මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්. දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු නිසා…

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්.
දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු නිසා ස්කොට්ගේ කණ්ඩායමත් ටිකෙන් ටික සම්පුර්ණ වෙනවා. තව ඉතින් කිහිප දෙනෙක් ඕන වෙනවා.අද කොටසෙන් එයාලව එකතු කර ගන්න එක තමා සිද්ධ වෙන්නේ. හැබැයි තවම කෙනෙක් එකතු වුනේ නම් නෑ. මොකද එයාට එකතු වෙන්න බැරි නිසා. ඒ වගේම ඔන්න අන්ධ මිනිස් වෘකයා, ඩියුකෙලියනුත් අද කොටසේදී බලා ගන්න පුළුවන්. ඇත්තටම ඇයි තවම මෙයාට අන්ධ වෘකයා කියන්නේ?(මතක ඇතිනේ මෙයාගේ ඇස් සුව කළා පසු ගිය සීසන් එකක දී). ඉතින් මේ හැමදේටම පිළිතුර අද කොටස තුල අන්තර්ගතව පවතිනවා.
ඔන්න ආයෙත් ඉස්සර ටීන් වුල්ෆ් ඉංග්‍රීසි උපසිරස කරපු විල්සන් ආයෙත් වැඩේ පටන් අරන්.ඒ නිසා සිංහල එකත් ඉක්මනට ගෙන්න පුළුවන් වේවි. ඉතින් ලබන සතියේ මීටත් වඩා ඉක්මනට උපසිරස ගෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන ගමන් මම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී…. 😀
164 MB (HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
E1F7F0FA9B360141B409E96FC0A6DBAE0161F10C240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
6EF6CC0297DA239F7319A4872F16341F1EF83508B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,622 downloadsDownload Teen.Wolf_.S05E14.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
24 comments
stefan hasi
asela
download karanna beni,pls help me
janiya
Thanks mchan Sub ekata!!
achintha
අනේ සහෝ x files සීසන් එක අළුතින් රිලීස් වුණා සබ් දාන්නකෝ....
Práðèép Üðäýàñgå
ස්තූති සහෝ
srkpoorna
thanx broooo
asela
link ekak dapanko download karanna
Sajeevi
Thanks
Sandun
Thnaks Bro
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kavinda
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.Kasun Upeksha
ජයවේවා ඉදිරියටම යමු
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුති සහෝ
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
Dj Madu
Tnx mco bohoma pin....
නලින් පෙරේරා
ස්තුතියි, අනුරුද්ද සහෝ, ජය වෙව්!
aushi
Thankz sub walata dr.. E15 nuth avidin.. ikmamatama sub denawa neda oya dr..
Luzifer
teen wolf S5E15 SUB KOOO????
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadishan
niyama wedak brother..
Amalka
බොහොම ස්තූතියි උපසිරැසියට
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Advertisement

lucifer tv series ekt sub denna plwanda saho