Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E04] with Sinhala Subtitles | සතුරන් හඹා (සතුරු/මිතුරන් සමග). [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. ඒ වගේම තමයි ඔයාලට මංසලේ ලිපියකින් දැනගන්න ලැබෙන්න ඇති අපේ සිනමා ලෝලීන්ට බොහෝම සතුටු හිතෙන ආරංචියක්. ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාව හැමෝම වගේ පුන පුනා බලාසිටින Marval චිත්‍රපටියක් අතරින් ඉදිරියේදී දැකගන්න ලැබේවි කියලා. ලිපිය කි…

Agents of S.H.I.E.L.D TV S3P1

අදත් මේ හමුවෙන්නේ S.H.I.E.L.D කතා මාලාව ඔස්සේ. ඒ වගේම තමයි ඔයාලට මංසලේ ලිපියකින් දැනගන්න ලැබෙන්න ඇති අපේ සිනමා ලෝලීන්ට බොහෝම සතුටු හිතෙන ආරංචියක්. ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාව හැමෝම වගේ පුන පුනා බලාසිටින Marval චිත්‍රපටියක් අතරින් ඉදිරියේදී දැකගන්න ලැබේවි කියලා. ලිපිය කියෙව්වේ නැතිනම් ඒක මෙතනින් කියවන්නකෝ.

හොඳයි එහෙනම්, පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති ACTU එක ලින්කන් පස්සේ එලවගෙන ආවා කියලා. ඒ වගේම ලොකු දැවැන්ත රාක්ශයෙක් රෝහලකදී කරපු කලබලයක් නිසා තමයි ලින්කන්ට මේ විදියේ කලදසාවක් අත්වුනේ. කොහොම වුනත් ACTU සංවිධානය පිහිටෙව්වත්, ඒකට ඉන්හියුමන් කෙනෙක්වත් අල්ලගන්න බැරි අසාර්ථක කණ්ඩායමක් වෙලා ඉන්න නිසා එයාලගේ සාර්ථකත්වය පෙන්වන්න කොහොමහරි ඉන්හියුමන් කෙනෙක්ව අල්ල ගන්නයි හැදුවේ. ඒ වගේම මේ නිසා ACTU එක ස්කයිව අල්ලගන්න වුනත් ඉඩකඩ තියෙනවා. මේක නිසා කෝල්සන් ලින්කන්ව ACTU එකට බාරදෙන්න එකඟ වෙනවා ස්කයිට හානියක් නොකර පොරොන්දුව පිට. ඒත් ලින්කන් පැනගන්නවා. මේ හේතුවෙන් ACTU වලින් ස්කයිව අල්ල ගන්න හදනවා. මේ නිසාවෙන් ස්කයිව බේරගන්න, (සොරි, ඩේසි) ඩේසිව බේරගන්න කියලා කෝල්සන් ACTU එකේ ලොකු නෝනා එක්ක ගිවිසුමක් ගහනවා. ඒ තමයි S.H.I.E.L.D වල තියෙන ප්‍රවීණත්වය එයාලගේ කුලුඳුල් අත්දැකීමක් නැති සංවිධානයට ලබාදෙන්න. මේ නිසා S.H.I.E.L.D එක අලුතෙන් ඉන්හියුමන් නවකයින් බඳවා ගන්න අතරේ, ACTU එක ඉන්හියුමන්ලා හොයනවා අල්ලලා හිර කරන්න. (දැනට අපි දන්නේ ඔහොම තමයි, ඒත් එයාලා ඇත්තටම ඉන්හියුමන්ලට මොනවා කරනවද කියලා අපි දන්නේ නෑ) කොහොමහරි මේ විදියට තමයි ගිය සතියේ කතාවේ සිද්ධිය ගලාගෙන ගියේ.

අද කතාවේදී නම් ඉතිං කියන්න වැඩි දෙයක් කියලා නෑ. පොඩි අදහසක් දෙන්න වගේ මෙහෙම කියන්නම්. S.H.I.E.L.D එක ACTU එක්ක එකතු වෙලා එකට ඉන්හියුමන්ලා හොයාගන්න වැඩ කරනවා. මේ අතරේ පොඩි පොඩි ගැටලු වගයක් යනවා. මේ අතරේ හන්ටර් සහ මෙලින්ඩා (මේ) දෙන්නා එකතු වෙලා පෞද්ගලික තරහා පිරිමසා ගැනීම සහ හයිඩ්‍රා විනාස කිරීමේ යන අරමුණූ දෙක පෙරදැරිව වෝර්ඩ්ව මරන්න මෙහෙයුමකට යනවා.

ඉතිං ඔය දේවල් අතරේ මොනවා වේවිද? පසුගිය කතාවෙන් පස්සේ ලින්කන්ට මොකද වුනේ? අර ලොකු අමුතු ඉන්හියුමන් ගැන අද කතාවෙන් මොනවා දැනගන්න ලැබේවි ද? ඒ වගේම සිමන්ස්ට මොකටද ආපහු පෝර්ට්ල් එක හරහා යන්න ඕනේ කියලා කිව්වේ? මේවට පිලිතුරු අද කතාවෙන් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. කෝක වෙතත් මෙන්න උපසිරැසිය, ඔන්න මං ගියා. 🙂 😀

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති 185MB (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

161MB (720px265HEVC) කොපිය මෙතනින් බාගන්න

5262E6AE9CAF1D40C8A59C1EF7487C8E0048B484

248MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F224C475111024DD94E8094B264527CC6F9FB100 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

5,485 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E04.baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

5,485 downloadsDownload Subtitles83 KB

35 comments

  1. S.K.Ruchiranga

    thz machoo sub ekata

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ශාන් විමුක්ති [විමා]

    අඩෝ පට්ටයි ආ
    මේ තියෙන්නේ එළකිරි වගේ
    සබට බොහොම තුති වේවා

  4. නලින්

    හම්මේ ස්තුතියි ඉතිං.. ප්‍රණිතයා.. මෙන්න ගත්ත යකා ගස් නගින්න කලියෙන් බලන්න ඔනේ.. :D

    ජය වේවා!

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට ඔන්න මාත ඩවුන් කරගත්ත
    සිමන්ස් ආපහු යන්න හදන එක තමා මට තියන ලොකුම අවුල

  7. Janith

    Thanks. Please upload Sleepy Hollow season 3 Sinhala subtitles.

  8. Thimira SM

    මේ තියෙන්නෙ වෙඩි වගේ වැඩ.
    සබ් එකට බොහෝම ස්තූතියි සහො!
    දිගටම කරගෙන යන්න සුබ පතනවා.
    ජය වේවා!

  9. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  10. D Chamara

    ohoma stuthi sahooo degatama kargena yamooo jaya... :D

  11. Rasidu

    නියමයි....සබ් එක දෙනකන් බාන් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්....

  12. Hasitha

    elaz machan sub denakan maga balan hitiye

  13. Kawshalya Dushyan

    Ammeee Ada thamai welawak labuneee... Sub ekata gdak thanks saho... Jaya Digatama sub Danna jayen Jaya....

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. වරුණ චමීර

    thanks machan

  16. me

    Thanks

  17. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!

  18. Kanishka

    Niyamai

  19. Supun M. Hettigoda

    Thanks saho.....
    Jayen jaya.....

  20. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න මාත් බාන්න දැම්මා ප්‍රනීතයෝ...
    ජය වේවා...!!!
    සබ් එකට තෑන්ක්ස්...

    1. Amalka Himeshan

      අඩෝ උඹත් බලනවද ශීල්ඩ්

  21. Sajeevi

    Thanks

  22. R.D

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.....

  23. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!!

  24. Ruchira

    sub 1ට ස්තුතියි........

  25. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ සමාවෙන්න ඕනේ පරක්කු උනාට :( දැන් තමා බලන්නේ ජය වේවා !!

  26. Anton Priyashantha

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  27. Aditha Praween

    දැනුයි බන්නේ.
    සබට බොහොම තුති ප්‍රණීත් අයියා !

  28. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. anushka

    (y)

  30. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි................

  31. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  32. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  33. Pramukmili

    thanxxx bro.....................

  34. Prasanga

    thanks