Watch Trailer

The Flash [S02 : E18] with Sinhala Subtitle | සූම්ට විරුද්ධව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න පළවෙනි සබ් එක අරගෙන මම ආවා. අපි වගේම ෆ්ලෑෂුත් අවුරුද්දට නිවාඩු ගත්තානේ නේද? කට්ටියට කලින් මොකද වුනේ කියලත් අමතක ඇති. මුලින් අපි කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු. සූම් කියන්නේ ජේ කියලා ෆ්ලැෂ් ටිම් එකට දැනගන්න ලැබුනානේ. ඉතින් මේකට නම් බෙරීට ගොඩක් අවුල්…

The-Flash-S2P6

කොහොමද ඔයාලට? අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න පළවෙනි සබ් එක අරගෙන මම ආවා. අපි වගේම ෆ්ලෑෂුත් අවුරුද්දට නිවාඩු ගත්තානේ නේද? කට්ටියට කලින් මොකද වුනේ කියලත් අමතක ඇති. මුලින් අපි කලින් කොටසේ වුන දේවල් මතක් කරගෙන ඉමු.

සූම් කියන්නේ ජේ කියලා ෆ්ලැෂ් ටිම් එකට දැනගන්න ලැබුනානේ. ඉතින් මේකට නම් බෙරීට ගොඩක් අවුල් ගියා. මොකද එයා ජේව ගොඩක් විශ්වාස කලා වගේම එයත් එක්ක ගොඩක් හොදින් වැඩ කරපු නිසා. ඉතින් වෙන කාටත් වඩා බෙරීට මේ ගැන අවුල් වගේම ගොඩක් තරහයි. ඉතින් බෙරී සූම්ව හොයාගෙන විනාශ කරන්න කලින්ටත් වඩා උනන්දු වෙනවා. ඒ වෙනුවෙන් එයා හදන්නේ එයාගේ වේගය වැඩි කරන්න විදියක් හොයාගන්නයි. හැබැයි ඉතින් මොනවා කලත් එයාට එයාගේ වේගය වැඩිකරගන්න පුලුවන් විදියේ ක්‍රමයක් මුණගැහෙන්නේ නෑ. කේට්ලන් කියන විදියට නම් රිවස්ෆ්ලෑෂ්, සුම්, වගේම බෙරිත් එකම වේගයෙන් තමයි කකුල් වැඩ කරවන්නේ. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් නිසා බෙරීගේ වේගය අඩුවෙලා කියලා.

ඉතින් මේක විසදාගන්න බෙරීට අමුතුම අදහසක් එනවා. ‍ඒ වෙන මොකුත් නෙවෙයි අතීතයට ගිහින් පරණ ඩොක්ටර් වෙල්ස්ව මුණගැහිලා එයාගෙන් වේගය වැඩිකරගන්න විදියක් එයාගෙන් අහන්නයි. හැරි නම් මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් බෙරී කොහොම හරි අතීතයට යනවා. ඒ වුනාට කලින් සැරවලට වඩා මෙයාට වෙන දේකට මුහුණදෙන්න වෙනවා. ඒ නිසා බෙරී යන්න හිටපු වෙලාවට පහු වෙලාවකට වැටෙනවා. එයා වැටෙන්නේ හාර්ට්ලිව අල්ලාගන්න හදන වෙලාවෙයි. කොහොම හරි අතිත ෆ්ලෑෂ්ගේ සිහිය නැති කරලා බෙරී ඒ වැඩේ කරනවා. ඒ වගේම හාර්ට්ලිගේ කනේ තියන බෝම්බය ගැනත් මෙයාලට කියනවා. ඊට පස්සේ බෙරී හැරිගෙන් එයාගේ වේගය වැඩි කරගන්න තියෙන වේග සමිකරණය ගැන විස්තර අහනවා.

ඔය වෙලාවේ CCPD එකට ප්‍රහාරයක් එල් වෙනවා. අමුතුම සතෙක්ගෙන්. සතෙක් කිවට ඒකා භූතයෙක් වගේ. කොහොම හරි කාටවත් තුවාලයක් නම් වෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ මොකාද කියලා කවුරුවත් දන්නෙත් නෑ. මේ වෙලාවේ තමයි හැරීට බෙරී ගැන සැකයක් හිතෙන්නේ. ඉතින් හැරි බෙරීට පහර දිලා එයාව ටයිම් වොලට් එකේ කොටු කරනවා. මුලින් නම් බෙරී පිලිගන්නේ නෑ. හැබැයි කොහොම හරි එයාට පිලිගන්න වෙනවා. ඒ වගේම අර අමුතු සතා කාල භූතයෙක් කියලා වෙල්ස් කියනවා. බෙරී කාලය හරහා ආපු නිසාලු මේ භූතයා ඇවිත් තියෙන්නේ. ඒ භූතයා නැති වෙන්නේ බෙරීව මැරුවාට පස්සෙලු. ඔය අතරේ ඒ භූතයා ස්ටාර් ලැබ් එකටත් පහර දෙනවා. ඒ වෙලාවේ හාර්ට්ලි හිටපු නිසා ලැබ් එකේ අයට බේරෙන්න පුලුවන් වෙනවා. හැබැයි ඉතින් බෙරීටවත් වෙල්ස්ටවත් මෙයාලට උදව් කරන්න එන්න වෙන්නේ නෑ.

ඔයවෙලාවේ තමයි අතිතයේ බෙරීත් ලැබ් එකට එන්නේ. ඒ වෙලාවේ එතන හැමෝටම ඇත්ත කතාව බෙරීට කියන්න වෙනවා. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න වෙල්ස් බෙරීට සමීකරණය විසදන විදිය කියලා දෙනවා. ඊට පස්සේ බෙරී අනාගතයේ හරි වෙලාවට යනවා. ඒ වෙලාවේ කාල භූතයා එයාගේ පස්සේ ආවත් ඒකව විනාශ කරන්න පුලුවන් වෙනවා. අතිතයේ වුන දේවල් නිසා හාර්ට්ලි මෙයාලත් එක්ක වැඩ කරන්න පටන්ගෙන වගේ.

ඉතින් වේගය වැඩි කරගත්තට පස්සේ බෙරී මොන වගේ දෙයක් කරයිද කියලා මේ කොටසින් බලාගමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

The Flash (2014) on IMDb

 

 

183 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

565FC8FAE7088901760388291CC7FA4BD2054869

218 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

8ACF53051C7FEDE4B983690EC8693FF57145B6A0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

19,283 downloadsDownload The-Flash-S02-E18.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

19,283 downloadsDownload Subtitles46 KB

76 comments

  1. avi

    thnx mama thma ada 1st.

  2. Irash

    Jaya wewa!!!!

  3. Shalika Sri Madhubhashana

    Thanks saho sub 1ta. Next episode 1th FLASH demu.....

  4. Achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    ජය වේවා!!!

  5. ඉසුරු චමල්

    17 episode eka nadda meka 18 da 17?

  6. rajith

    thanks bor sub eakata..
    sub eaka denakan balagena hitiye..jaya wewa..

    1. pulindu

      brother meke sinhaala ssub download karana hati kiyala thennnako ...................................

    2. Dishan Kavinda

      Download Now Kiyana eka Click karala balanna

  7. Hivin Aßeywanshe

    Enakan hitiye ban ... jaya weewa

  8. Hashan

    ela ela machan sub denkan balan hitiye thanks

  9. sanath indika

    thx brooo

  10. Janith

    Thanks. Better Call Saul season 2 please.

  11. Praveen Geeshan

    ඉක්මනට subs දුන්නට ස්තුතිය් සහෝ.

  12. Suneth Chanuka

    Thanx For the Sub...

  13. Ayesh Nadeeshan

    thankx

  14. Amila

    Thanks mchn...!

  15. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  16. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  17. Ravin

    Thanks

  18. D Chamara

    bohoma sthuthi sahoo

  19. Suraj Rajapaksha

    thanks bro. narcos puluwan nam denna

  20. dharshana...

    Thanks....

  21. Sajeevi

    Thanks

  22. Harsha Madhurangana

    pin sidda wewooooooo

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Lahiru

    thanks

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  27. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  28. Kavinda Buddika

    හම්මට උදේ පාන්දරම ආවේ මේක බලාගෙන.. තෑන්ක්ස් සහෝ.. ජය වේවා.. සුභ අලුත් අවුරුද්දක් වේවා..

  29. Dinisuru

    thanks මචෝ sub ඒක දුන්නට..... සුභ අලුත් අවුරුද්දක් වේවා

  30. Sahan

    thankz a lot saho..

  31. Kalana Wasala

    Thanks mcho

  32. Eranga Sandaruwan

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

    සබ් එක ඉක්මනට දීලා.. බෝම ස්තූතියි උපසිරැසියට කවිඳු ගිම්හාන්... Arroow එකත් ඉක්මනට දෙන්න.. ජය වේවා

  33. Amalka Himeshan

    Thanks bro

  34. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  35. swarna

    thanks sahoo anit sub ekak ikmnata danna

  36. dasith

    ammo meka enakan thamai hitiye
    please bro ilaga ekath patas gala danna

  37. Manura Sathsarindu

    thnx saho elaaa....

  38. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ ෴ජය෴

  39. charith

    sthutie sahodaraya, jaya wewa

  40. Dasitha147

    hammeh athi yanthan awa. thank u sahodaraya jayawewa!

  41. Suu

    thank u :) :)

  42. Nirmal

    Thank you very much saho. digatama sub eka denna. godak pin

  43. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. PD Rox

    FLASH එකේ මේකාලේ එනකන් කොච්චර පෙරුම් පිරුවද බන්...බොහොම ස්තුතියි...:) :) :)

  45. Ishan Chanuka

    Thanks saho sub 1ta

  46. Lahiru Madushanka

    ade papuwa hoos gala giya ban. ninda yana ekakuth ne ilanga kotasa enakan

  47. raveens1234

    ela kollo sub eka thanks

  48. Amila Mudalige

    Thanks Sahoo

  49. vimukthi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට

  50. uditha

    patta....

Load more comments