Watch Trailer

The Flash [S02 : E23] with Sinhala Subtitle | ජීවිතයේ තරඟය…. . . [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි අපි දැන් Flash කතා මාලාවේ 2වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම ස…

Flash TV S2P2

කොහොමෙන් කොහොම හරි අපි දැන් Flash කතා මාලාවේ  2වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.

සූම්ගේ යටතේ ඉන්න මෙටා මිනිස්සු මේ වෙද්දි ස්ටාර් සිටි එක විනාශ කරන්න පටන්ගෙන. මිනිස්සු දැන් ගොඩක් බයේ ජීවත් වෙන්නේ. ඉතින් මේ හැම මෙටා මිනිසෙක්ම නවත්වන්න ෆ්ලෑෂ් ගොඩක් මහන්සි වෙනවා. ඔය අතරේ විශේෂ මෙටා කෙනෙක් ඇවිත් මර්කරි ලැබ් එකට පහර දීලා ඒක බිම දානවා. බෙරීට පින්සිද්ධ වෙන්න එතන හිටපු අය නම් නොමැරී බේරෙනවා. මෙයාලට මේ කවුද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඒකෙ හිටපු ඩොක්ටර් මැක්ගීත් මෙයාලට උදව් වෙන්න ස්ටාර් ලැබ් එකට එනවා.

ඔය අතරේ වොලි වීරයෙක් වෙන්න හදනවා. මොකද ෆ්ලෑෂ්ට හැම දෙයක්ම තනියම කරන්න බෑ කියලා. හැබැයි ඉතින් ජෝ නොහිටින්න තව ටිකෙන් වොලි මෙටා මිනිහෙක්ගෙන් මැරුම් කනවා. ඒ වගේම ‍දැන් බෙරී දේවල් ගැන හිතන විදිය ගොඩක් වෙනස් වෙලා. එයා හැම දෙයක් ගැනම සුභවාදි විදියටයි හිතන්නේ. මේක ගැන නම් අනිත් අයට එච්චර හොද ආකල්පයක් නෙවෙයි තියෙන්නේ. මොකද ඒකෙන් බෙරීට ලොකු කරදරයක් වෙන්න පුලුවන් නිසා. ඔය අතරේ සූම්ව මුණගැහෙන්න බෙරී යනවා. එතකොට සූම් කියන්නේ අමුතු කතාවක්. එයා කියන විදියට බෙරියි එයයි මුල ඉදන්ම එක වගේලු. එයාලා දෙන්නම පොඩි කාලයේ ඉදන් එකම විදියට හැදිලලු මේ තැනට ආවේ. ඉතින් එයා බෙරීට කියනවා එයා කොහොමත් මේ තරගයෙන් දිණිනවා කියලා. මේ වෙලාවේ තමයි තවත් බිල්ඩිමක් කඩාගෙන වැටෙන්න යන්නේ. ඒ තැනට බෙරී ඉක්මනින් යනවා. ඒ වෙලාවේ එයා දැක්ක දේ හිතාගන්නත් බැරි වෙනවා. ඒ පහර දෙන කෙනා වෙන කවුරුත් නෙවෙයි ලෝරල්. ඇත්තටම එයා දෙවැනි ලෝකයේ ලෝරල් ලාන්ස් වගේ කෙනයි. එයාට තීව්‍ර තරංග නිකුත් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා එයා එයාට කියාගන්නේ බ්ලැක් සයිරන් කියලයි. ඒ දෙන්නා අතර ‍ඒ වෙලාවේ සටනක් යනවා. හැබැයි බ්ලැක් සයිරන්ගේ ශබ්දය නිසා බෙරී මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ තැනට වොලි ආව නිසා බෙරී නොමැරි ජිවත් වෙනවා.

 ඒ වගේම කේට්ලන් සුම්ගෙන් බේරිලා ස්ටාර් ලැබ් එකට ඇවිත්. හැමෝටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වුනාට එයාට හැත තැනම ‍සුම්ව පෙනිලා බය වෙලයි ඉන්නේ. කොහොම හරි මෙයාලා දෙවැනි ලෝකයෙන් ආපු හැම මෙටා කෙනෙක්ම විද්‍යුත් තරංගයක් යවලා සිහි නැතිකරවන්නයි හදන්නේ. හැබැයි ඒ වෙද්දි සයිරන් බිල්ඩිමක් විනාශ කරන්න යනවා. ඒ තැනට සිස්කොයි කේට්ලනුයි වයිබුයි කිලර් ෆ්‍රොස්ටුයි වගේ වෙස්වලාගෙන ගිහින් එයාව පරක්කු කරවනවා. ඔය අතරේ වෙල්ස් අර විද්‍යුත් තරංගය යවලා දෙවැනි ලෝකයේ හැම මෙටා කෙනෙක්ම සිහිය නැති කරනවා. ඒ වෙලාවේ වෙල්ස්ටත් ඒ තරංගය වැදිලා සිහිය නැති වෙනවා. ඒ වගේම සූම් මේ ලෝකයෙන් පැනලා යනවා. හැම අපරාධකාරයෙක්ම අල්ලාගන්න බෙරීට පුලුවන් වෙනවා.මේ සිද්ධියෙන් පස්සේ කට්ටියට වැඩිය වැඩ නැති නිසා මෙයාලා ජෝගෙ ගෙදර පාටියක් දානවා. දැන් සූම් අනිත් ලෝකයේන නිසා මෙයාලා ගොඩක් සතුටු වෙනවා පවුලක් විදියට. ඒ වෙලාවේ කවුරුවත් නොහිතපු විදියට සූම් එතනට එනවා. ඇවිත් මේ අයට තර්ජනය කරලා බෙරීගෙ තාත්තා පැහැරගෙන යනවා. බෙරිත් සූම් පස්සේ යනවා. අන්තිමේට ඒ දෙන්නා බෙරීගේ පරණ ගෙදරට ගිහිනුයි නවතින්නේ. ඒ වෙලාවේ බෙරීව තමන් විදියට දරුණු කෙනෙක් කරන්න කියලා සූම් බෙරීගේ තාත්තා මරලා දානවා.

ඉතින් සීසන් ‍එකේ අන්තිම කොටස විදිය මේ කොටසේදි මොන වගේ දෙයක් වේවිද? බෙරීට සූම්ව පරද්දන්න පුලුවන් වෙයිද? නැත්නම් මොනවායින් මොනවා වෙයිද කියලා මේ කොටසින් බලාගමු.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි – Flash කතාවට තියෙන ප්‍රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^

 

 

The Flash (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ

26,761 downloadsDownload The.Flash_.S02E23.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Season>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

26,761 downloadsDownload Subtitles44 KB

107 comments

  1. Ashi

    Thnakz Thankz Thankz meka danaakan belan ahitiye.. Thankz again Bro

    1. ushan pethiyagoda

      macho ai bn download bar eka pennan naththe.

    2. pradeep kumara

      thank you mcn

    3. hasa

      thnx bro

    4. Ravindu

      Thanks mcn

    5. madu

      tnx machan

    6. Sam

      Tahnks Malli

  2. lakshan

    mama 1 st thkz bn ,

  3. nishadi wickrama

    thank u dr :)

  4. DCD Weerawardhana

    Thanks :-)

  5. Sulochana Harshana

    ko meke download link 1 nane machan? sub 1 witharai thiyenne

  6. Dilshan

    Thankzz machoo...

  7. Gathsara Umesh Kumara

    කියන්න වචන නෑ සහෝ.ඔයා තමයි ලංකාවෙ ඉන්න හොදමම සබ් දෙන්නා.එක ආයෙ ඔප්පු කරන්න දෙයක් නෑ.මම හදවතින්ම අයියට ස්තූති වන්ත් වෙනවා මේ කරන සේවයට....

  8. tharaka

    mulinma sub ekata thanks macho.api wenuwenne me okkoma.e unath kiyanna one ai mewata link eka denne neththe kiyala.lagakadi idala dana sub walata link add karan ne,ekata podi tharahak thiyenawa.kohoma unath api biscope ekka innawa

  9. Sumal

    Kohomada download link eka hoyaganne.ai eka dan nette.

  10. SJ

    thank you kavindu....... best of luck...

  11. Ashen

    සයිට් එක පිස්කෙලිේ බන්, අද දවබලන්න ඉෝම අවෙන් රිංග ේ, සබ් එකට ස්තූෝ, ජේවා

  12. Sanindu Lakkitha

    Niyamai saho... mechchara dawask episode eka aw gaman sub eka dunna. Oyaget weda okkoma asse api hemoma wenuwe karapu me sewayata kiyanna wachana ne.. Meke elaga season ekat awot aniwaryen oyama sub eka denna saho.. sirwatama me site eka FLASH tamai bn uba.. jaya wewa.. karana kiyana hemadema sartaka wewa kiyala hadawatinma prartana karanawa.. good luck machan... thnx a lot..

  13. sanath indika

    thx brooo

    1. ipsitha

      karunakarala dawnlod link eka denna pukuvanda kata hari hoyala

  14. Tharusha

    thanks bn sub aekata mechchara kal dunnata godak thanks.season 3 aniwa aenawa.aeekath awagaman denna.

  15. sahan

    oya comment danna ena kattiya dawnlod link ekath dagena yannako karunakarla...plezzzzzzz

  16. eagle

    Mona mala yakada keyanne Cw wake vetarai flash inne keyala baiceope site eaketh innava bolaw ayeata jayean jaya

  17. sahan

    oya comment danna ena kattiya dawnlod link ekath dagena yannako karunakarla...plezzzzzzz loku pinak

  18. Kaveen Conara

    SUB EKATA THNKZ BRO JAYAA

  19. Haritha Dayanga

    ස්තූතී උපසි‍රැසියට
    ජයෙන් ජය !!

  20. yasas

    Thanks For The Sub Bro!!!

  21. jayanidu

    dawlod link eka dennakoooooooooooooo

  22. නුවන්

    මෙන්න ලින්ක් එකක් .http://www.torrentdownloads.me/torrent/1661870049/The+Flash…

    මේ තියෙන්නේ හැෂ් එක info_hash: 63c89d7f5a4ee4574194376746ccfe0ada0976f1

    සබ් එකට නෙමේ සබ් ඔක්කොටම ගොඩක් ස්තුති සහෝ ..ජය වේවා

  23. නුවන්

    මෙන්න ලින්ක් එකක් http://www.torrentdownloads.me/torrent/1661870049/The+Flash…

    මේ තියෙන්නේ හැෂ් එක info_hash: 63c89d7f5a4ee4574194376746ccfe0ada0976f1

    සබ් එකට නෙමේ සබ් ඔක්කොටම ගොඩක් ස්තුති සහෝ ..ජය වේවා

  24. Supun Dilshan

    elaz..ah season 3 eketh sub oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  25. jayanidu

    ilagata comment ekadana ekkena dawnlodlink ekadagena yannakoo

  26. Chalana Rukshan

    thnx bro.. meka thamai download karanna one hash eka :- 583102236074BFA6D9D0A3D0358294331C76258D

  27. kelum

    thanks

  28. jayanidu

    thanxxxx chalana rukshan bro uba vithray meke as pena ekekuta inne

  29. Nisal

    Thanks bro

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  31. Shamidu

    thanx bro

  32. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  33. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  34. SHAN ( CITYLIFE )

    Thank's bro.PULUWANNAM GRIMM AKATA SUB DENNA.

  35. මනෝජ්

    කාටූන් එකේදි උනා වගේ ෆෑලෑශ් අතීතේ වෙනස් කරල අනාගතේ ඔක්කොම වෙනස් උනා වගේ වෙයි ඊලග සීසන් එකේදී.
    තෑන්ක්ස් සහෝ. එතකන් වෙන සීරිස් එකක් දෙන්න.... ඔබට ජය.....

  36. Kolla

    mawa mathaka athine???? Uba mahama maha ballek yakoooo!!!! Welawata denna barinan nokara idahan

  37. Amila

    Thanks mchn...! Season 3 ekath demu.

  38. D Chamara

    bohoma sthuthi sahooo

  39. Ayesh Nadeeshan

    Thankx mcn good luck.

  40. pradeep

    thanks bro.

  41. lakshan

    thanks machn...well done..wish u all the best....!!

  42. Harsha Madhurangana

    Thank u thank uuuuuuuu

  43. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  44. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  45. Sene

    thnx brooo yday re beluwa mka dalada kiyala.keep it ub sahoooo

  46. sajeevi

    ගොඩක් ස්තූතියි සබ් ඔක්කෝටම.
    සීසන් 3 ආවොත් හොඳයි.

    1. chandana

      සැප්තැම්බර් වගේ වෙනවයි කියන්නේ.

  47. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  48. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  49. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි.
    ඒවගේම කතාමාලාව ආරම්භ වූ දා පටන්
    අවසානය තෙක්ම උපසිරසි ලබාදීම ගැනත් කෘතඥ වෙනවා.
    තෙවන කතාමාලාවත් ඔයාගේ උපසිරසිවලින්ම බලන්න
    හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය.

  50. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

Load more comments