Watch Trailer

The Flash [S02 : E20] with Sinhala Subtitle | තිරණය මොකක්ද…… [සිංහල උපසිරැසි සමඟ]

බෙරී සුම්ට එයාගේ සම්පුර්ණ බලය දුන්නානේ. බලය නැතිවුනාම කොයි වගේද කියලා බෙරීට තේරෙන්නේ දැන් තමයි. එයා සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදේම කරගෙන යනවා. හැබැයි එයාට ප්‍රශ්නයක් තියෙනවා. කේට්ලන් දැන් ඉන්නේ සූම් ලග. ඩොක්ටර් හැරි කියන විදියට මේ හැමදේකටම වැරදි බෙරී. මොකද එයා තනි තිරණයක් ගත්ත නිසා. ඔය අතරේ සුම් එ…

The-Flash-S2P6

බෙරී සුම්ට එයාගේ සම්පුර්ණ බලය දුන්නානේ. බලය නැතිවුනාම කොයි වගේද කියලා බෙරීට තේරෙන්නේ දැන් තමයි. එයා සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදේම කරගෙන යනවා. හැබැයි එයාට ප්‍රශ්නයක් තියෙනවා. කේට්ලන් දැන් ඉන්නේ සූම් ලග. ඩොක්ටර් හැරි කියන විදියට මේ හැමදේකටම වැරදි බෙරී. මොකද එයා තනි තිරණයක් ගත්ත නිසා.

ඔය අතරේ සුම් එහෙමත් නැත්නම් ජේ කේට්ලන්ව අර එයාගේ උමගේ හිරකරගෙන ඉන්නවා. හැබැයි කේට්ලන් නම් ගොඩක් බයෙන් වගේම ගොඩක් තරහෙන් ඉන්නේ. මොකද එයාව දම්වැල්වලින් ගැටගහලා තියෙන නිසා. ඒ ගැන කිවාම සූම් කේට්ලන්ගේ දම්වැල් ගලවනවා. ඒ වෙලාවේ තමයි කේට්ලන්ට ඒ බිංගයේ ඉදලා එයා වගේ අනිත් කෙනා හොයාගන්න ලැබෙන්නේ. කේට්ලන්ට නම් ඒක තවත් පුදුමයක්. හැබැයි කිලර් ෆ්‍රොස්ට් නම් පුදුම වෙන්නේ නෑ. එයා කේට්ලන් එක්ක ගිවිසුමක් ගහනවා. එයාව එතනින් එලියට ගත්තොත් කේට්ලන්ට එලියට යන්න උදව් කරනවා කියලා. ඉතින් කේට්ලන් මේකට කැමති වෙනවා. ඒ වගේම එයා ඒ කුටිරයේ විදුරුව බිදින්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ ක්‍රමය පාවිච්චි කරලා කිලර් ෆ්‍රොස්ට් ඉන්න කුටිරයේ විදුරුව කුඩු කරන්න පුලුවන් වෙනවා. හැබැයි කිලර් ‍ෆ්‍රොස්ට් කියපු විදියට නම් වැඩ කරන්නේ නෑ. එයා කේට්ලන්ව මරන්න හදනවා. එතකොට සුම් එයාව තියාගයි කියලා එයා හිතාගන්නේ. හැබැයි එයා හිතුවෙවත් නැති විදියට එතනට සුම් ඇවිත් එයාව මරලා දානවා. කේටලන්ට එයා අනතුරු අගවනවා.

ඔය අතරේ හැරි එයාගේ දුව ජෙසි හොයාගෙන යනවා. ජෙසි පුදුම වෙනවා හැරි එයාව හොයාගත්ත විදියට. ඉතින් හැරි ජෙසිට කියන්නේ එයත් එක්ක යන්න එන්න කියලා. හැබැයි ජෙසි ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ වගේම හැරීට ගොඩක් බනිනවත් එක්ක. ඉතින් ඒ වැඩේ හරි ගියේ නැති නිසා හැරි ආපහු ලැබ් එකට එනවා. ඒ එන අතරතුර එයා අනතුරකට මුහුණදෙනවා. අනතුරක් කිවට ඒක පහරදිමක්. මිනිහෙක් ඇවිත් එයාගේ වාහනයට හැප්පෙනවා. හැබැයි එයාට මොකුත් වෙන්නේ නෑ ඒ මදිවට එයා පැහැරගෙනත් යනවා. බෙරී ඒ තැන බලන්න යනවා. ඒතනින් එයාට පහර දුන්න කෙනාගේ ඇගිලි සලකුණු වගේම ලේ සාම්පලයකුත් ගන්න පුලුවන් වෙනවා. හැරිව පැහැරගත්ත කෙනා එහෙමත් නැත්නම් ග්‍රිෆින් ග්‍රේ හැරිට කියන්නේ එයාට මේ ලැබිලා තියෙන මෙටා බලය හරිගස්වන්න කියලා. හැබැයි ඒක හොද බලයක් කියලා හැරි කියනවා. ඒත් ඇත්තටම මේ බලය නිසා එයාව වයසට යනවා. අවුරුදු 18ක් වුන එයාට අවුරුදු 40ක විතර පෙනිමක් දැන් ඇවිත්.

සිස්කෝ බෙරී ගෙනාව සාම්පල්වලින් හැරිව පැහැරගත්තේ ග්‍රිෆින් කියලා දැනගන්නවා. ඒ වගේම ඒ කෙනා වයසට ගිහින් කියලත් දැනගන්නවා. ඉතින් මෙයාලට කෙමිකල් ගබඩාව ග්‍රේ ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා. එතනට ගිහින් එයාව නවත්වන්න හැදුවත් මෙයාලට එයාගේ බලයත් එක්ක බැරි වෙනවා.බෙරීට එයා පහර දෙනවත් එක්ක. හැබැයි බෙරී දැනගන්නවා එයා මේ බලය පාවිච්චි කරද්දි ටික ටික වයසට යනවා කියලා. ඉතින් ඒක පාවිච්චි කරලා මෙයාලට ග්‍රේව පරද්දන්න ක්‍රමයක් හොයාගන්නවා. ඔය අතරේ අර ග්‍රිෆින් ගෙනියපු කෙමිකල් පාවිච්චි කරලා හැරි ග්‍රේගෙ බලය නැතිවෙන විදියේ රසායනයක් හදනවා. හැබැයි ග්‍රිෆින්ට තේරෙනවා එයා කලේ බොරුවක් කියලා. එයා හැරිව මරන්න යද්දි ෆ්ලෑෂ් කණ්ඩායම ග්‍රේව පරද්දන්න ක්‍රමයක් හදාගෙන එනවා. එයාලා ග්‍රේට එයාගේ බලය පාවිච්චි කරන්න දිලා එයාව තවත් වයසට යවන්නයි හදන්නේ. බෙරීගේ පරණ ෆ්ලෑෂ් ඇදුමට මෙයාලා පලිහක් හයි කරනවා ග්‍රේගෙ ගුටියක් දරාගන්න පුලුවන් විදියට. කොහොම හරි අන්තිමේට එයා වයසටම ගිහින් වැටෙනවා. හැබැයි මැරෙන්නේ නෑ එයාට හොද වෙනවා. හැබැයි ඉතින් බෙරීටත් ගොඩක් ගුටි කන්න වෙනවා. මේක නිසා ජෙසියි හැරි ආපහු එකම තැන ජිවත් වෙන්න එනවා. ඔය අතරේ කේටලන් සුම්ට එයාව නිදහස් කරන්න කියනවා. එතකොට සුම් කියන්නේ එයා ඒ ලෝකය අල්ලාගත්තම එයාව නිදහස් කරන්නම් කියලා මොකක් හරි ලොකු දෙයක් කරන්න යනවා… . . ^_^

 තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

The Flash (2014) on IMDb

 

 

153 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

96813E55DE7B4932B226E5AB26C36711E873A437

235 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

BFB6E18E886D74D92863061A20DD29F2937A5A36 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

17,769 downloadsDownload The-Flash-S02E20.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

17,769 downloadsDownload Subtitles53 KB

50 comments

  1. Supun kumara

    tnxx broo..

  2. oshan

    thanks saho ....sub denkn bln idiye..

  3. Suu

    i'm First :)
    Thank U Sub ikkmanatama dunnata

  4. Chalana Rukshan

    thnx broo..

  5. Nuwan Tharaka

    Ude Idan Balan Hitiye Handa Venakan Sub Eka Ena Nisa Thank Broo..

  6. Sajeevi

    Thanks

  7. sandun

    ela ela

  8. sandun

    ela ela thanks

  9. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  10. oditha

    mage hada piri pranamaya

  11. Ayesh Nadeeshan

    Thankx...

  12. kanishka

    ela ela

  13. Muditha Sandeepa

    aiyooo Flash Marunoooooooooooo, Dan Wolly tai, Harisan Wellsge duwatai thamai, mokak hari karala Flash wa ahapu ganna thiyenne

  14. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  15. Lahiru Dilran

    කොපිය බෑවේ 10ට විතර . . .
    හවස් වෙනකම්ම බලන් හිටියෙ සබ දෙනකං
    Thanks සහෝ . . .
    :)

  16. bhanusha

    ikmanatama deelane !!!!
    sub ekata tnx bro
    jaya wewa

  17. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Suneth Chanuka

    Ela.... Thnx Ikmanata Sub Eka Dunnata...... Jaya Wewa

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  20. Udara Damith B\K

    මරු ...එළ

  21. Afridi Mohomad

    ela...............
    heta Arrow ekath denna.............

  22. mindika

    Thanks !!!!!!!!!!!!!

  23. D Chamara

    bohoma sthuthi sahoooo niyamai

  24. Pavithrarushan

    Pateta thnxz enkn agili gana gana hitiye....thnxz mchooo

  25. Kaveen Conara

    thnkx bro.. jaya wewa!

  26. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  27. Pavara

    Thanx Ikmanata Dunnata

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. Shalika Sri Madhubhashana

    Thnks saho sub 1ta

  30. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  31. Devindu Maxx

    thanx kavindu saho sub ekata

  32. Amila

    Thanks mchn...!

  33. Rasitha Pradeep Somasiri

    tnxx bro sub 1kta

  34. lakshan

    thanks machn.....sub eka enkan balagena hitiye..

  35. Im Juwal

    thanx bro

  36. asan

    බොහෝම ස්තූතියි!!!

  37. Ranga lakshan

    Thank you broooo...

  38. Udara Damith B\K

    බොහෝම ස්තූතියි ************************

  39. lahiru

    scorpion last epiya dennakoo pin sidda wenaa

    1. podi malli

      The Flash [S02 : E21] kawadda denneeeeee

  40. isuru

    sub eka download wenne na error ekak enawane dan dawasa 2k idan try karanne mokakda prashne?

  41. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaa

  43. chamod

    Thanx bro.........

  44. Suneth Ashen Weerasinghe II

    thank you bro (y)

  45. Amila Mudalige

    sub ekata thanks saho

  46. Thusith

    Thanx bro SUB ekata..
    Puluwannam me episode 1ta review ekak dannako..plz

  47. hgnbuddhikacharana

    Dayaabara Mithurani,
    http://www.shaanig.org/ kiyana web aeke Oyalata Hoda Quality TV Season, English Movies wageeam Tamil and Hindi Movies Download karaganna Puluwan.

    Mata Ahuuna Supirima Web Site eke.
    YTS walatath wada Hoda quality a Wage HEVC File Format thiyanawa.

  48. ashan lankanath

    thanks

  49. Thilinda

    thank you bro