Watch Trailer

The Flash [S02 : E11] with Sinhala Subtitle |රිවස් ෆ්ලෑෂ් ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් එය…

The-Flash-S2P6

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් එයාව අල්ලාගන්න අපි හැදුවා. ඒත් ඒක කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම වොලී සෙන්ට්‍රල් ටවුන් එකට ආව නිසා ජෝ එයාට රෑ කෑමකට ආරාධනා කලා. හැබැයි ඉතින් එයා ඒකට ආවෙ නම් නෑ.

කොහොම හරි අපි ටර්ටල්ගේ ඊලග ඉලක්කය හොයාගත්තා. එයා කෞතුකාගාරයේ තියෙන වටිනා චිත්‍රයක් හොරකම් කරන්නයි හදන්නේ. ඒ මෙහෙයුම අතරේ මම හිතුවා පැටීට මං ගැන ඇත්ත කියන්න. ඒ නිසා එයාටත් එතනට එන්න කියලා කිවා. හැමදේම සාමාන්‍යයෙන් තියෙන වෙලාවේ ටර්ටල් එකපාරටම එතනට ඇවිත් එයාගේ බලය පාවිච්චි කරලා ඒ වටේ හැමදේම ස්ලෝ කලා. ඒ වෙලාවේ පැටී එයාගේ තුවක්කුවෙන් තියන්නයි හැදුවේ. ඒක දැක්ක ටර්ටල් තුවක්කුව අරගෙන පැටීට උඩින් තියෙන ලයිට් එකකට වෙඩි තියලා එයාගේ ඇග උඩට කඩලා දැම්මා. කොහොම හරි බොහොම අමාරුවෙන් මට එයාව බේරාගන්න පුලුවන් වුනා. හැබැයි පැටී දැක්කේ එයාව ෆ්ලෑෂ් බේරුවා කියලයි. හැබැයි වෙච්ච දේ ගැන පැටී එච්චර සතුටු නෑ. මොකද මම එතන එයාව තනියම දාලා ගියපු නිසා.

ඔය අතරේ ටර්ටල් පැටීගේ ගෙදරට ඇවිත් එයාව පැහැරගෙන යන්න ගිහින්. ඒ මොකද ෆ්ලෑෂ් එයාව බේරාගන්න ගොඩක් උත්සහ කරපු නිසයි. ටර්ටල් දන්නවා පැටීව ආරක්ෂා කරන්න ෆ්ලෑෂ් ඕනිම දෙයක් කරනවා කියලා. ඉතින් මේ මාර්ගයෙන් ෆ්ලෑෂ්ව පරද්දන්නයි එයා හදන්නේ. ටර්ටල් කරදරයක් කරන්න කලින් අපිට පැටීව බේරාගන්න පුලුවන් වුනා.

The Flash (2014) on IMDb

 

 

181 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

50BEDB3A6265EB5E5215F12B19C5091BA6C99653

219 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

812F0D9CC9297DA147CA5C7F23D4FB693B799FEC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,599 downloadsDownload The.Flash_.2014.S02E11.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,599 downloadsDownload Subtitles56 KB

48 comments

  1. King Ruwan

    Thanx saho..... Budu saranai...............

    1. වස්සානය

      උබ සිලෝන් එකේ කින්ග් ද බං?

  2. King Ruwan

    Ah.. mama 1st..................

  3. Sajeevi

    Thanks

  4. වස්සානය

    සබට ස්තුති... මෙන්න බැවා ...

  5. Kawshalya Dushyan

    hureeeeeee!!!! ada nam kalinma ....
    jaya Wewa..
    Sabata Thuthi Kavindu Sahoo.........

  6. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ...ඔබට ජය.

  7. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  8. boogey

    Legend of tomorrow karanna adahasak nadda

  9. dil

    ela machan

  10. Haritha Dayanga

    ස්තූතී සහෝ
    ජයෙන් ජය

  11. Lahiru

    thanks

  12. Ama

    බොහොම තුති...

    ඔබට ජය!!!

  13. akila

    scorpian sub nedda

  14. Tharindu D

    එළ...
    සබට බොහොම ස්තූතියි..
    ජය වේවා...!
    ඇරෝ පටස් ගාල ඕනේ..

  15. ලතික දිල්ශාන්

    මචෝ උබවත් scropian එකේ සබ් එක දීපන්කො .. ලස්සන කතාවක් අතරමග නවත්තන එක අපරාදෙනේ බන්. හෙන සෙට් එකක් එකේ සබ් එක එනකන් බලන් ඉන්නවා :(

    1. Kulanjana Maduranga

      ow mcn dn epi 14,15 dekatama sub denn thiyanawa....kawru hari mcn bara aragena sub denn....

  16. sandeera

    Thanks bro

  17. Pradeep

    මචෝ උබවත් X Files S10 එකේ සබ් එක දීපන්කො

  18. Kasun Upeksha

    උපසිරසියට ස්තුතියි සහෝ…

  19. ගොඩයා

    Thank you machan

  20. ගොඩයා

    Thank you machan 2

  21. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. harsha

    ඔන්න ගන්නවා ස්තූතියි සහෝ ජයවේවා

  23. Milinda

    THANKS.
    mamath gaththa

  24. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  25. Sanindu Lakkitha

    Ela bn..thnx.. jaya wewa...

  26. Prasad Randunu

    Thank You Brother. Wedi wediyen karanna thawa shakthiya dairaya lebewaaaaa...! Good luck..!

  27. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  28. Hope

    Wow!! thank you machan... Ubata godak pin!

  29. Amila “DJ Amila” Eranda

    උපසිරසියට ස්තුතියි...

  30. G@neo

    thanks×(1÷0)= ~thanks

  31. ashan

    Thanks Bro.. Is any one thinkt to give the SUb for X-files S 10. Plz guyz..

  32. Tharaka Lahiru

    tnx

  33. Kushen Lahiru

    Thanks sahooo :) hamadama me wage ikmanata denna puluwannm niyamai

  34. vimukthi

    උපසිරසියට ස්තුතියි

  35. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  36. kavish ravindu

    මචන් උඔට පුලුවන්නම් මට PROTOTYPE 2013 DVD Rip එකේ sub එක එවපන්කෝ . පුලුවන්නම් ලොකු උදව්වක් .

  37. නලින් පෙරේරා

    ස්තුතියි, කවිදු මල්ලි, ජය වේවා!

  38. Kasun

    එලම

  39. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  40. pramuk

    thanxx bro

  41. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  43. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  44. lakshan

    thanks.............

  45. lakshan

    උපසිරැසියට තුති…

  46. Thilinda

    thank you machoooo