ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස් තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. 😀 ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ ගිය සතියට කළින් සතියෙ වෙච්ච දේ. අන්තිමට ගැලවෑන්ට පණ ආවා. අන්තිමට තව කීදෙනෙක්ට පණ එයිද දන්නෙ නෑ. මොකද…

ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස් තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. 😀 ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ ගිය සතියට කළින් සතියෙ වෙච්ච දේ. අන්තිමට ගැලවෑන්ට පණ ආවා. අන්තිමට තව කීදෙනෙක්ට පණ එයිද දන්නෙ නෑ. මොකද එහෙම හිතෙන්නෙ අද ස්ට්‍රේන්ජ් කියපු කතාවකුත් එක්කයි. අද කතාව පටන් ගන්නෙ අන්තිමට ගැලවෑන්ට පණ එන තැනින්. මේ පණ එනකොට මෙයාගෙ මතකය අවුල් වෙලා. ඉතින් ස්ට්‍රේන්ජ් කරන වැඩේ මෙයාගෙ මතකයේ තියෙන දේවල් එකතු කරලා වෙනස් මතකයක් හදලා දෙනවා. හැබැයි ඒකට පාර පෙන්නන්නෙ නිග්මා. නිග්මා කියනවා ස්ට්‍රේන්ජ්ගෙ මූණටම “මමයි මනෝවෛද්‍යවරයා වෙන්න ඕනා” කියලා. හෙ හේ… ඉතින් කොහොම හරි ජිම්බොත් ඔන්න එනවා ස්ට්‍රේන්ජ්ව හම්බවෙන්න ස්ට්‍රේන්ජ් තමා ෆිලෝසොෆර් කියලා දැනගත්තට පස්සෙ. ඉතින් ඔතෙන්දි නිග්මවත් හම්බවෙනවා ජිම්ට. නිග්මා ජිම්ට කියනවා මම වැඩි කාලෙකට මේකෙ ඉන්නෙ නෑ කියලා. කිවුවත් වගේම ඔන්න නිග්මා වැඩ පටන් ගන්නවා. අද මම දැක්ක විශේෂම දේ තමා හියුගෝ ස්ට්‍රේන්ජ් අර ඇලිස්ගේ විශ්මලන්තය කියන පොතේ තියෙන දෙබස කියවන තැන. ඒ දෙබස ඇහෙද්දි මොකක් හරි දෙයක් මතක් වුණාද??? තොප්පි කාරයෙක්ව එහෙම… ඔව් ඔව් The Mad Hatter ගැන තමා මම කියන්නෙ. තව මම නෙට් එකෙත් දැක්කා සමහර විට මේ මෑඩ් හැටර් විදිහට ජෙරොම් එන්නත් පුළුවන් කියලා. අනේ මංදා. ඊළඟ එපි තුනත් එනකම් ඉවසමුකො.
ගිය සතියෙ ප්‍රේහෙලිකාවට උත්තරේ තමා “සිතියම”. කට්ටිය හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. ඒ ගැන සතුටුයි. ඔන්න එහෙනම් මම පල්ලෙහා දීලා ඇති අද ප්‍රෙහෙලිකාව. එහෙනම් ඒකටත් උත්තරේ කොටාගෙනම යන්නකො. තවත් සබ් එකකින් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
” අන්තිමේදි හැමෝම පත් වෙන්නෙ මං බවට. මං කවුද? “
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E19.720p.HDTV.2CH.x265.HEVC-PSA
Gotham.S02E19.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,409 downloadsDownload Gotham.S02E19.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
37 comments
chamila
Kasun Upeksha
නියමයි සහෝ... සබට තුති
Kavi
Thanks for the sub.
daminda
thanx subata
Iraj Asela
Thanks
S.K.Ruchiranga
elma thz machoo sub ekata
uththaraya maranaya kiyala hithenawa
yumal
thankZ bro!!!!
cnw
තෑන්ක්ස් අ ලොට් බ්‍රෝ....
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුති සහෝ..
Sajeevi
Thanks
Nuwan Tharaka
Thanks Damien Tv Serices Eke Sub Denna Barida
rachi
කිව්වත් වගේද අද එපියත් සුපිරි. සබ දුන්න එකට ස්තූතියි... මෙහෙම බලාගෙන යද්දි ගෝතම් වල දුෂ්ඨයන්ගෙන් බොහොමයක් මැරිලා ඉපදිච්ච උන් වෙයි වගේ...
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
උත්තරය "මරණය" ද ?....Yushantha Perera
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
supun wasantha
උත්තරය මරණය
Pasindu
Thanks
Uthare pasKulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahoooo niyamai
Shehan Randika
pas thanks broo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chathu
thanks bro !!!
prabath
thx bro
nirosha
උත්තරේ පස්
සබට ස්තූතියිEranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා..
කතා ඔක්කෝම ටික එක ලග ඉවර වෙන්න හදන්නේ නේද??
pramuk
thanxxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madushan
Ela bro thx sabata
sanath indika
thx broo
Lahiru Ruwanga
anith eka dennaddoo
S.K.Ruchiranga
e 20 ikmanta onee kolloo
wkis
20 තාම නැත්තෙ මොකද සහෝ???
Preshan
good work
Shanthee2222
Jaya weeewaaa!!!
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තූතියි ♥️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️
Advertisement

THANKX A LOT BRO....!!!!!