Watch Trailer

Shadowhunters (2016– ) [S01 : E03] with Sinhala Subtitles |පලමු මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවේදී ඔයාලට බොහෝ දේවල් දැකගන්න ලැබෙන්න ඇති. ක්ලැරීට කොහොමද එයාට සිද්ධවුනු අත්භූත දේවල් වලට පිලිතුරු ලැබුනේ කියලා. ඒත් ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබෙනවාත් එක්කම ක්ලැරීට තවත් ප්‍රශ්ණ ගොඩ ගැහෙනවා. මෙයාගෙන් මරණීය කුසලානය තියෙන තැන මතකද කියලා ඇහුවත් ක්ලැරීත තමුන්ගේ පුංචි කාලේ සිදුවීම් ගැනවත් කිසිම…

පසුගිය කතාවේදී ඔයාලට බොහෝ දේවල් දැකගන්න ලැබෙන්න ඇති. ක්ලැරීට කොහොමද එයාට සිද්ධවුනු අත්භූත දේවල් වලට පිලිතුරු ලැබුනේ කියලා. ඒත් ඒ ප්‍රශ්ණ වලට පිලිතුරු ලැබෙනවාත් එක්කම ක්ලැරීට තවත් ප්‍රශ්ණ ගොඩ ගැහෙනවා. මෙයාගෙන් මරණීය කුසලානය තියෙන තැන මතකද කියලා ඇහුවත් ක්ලැරීත තමුන්ගේ පුංචි කාලේ සිදුවීම් ගැනවත් කිසිම මතකයක් නෑ. මේකට හේතුව ක්ලැරී‘ගේ මව වන ජොස්ලින් විසින් මැග්නස් නම් ඉන්ද්‍රජාලිකයෙකුගේ උදව්වෙන් ක්ලැරීගේ පුංචි කාලයේ මතකයන් මකා දැමීම. නමුත් නැවත මතකයන් ලබාගන්න කියලා ක්ලැරී ජේස් එක්ක ඇටකටු නගරයට ඇතුල් වෙනවා. නිහඬ සහෝදරයන් මතකයේ අසිපතෙන් ක්ලැරී‘ගේ මතයන් ගොඩ ගත්තත් එක දෙයක් ඇහුණු ගමන් ඔවුන් ඇයට උදව් කිරීම ප්‍රතික්ශේප කරනවා. ඒ ඇයට පැරණි මතයක් අතරින් තමුන්ගේ පියා වැලන්ටයින් වග දැනගන්නට ලැබීම. මේ හේතුවෙන් ඇලෙක්ට ක්ලැරී ගැන තියෙන සැකයන් ගොඩක් වැඩි වෙනවා. නමුත් මේ ඇටකටු නගරය ඇතුලට යන අතරේ වැම්පයර්ලා විසින් සයිමන්ව පැහැරගන්නවා.

මේ විදියට පසුගිය කතාව අවසානය වුනේ. අද කතාවේදී කට්ටියම එකතුවෙලා සයිමන්ව බේරගන්න වැම්පයර්ලා ඉන්න තැනට කඩා වදිනවා. අපි බලමු නේද අද සිදුවීම කොහොමින් කොහොම ගලාගෙන යාවිද කියලා. අදට මම සමුගන්නවා. ලබන සතියෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Shadowhunters (2016– ) on IMDb

 

 

252 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

9CE64638E74987A8FFE547CB5C99575A67A3E4B6

294 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

EC0656CEDBCA7A3BCF76AA50A7A49FA1974E4BE9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,409 downloadsDownload Shadowhunters.S01E03.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles

3,409 downloadsDownload Subtitles81 KB

32 comments

  1. Kushan Vidumal

    සබ් එකට ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

    1. sachintha

      tnx bro sub ekata...
      elzz...

      "Lucifer" ekata sub danna puluwandaa

  2. Kavisha

    Thnx Bro...
    ***Good Luck***

  3. Kasun Widusha

    Scorpion ekata sub ko bn

  4. Dhanushka

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Práðèép Üðäýàñgå

    ස්තූති ප්‍රණීත් සහෝ....

  6. kavinda

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ජය වෙවා...

  9. Himaru

    thanks

  10. Manoj

    thanks bro

  11. කවීන් ලහිරු

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ....
    ජය වෙවා....

  12. Sajeevi

    Thanks

  13. samira

    scorpion 14 &amp; 15 sub hadala dannako....dan sumana 2kakatath kittui 14 awilla.ai thama sub dan naththe

  14. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      PRANEETH mcn scorpion epi 14,15 tath sub denn.....

  15. Tharaka Lahiru

    tnx sub ekata

  16. yumal

    thankz bro..............

  17. Charuka

    thankoooo

  18. නලින්

    බොහොම ස්තූතියි ප්‍රණීත් සිංහල උපසිරැසියට. ජය වේවා!෴෴ :P :P

  19. Charana Jeewantha Bandara

    episode 4 ekkmnta dennakoo

  20. sanju max

    Yalu 4 one ikmanata

  21. Akila Ishara

    EPISODE 4 ඉක්මනට දියන්කො බන්

  22. gihan

    ko ban 4 weni eka danne nadda

  23. Thaweesha

    4 oneeeeeeeeeeeeee

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට

  25. Udamith Damith (b\k )

    ස්තුතියි..........
    ................
    .............
    ................

  26. AKALANKA

    Ithuru episode tikath ikmanatama ewando

  27. gihan

    සබට තැන්කු ,
    ඔහොම යමු ,

  28. madusha jayarathne

    good job.......

  29. Anonymous

    sthuthiy bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.