මනටම අැරෝ අයියවත් ඕනේ❕

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. Kaviya Charuka

    tx bro.gl

  5. nipuna

    thx you sooo much bro

  6. Kanishka

    Niyamai

  7. Supun M. Hettigoda

    Thanks saho.....
    Jayen jaya.....

  8. සුනෙර මැදවත්ත

    එල එල දිගටම දෙමු ... දෙනකන් බලන් හිටියේ ජය... :D

  9. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න බාන්න දැම්මා කවිඳුවෝ...
    සබට තුති...
    ජය වේවා...!!!

  10. lakshan

    ස්තුතියි මචන්.

  11. Sajeevi

    Thanks

  12. HiRu

    තෑන්ක්ස් මචෝ.. කලින්ම දුන්නට...

  13. pruthuvi

    thanks saho.udenma dila .danma banawa . jayawewa macn

  14. Avishka

    Thanx bro!!!!!!!!!!!!

  15. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ ..
    ඇරෝ එකත් ඉක්මනට ගෙන්න.

  16. piyumal sanjeewa

    තෑන්ක්ස් මචෝ..

  17. R.D

    පට්ට මචෝ...ඉක්මනින්ම ගෙනල්ලා.....බොහොම ස්තුතියි.ඇරෝ එකත් ඉක්මනින්ම ගේමු හොදේ............

  18. Kawshalya Dushyan

    Ummmmmmmmmmmmmmmmmah ආදරෙයි බන්....... ජයම වේවා....

  19. nishan

    thanks macho jaya wewa

  20. කිං මැක්ස්

    බොහොම ස්තූතියි මචන්

    ජයවේවා..........!!!!

  21. Dhanu

    Thanks Macho.... Anith ewath me widiyata download link eka denna google search wenakota video ekata sub match wenne na samahara sub wala...
    Anyway thanks alot for everything you have done

  22. thanula

    thnks mcn sub walata.digatama demu.jayawewa

  23. sameera

    machan breaking bad amathaka welama gihinda ?

  24. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  25. Nirmal

    Digatama meke sub eka denna saho. Jayawewa

  26. Malith

    මේ වගේ සේවයක් අපි වෙනුවෙන් කරනවට ඔයාලට ගොඩක් පින් :)

  27. Lahiru Ruwanga

    ela ela..me wage ikmanta denawanam kiyela wadak na

  28. Ruchira

    sub 1ට ස්තුතියි.......

  29. Ama

    ඔබට තුති...

    ජයවේවා!!

  30. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :)

  32. Shalika

    Thanks bro...

  33. Shaminda Anuhas

    තෑන්ක්ස් සහෝ!!!!

    ජයවේවා!!!!!

  34. Manisha Sewwandi

    තෑන්කු!!! ලින්කුව දෙනකල් බලාගෙන හිටියේ. :)

  35. pramuk

    sthuthi saho.............................

  36. chinthana

    elama ela thanks brooooo

  37. Malaka Aruna

    Thank's machooooooooooooooooooooooooooooooooooooooooo
    aela aela niyami

  38. Thisara Fernando

    Thanks for sub bro !!!!!!!!!!!!!!!!!!!!!!

  39. Kulanjana Maduranga

    niayamai…suba denakm unne..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Sahan

    fatta fata fata.. thankz a lot wewaa saho...

  41. සුධීර

    බොහොම ස්තුතියි... අපි වෙනුවෙන් මේ කරන දේට...... දිගටම සබ් දෙන්න..... ජය වේවා

  42. MAHESH

    Sub ekata thanx aaaaaaaaaa

  43. VisH

    thanks machan :)

  44. himesh

    බොහොම තුති

  45. Prabuddha Kulatunga

    macho Breaking Bad wala sinhala sub denne nadda?flash nam ikmanata denawa.arakat balana unta moko wenne?

  46. Hasitha Nuwan

    Thankz bro................. Arrow ekath danna..................

  47. Anton Priyashantha

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  48. pasan sanjula

    arrow ikmanata deeeeeepankoooooooo

  49. Danu

    thaxx mcn sub ekata............
    dan 130mb copy eka nadda mcn ??

  50. Dinuka

    thanx

Load more comments