සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ සතියෙ මේ එපිය පරක්කු. ලබන සතියෙ ඉඳන් පුරුදු විදිහටම බදාදා උදේ වෙන්න කළින් එපිය දෙනවා. ඒ නිසා මේ සතියට ව…

සමාවෙන්න එපිය මේ සතියෙ හුඟාක්ම පරක්කු වුණාට. මේ සතියෙ යාළුවො සෙට් එකක් සෙට් උනා ඉතින් අළුත් අවුරුද්දට. එදා දවසම ඉවරයි ඉතින් ඒකට. අනිත් දවසේ පොඩ්ඩක් සබ් එක කරන්න ගන්න පරක්කු වුණා ඊට පස්සෙ. ඒකයි මේ සතියෙ මේ එපිය පරක්කු. ලබන සතියෙ ඉඳන් පුරුදු විදිහටම බදාදා උදේ වෙන්න කළින් එපිය දෙනවා. ඒ නිසා මේ සතියට විතරක් සමාවෙන්න කට්ටිය.
ඉතින් ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ජිම් තමා වැරදි නෑ කියලා ඔප්පු කරනවනේ. අන්තිමට ඉතින් නිග්මව අහුවෙනවා. එයා ආකම්වලට යනවා. මේ සතියෙ තමා හොඳම එපිය තියෙන්නෙ. හැම එපියම හොඳයි, හැබැයි අද එපියේ තවත් ප්‍රබල හතුරෙක් එනවා. ඒ තමා ඇස්රයෙල්. කවුද එතකොට මේ ඇස්රයෙල් වෙන්නෙ. ඒක මම නොකියා ඉන්නම්. ඔන්න අද එපියේ අපිට මිස්ටර් ෆ්‍රීස් එයාගෙ අළුත්ම ඇඳුමත් ඇඳගෙන වැඩ පටන් ගන්නවා දකින්න පුළුවන්. අද ඔන්න බෲස්ගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙනවා. ඒ කියන්නෙ බෲස්ගෙ අම්මවයි තාත්තවයි මැරුවෙ කවුද කියලා හොයාගන්නවා. එහෙනම් සුපර්ගර්ල් එපියෙන් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජයවේවා…!!!
ප.ලි: ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ වුණේ නම් මුද්දරය. හැබැයි හුඟක් අය හිත, ගුවන් නියමුවා වගේ උත්තරත් දීලා තිබුණා. ඒ නිසා ඒ ප්‍රෙහෙලිකාව පොඩ්ඩක් පැටළිලි සහිතයි වගේ. ඔන්න එහෙනම් අද එක බලන්නකෝ පොඩ්ඩක්
” මං ළග නගර තියෙනවා, හැබැයි ගෙවල් නෑ.
මං ළඟ වැව් තියෙනවා, හැබැයි වතුර නෑ.
මං ළඟ කැලෑ තියෙනවා, හැබැයි ගස් නෑ.
මං ළඟ කඳු තියෙනවා, හැබැයි ගල් එහෙම නෑ.
මම මොකද්ද??? “
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E18.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,143 downloadsDownload Gotham-S02-E18.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
35 comments
Hasanka Sanjana
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ..
cnw
ඇයි බම් වෙලා ගියෙ දාම්න..... any way thnx bro
Gathsara Umesh Kumara
තැන්ක්ස් අයිය සබට පරක්කු උණට අව්ලක් නෑ අපිටත් අවූරුද්ද නිසා අමතකවෙලා තිබ්බෙ ඕන්.
cnw
ඇයි බම් වෙලා ගියෙ දාම්න..... any way thnx bro
Ummmmaaaaaayumal
thankzzzzzz bro
sanath indika
thx brooo
Eranga Sandaruwan
බෝම ස්තූතියි උපසිරැසියට,. ජය වේවා...
Dilshan
Hammeee.... menna sub eka dala...... dawas 2 kata kalin idan epiya bagena inne bn uba sub eka danakan.......elama elama....
Achi
ගොඩක් ස්තූතියි පූසෝ...
ජය වේවා!!!Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Tinker
ගොඩක් පරක්කුයි සබ් එකට
කමන් නෑ.......
උත්තරය සිතියම කියල තමා හිතෙන්නේ...Sajeevi
Thanks
රයන් ද සිල්වා
අවුලක් නැ සහෝ ටිකක් පරක්කු උනාට කොහොම හරි සබ් එක දුන්නනේ
෴ජය වෙවා෴ supergirl අවසාන එපියත් ඉක්මනටම දෙන්න සහෝK Dilshan Walpola
Thanks for sub...
Answer is Map...S.K.Ruchiranga
elma thz machoo sub ekata
map kiayla thami hithenne
chamila
tthankx bro
D Chamara
bohoma sthuthi sahooo
pramuk
thanx bro.........
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Upeksha
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
PD Rox
tanx saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Perera
අවුලක් නෑ බන් පරක්කු උනාට... දිගටම සබ් එක දියන්...
බොහොම ස්තූතියි උපසිරසට...
ඊලඟ එපියත් ආව ගමන් අරන් එන්න...
ජයෙන් ජය...Viman
uththare Map 1....
Sanjaya
Thanks for Sub.
Isuru hasaranga
thnks bro
උත්තරේ සිතියම
Danuka
Riddle ekata answer eka MAP eka neda bro .BTW thanks for the sub
Pawan Yasara
19 nedda ?
Nisal
ane bro ikmnata puluwan nam sub eka dapanko bro S02E20 ta.. thanks
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️
Advertisement

THANKS Bro sub ekata....