මාසයක විතර Mid-season Break එකකින් පස්සේ ආයෙමත් ඔන්න ඔයාලා කැමතිම ටිවි සිරියස් එක අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා ඔයාලට දැන් කතාවේ අන්තිමේට මොකද වුන දේවලුත් අමතක ඇති නේද? (හැබැයි එක දෙයක් නම් කට්ටියට හොදටම මතක ඇති J ) එහෙනම් මුලින්ම කලින් වුන දේවල් මතක් කරගමු.. දෙවැනි ලෝකයට ගියපු බෙරී, හැරී, ජෙසී ව…

මාසයක විතර Mid-season Break එකකින් පස්සේ ආයෙමත් ඔන්න ඔයාලා කැමතිම ටිවි සිරියස් එක අරගෙන මං ආවා. මාසයක් ගියපු නිසා ඔයාලට දැන් කතාවේ අන්තිමේට මොකද වුන දේවලුත් අමතක ඇති නේද? (හැබැයි එක දෙයක් නම් කට්ටියට හොදටම මතක ඇති J ) එහෙනම් මුලින්ම කලින් වුන දේවල් මතක් කරගමු..
දෙවැනි ලෝකයට ගියපු බෙරී, හැරී, ජෙසී වගේම සිස්කෝ බොහොම අමාරුවෙන් සූම්ගෙන් බේරිලා එතනින් පැනලා ආවා. හැබැයි ඉතින් ඒ වෙලාවේ විවරය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි සූම් ජේව දෙවැනි ලෝකයට ඇදලා ගත්තා. ඒත් එක්කම විවරය වැහුන නිසා එයාලට සුම්ගෙන් ජේව බේරාගන්න කිසිම විදියක් තිබුනේ නෑ. හැබැයි මේක නිසා කේට්ලන් ගොඩක් අවුලෙන් ඉන්නේ. ඒ නිසා එයාට ගොඩක් තරහත් යනවා. ඔය අතරේ තමයි එකපාරටම බෙරීගේ උදව් ඉල්ලාගෙන ලයිලයි ඩිගුයි සෙන්ට්‍රල් නගරයට එනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ආර්ගස් එකේ යටතේ හිටපු කින්ග් ෂාර්ක් එතනින් පැනලා ගිහින්. එයා ෆ්ලැෂ්ව හොයාගෙන සෙන්ට්‍රල් නගරයට එනවා කියලයි ලයිලා හිතන්නේ.
ෆ්ලෑෂ් ආර්ගස් එකේ අයත් එක්ක එකතු වෙලා ෂාර්ක් මැන්ව හොයාගන්න හැදුවත් එයා එතන හිටපු අයට පහරදිලා පැනලා යන්න ගියා. ඔය අතරේ බෙරීට වොලි ගැන හොදින් අදුනා ගන්න ඕනි නිසා වොලිගේ ව්‍යාපෘතියකට උදව් කරනවා. හැබැයි ඉතින් ඒකෙන්වෙන්නේ වොලිට තවත් බෙරිව එපා වෙන එකයි. ඔය අතරේ එතනට ෂාර්ක් මැන් කඩා පනිනවා. බෙරී වොලිට හොරෙන් ෆ්ලෑෂ් වෙලා ෂාර්ක් මැන් එක්ක සටන් කරනවා. ඒ වෙලාවේ ෆ්ලැෂ් ෂාර්ක් මැන්ට කියනවා එයා ආපු හැම විවරයක්ම වහලා දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ෂාර්ක් මැන් එතනින් පැනලා යනවා.
කින් ෂාර්ක් ෆ්ලෑෂ්ව හොයාගන්න පාවිච්චි කරපු ක්‍රමයෙන්ම මෙයාලා ෂාර්ක් මැන්ව අල්ලාගන්න උත්සහ කරනවා. ඒ ෆ්ලෑෂ් වගේ ඇමක් දාලා කින්ග් ෂාර්ක් අල්ලා ගන්න හැදුවත් එයා ඒකට අහු වෙන්නේ නෑ. කොහොම හරි ගොඩක් වෙලා ගියාට පස්සේ කින්ග් ෂාර්ක් ඇවිත් මෙයාලට පහර දෙනවා. හැබැයි ඉතින් කොහොමෙන් කොහොම හරි ෆ්ලෑෂ් කින්ග් ෂාර්ක්ව පරද්දනවා. අන්තිමේට අපිට හිතුවෙවත් නැති දෙකයක් දකින්න ලැබෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි සූම් කියන්නේ ජේ ගැරික් කියලා.. . .
ඉතින් විවර වැහුනට පස්සේ සෙන්ට්‍රල් නගරයේ තත්වය මොන වගේ වෙයිද? බැරියි ෆ්ළැෂ් කණ්ඩායම මොනවා කරයිද කියලා අපි මේ කොටසින් බලමු… . . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
6FA230C00567AD3FF65ACD1A7116806B95E22A93304 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
7C15AC53FEDBAAC2F10A08503263BD30B30D6785 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
15,179 downloadsDownload The.Flash_.S02E16.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
63 comments
Chamidu Vishwanath
Lahiru Dayan
තෑන්ක්ස් මචන්. ඔය වගේම Arrow දෙමු. Ela
Berry
තෑන්ක්ස් මචන්
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Maxxa Sachi Shewo
hammooo......thankzz bn....iye idan meka awillada balanna kee sarayak awai......jaya weewaa!
KuShith GaVeesha
Flash Sub එක පරක්කු කරලා අපිට දෙයියෝ සිහි කලාට අයියට පින්........
(Just a විහිළුවක් ඈ... :3)
Anyway Thankz for the SUB.... :Dakskshan
Sub 1 niyamai saho.......
Baiscope alertz.......
Reg bcp kiyl type krala 77177 send kr
Dialog users onlyJaya wewa!!!!
Kasun Upeksha
sub ekata tnxx saho
sakun pinto
thanks..!!
isuru
Flash season 7 ekek subtitle nadd
MP Sachith Lakshan
ස්තුතියි සහෝ උපසිරසට..........ජය.....!
Shalika Sri Madhubhashana
Thanks saho sub 1ta. Me dawas sehena wadayak tynna athi apen. Sry mcho ekata. BTW oya krana wede loku deyak. Thanks again bro
Lakshan Fernando
Thanks
Hashan
ela ela machan sub eka enakan dawas ganak balan hitiya thanks
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You Saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Amila
Thanks mchn...!
lakshan
Thanks.
Dil Ru
Thanks machan,.
Eranga Sandaruwan
බෝම ස්තූතියි... ජය වේවා..
S.K.Ruchiranga
elma thz machoo sub ekata
iranga
Ela ela bro thaks aaaaaa
Suu
thank u
Sanju Rukshan
බොහොම ස්තූතියි
Tharindu D
එළ කවිඳු සහෝ..
සබට තෑන්ක්ස්..
ජය වේවා...!Sajeevi
Thanks
Ravin
Thanks for the sub
grant gustin
wenadata wada parakkuine. awulak na thnx for sub
thusitha
thank you very much
Nimantha Lakshan
Thanks bro...............good job
kavindabuddhik1
ස්තූතියි සහෝ.. ජය...
silent$
Pattaaaaa !!!!!!!!! thanx
pathum malshan
thank bro
Pathum Malshan
thak bro
Pathum Malshan
thank bro.........
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
ඇරෝ එකත් ඉක්මනටම දෙන්නෝ..vimukthi
ස්තුතියි සහෝ
Gihan
amme meka enakm balan hiitye thnk you saho
Nipun
Meka enakm maga bln unne. Thanks machan.....
Udara Damith B\K
................................................................................................................................................................................................
.
.
.
.
උපසිරැසියට තුති
.
.
.
........................................................
..................................................................................................................................................ayesh
amme awilla awilla flash aiya aye awilla.. warella warella flash balala yanna warella :D ... danena sathuta affe,,, kiyaganna baha ban.. supiri.. thnx machan.. elaz...
dilshan
thanks saho,onna bewa
Gathsara Umesh Kumara
thanx sahooooooooooo
ishan
Thanks
lahiru
Thanks
Sanath Perera
බොහොම ස්තූතියි ගිම්හාන් සහෝ උපසිරසට...
මේක දෙනකම් තමා බලාගෙන හිටියෙ...Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
isuru
ෆ්ලෑශ් season 7 eke subtitle nadd?
lah96
ela kolloo
Amila Mudalige
thanks saho sub ekta
Harsha Madhurangana
bohoma pin
Shalitha Lakshan Wijesiri Gunawardhana
ane waasanawan.kaanthaareka awruddak withara idala wathura tikak dakka wage.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx macho sub ekata meka enakal thama balan hitiye :D