Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E19] with Sinhala Subtitles |ක්‍රී ආගමනය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක් දීලා මම යන්නං. 🙂 පසුගිය සතියේදී ඩේසිට ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න ෆිට්ස් සිමන්ස් දෙන්නා ඩොක්ටර් රැඩ්ක්…

Marvel’s Agents of S.H.I.E.L.D. S3New

ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක් දීලා මම යන්නං. 🙂

පසුගිය සතියේදී ඩේසිට ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න ෆිට්ස් සිමන්ස් දෙන්නා ඩොක්ටර් රැඩ්ක්ලිෆ් හොයාගෙන ගියා. ඒත් එතට හයිව් එක්ක ඩේසිත් කඩා පැනලා ඩොක්ටර් රැඩ්ක්ලිෆ්ට අරගෙන ගියා. මෙයාලා ඩොක්ටර් රැඩ්ක්ල්ෆ්ව අරගෙන ගියේ ප්‍රතිකාරයක් නිර්මාණය කරන්න නම් නෙමෙයි. මේ විදියටම ජානමය පදනම නැති මනුශ්‍යයින්වත් මෙයාලා වගේම ඉන්හියුමන්ලා බවට පත් කරන්න. මේ අස්සේ කෝල්සන් ඇතුලු කණ්ඩායම එකතු වෙලා කොහොමහරි ඩේසිව සනීප කරන්න හිතාගෙන එයා ඉන්න තැන හොයාගෙන යනවා…

අපි බලමු නේද එතනින් එහාට මොනායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.

ආයු -බෝ වේවා !!!

The Walking Dead (2010) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

8FF35F568CB53EFA79FB32492D96C46C92BAD7AA

252 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

4D398C02BA9870A0C6F503B3E76B50011123BA5D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,279 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E19.baiscopelk.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode>>

Subtitles

4,279 downloadsDownload Subtitles88 KB

25 comments

  1. Chamalka Lakshan

    thanks lot

  2. rex

    දානකම් බලන් හිටියෙ බ්‍රො.thnx......................

  3. saman

    thanks saho

  4. Walter O'Brian

    ela ela bro!!!!!!!!!
    jaya!!!!!!!!

  5. Dil Ru

    බොහොම ස්තූතියි සහෝ සබට

  6. Dil Ru

    සහෝ Shadowhunters ඉතුරු ටිකටත් සබ් දෙමු.
    ඒක මග නැවතිලා තියෙන්නේ.

  7. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sajeevi

    Thanks

  10. PRASANNA

    thanks boss..........

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Rasitha Pradeep Somasiri

    tnxx bro sub 1kta

  13. Ravin

    Thanks for the sub

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි අයිය‍ේ
    සබ් එකට ස්තූතියි
    දිගටම දෙමූ
    ජයෙන් ජයම වේවා !

  15. chinthaka

    patta patta broooooooooooo thanks.....

  16. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ ෴ජය වෙවා෴

  18. Malindu

    thanks

  19. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. kumaraya

    THANXXXX BRO...

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. Udara Damith B/K

    thanks................

  23. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි.....................

  24. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  25. Pramukmili

    thanxxx bro.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.