Watch Trailer

Limitless (2015) [S01:E05] with Sinhala Subtitle | සුපර්මැක්ස් සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

Limitless කතාමාලාවෙ 05 වැනි කොටසට උපසිරැසිය ගේන්න නම් ටිකක් පමාවුනා. ඒකට හේතුව ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වෙන්නත් පමාවීම තමයි. හරි එහෙනම්. දැන් බ්‍රයන් FBI ආයතනයේ විශ්වාසය දිනාගෙන වැඩේට ලෑස්තිවෙද්දි එතනින් ෆයිල් හොරකමක් කරන්න උපදෙස් ලැබුණා. ඒ ෆයිල් බලද්දි බ්‍රයන් දැක්කා ඒවගෙ රොබෙකගෙ තාත්ත ගැන තියෙන…

Limitless TV SE3

Limitless කතාමාලාවෙ 05 වැනි කොටසට උපසිරැසිය ගේන්න නම් ටිකක් පමාවුනා. ඒකට හේතුව ඉංග්‍රීසි උපසිරැසිය නිකුත්වෙන්නත් පමාවීම තමයි. හරි එහෙනම්. දැන් බ්‍රයන් FBI ආයතනයේ විශ්වාසය දිනාගෙන වැඩේට ලෑස්තිවෙද්දි එතනින් ෆයිල් හොරකමක් කරන්න උපදෙස් ලැබුණා. ඒ ෆයිල් බලද්දි බ්‍රයන් දැක්කා ඒවගෙ රොබෙකගෙ තාත්ත ගැන තියෙන ලිපි වගයක් තියෙනව කියලා. දැන් බ්‍රයන් ඒව රොබෙකට දෙනවද නැද්ද කියන කාරණාවෙ හිරවෙලා.

අපි බලමුකො අද මොනාද වෙන්නෙ කියලා. විශේෂයෙන්ම මගේ උපසිරැසි සමඟ රැඳිලඉන්න මිත්‍රයන්ගෙන් සමාව ඉල්ලනව මගේ උපසිරැසිවල කිසියම් ගැටළුවක් ඇතිවෙනවනම්. ඒ අයට කරන්න තියෙන හොඳම කාරණය තමා උපසිරැසි ගොනුව Notepad හරහා විවෘත කරගෙන නැවත .srt ආකාරයට Save කරගෙන සාමාන්‍ය විදිහට නරඹන එක. එහෙම ගැටලුව ඇතිවෙන්නෙ සමහර අයට විතරක් නිසාත්, ගැටලුව ඇතිවෙන්නෙ සමහර උපසිරැසිවල විතරක් නිසාත් මටත් ඒකට හේතුව හොයාගන්න බැරුව ඉන්නෙ. :-P. ඒක නිරාකරණය කරනකල් කලින් දක්වපු ක්‍රමය යොදාගන්න.

එහෙනම් මම සමුගන්නම්. ඔබට ජය!

 

Limitless (2015– ) on IMDb

 

 

272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

59CC83EF69EEB22E009993FC85A2A0F9B0EDF8A0

187 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

3C471E56D63935FD5BA5F877809D6EDCE1794030 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,038 downloadsDownload Limitless-2015-S01-E05.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

4,038 downloadsDownload Subtitles61 KB

24 comments

  1. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජයවේවා...!

  2. Thisara Fernando

    ok!!! Thanks Bro!!!!!!!!!!!!!!!

  3. Ama

    thanks bro...

  4. nisala udara

    windows 10 walata witarada danna matat blindspot balanna bari una

  5. Ravindu T Thenabadu

    දැන් Blindspot එක හරි ඇති බං. එහෙම නැත්නම් අර ක්‍රමය උත්සහ කරපන් බං.

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න සබ ගන්නවා...
    ජය වේවා කොල්ලෝ...!!!

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

  9. D Chamara

    niyami sahoo niyamai degatama karagena yamooo jaya……

  10. Kasun Widusha

    tnx mcn sub ekata

  11. kavinda

    thank you

  12. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..

  13. navod

    thnx bro

  14. Anu

    Thanks....!!!

  15. Oshara

    thanks mcho

  16. Lalaka Rumesh

    hamme enakan balan hitiye thanq umma :*

  17. ශාන් විමුක්ති [විමා]

    මෙන්න සබ ගන්නව කොල්ලෝ
    බොහොම ස්තුතියි :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Udara Rashmika

    Thankz bro

  20. ishan

    Thanks a lot macho...

  21. Oshara

    thanks

  22. Udara

    Flash, Arrow දැන් එන්න එන්නම බෝරින් වෙනවා.. Arrow නම් දැන් තනිකරම විකාරයක්..

    මේ වගේ වෙනස්ම කතාවකට් සබ් දෙන එකට ස්තුති සහෝ.. දිගටම දෙන්න..
    ජය !!!

    1. Gayashan

      Arrow නම් මල විකාරයක්..

  23. LAKSHAN

    උපසිරසියට ස්තුතියි සහෝ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.