Watch Trailer

Blindspot [S01 : E23] with Sinhala Subtitles | ෂෙපර්ඩ්!! [සිංහල උපසිරැසි සමඟ]

මාස 7 කට පමණ කලින් NBC නාලිකාවෙ විකාශය ආරම්භ වුනු Blindspot කතාමාලාවෙ පළමු සමයේ අවසානයයි මේ. කොටස් 23 ක් විකාශය වුනත් හැම කොටසක්ම එක වගේ රසවත් වුන නිසා මටත් වැඩි ප්‍රමාදයක් නොකර උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. හැමදාම කමෙන්ටුවක් දාන පිරිසටත් ගොඩක් ස්තූතියි. ඒ අය නැත්නම් මීටත් වඩා උපසිරැසිය ප්‍රමාද වෙය…

මාස 7 කට පමණ කලින් NBC නාලිකාවෙ විකාශය ආරම්භ වුනු Blindspot කතාමාලාවෙ පළමු සමයේ අවසානයයි මේ. කොටස් 23 ක් විකාශය වුනත් හැම කොටසක්ම එක වගේ රසවත් වුන නිසා මටත් වැඩි ප්‍රමාදයක් නොකර උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. හැමදාම කමෙන්ටුවක් දාන පිරිසටත් ගොඩක් ස්තූතියි. ඒ අය නැත්නම් මීටත් වඩා උපසිරැසිය ප්‍රමාද වෙයි.  😀

කතාව පටන්ගත්තෙ ටයිම්ස් චතුරශ්‍රය ළඟින් බෑග් එකකින් එළියට ආපු කාන්තාවගෙන්. ඇගෙ ශරීරය පුරාවටම විවිධ පච්චා කොටල තිබුණා. ඒ අතරෙ FBI නියෝජිත කර්ට් වෙලර්ගෙ නමත් සඳහන්ව තිබුණ නිසා ඇය ගැන පරීක්ෂණ කර්ට් වෙලර්ට භාරවුනා. ඇය ගැන කිසිදෙයක් නොදැන හිටියත් ඇගෙ ශරීරයේ තිබුණු පච්චා නිසා ඇය කවුද කියන කාරණට ගැන විටින් විට තොරතුරු දැනගන්න ලැබුණා. ඒ අතරෙ කර්ට් වෙලර්ට දැනගන්න ලැබුණ ඇය තමන්ගෙ පොඩි කාලෙ යෙහෙළියක් වෙලා හිටිය, තමන්ගෙ පියා පැහැරගෙන මරාදැම්ම කියල හිතපු ටේලර් ෂෝ කියල. කොහොම වුනත් ඇගෙ ශරීරය පුරා තිබුණු පච්ච නිසා දැවැන්ත විනාශයන් වලක්වාගන්නත් ඉඩ ලැබුණා. ඒත් ඇත්තටම ඇය ටේලර් ෂෝ ද? 23 වෙනි කොටසෙදි අපිට දකින්න ලැබුණා වෙලර්ගෙ පියා පාපොච්චාරණය කරනව එයා ටේලර් ෂෝ ඝාතනය කලා කියල. එයා ටේලර් ෂෝ ඝාතනය කලානම් ජේන් ඩෝ කියන්නෙ ඇත්තටම කවුද? අවසාන කොටසෙ දකින්න ලැබෙන ප්‍රධානම ගැටළුව තමයි ඒ. කොහොම වුනත් දෙවෙනි කතා සමයකට මඟපාදලාම පළමු කතා සමය අවසන් වෙනව. දෙවෙනි කතා සමය මේ වසර (2016) තුලම නිකුත්වෙන්න නියමිතයි.

එහෙනම්, මාස 7 කට ආසන්න කාලයක් උපසිරැසි ගෙනාපු Blindspot අදින් අවසන් වෙනව. මෙතෙක් කල් රැඳීසිටි හැමදෙනාටමත්, කමෙන්ටුවකින් හෝ ස්තූතිය පළකරපු හැමෝටමත් බොහොම ස්තූතියි.

තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම ජය!!

 

 

Blindspot (2015) on IMDb

 

 

 

 Sinhala Subtitle

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,055 downloadsDownload Blindspot.S01E23.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Season >>

 

Subtitles

3,055 downloadsDownload Subtitles24 KB

35 comments

  1. dilan pramoda

    Sinhala Sub ekata thanks macho........

  2. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට තුති සහෝ........................

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
    ඒවගේම කතාමාලාව ආරම්භයේ පටන් අවසානය තෙක්ම
    කලට වෙලාවට උපසිරසි ලබාදීම ගැනත් කෘතඥ වෙනවා..
    දෙවැනි සීසන් එකත් ඔයාගේ උපසිරසිවලින්ම බලන්න බලාපොරොත්තු වෙනවා..
    එසේනම් ඔබට ජය..wayward pines එකෙන් හම්බවෙමු ..

    1. saluka

      Podi problem ekak. Meke torrent link eka nane…

    2. saluka

      link eka denawada please kauruhari

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Danu

    niyamai saho. jaya wewa.

  6. Nadeera

    thnq machan

  7. chamila

    thanx bro..apita digatama sub dunnta..thanx a lot macho..

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. sandeera

    thanks bro.

  11. Rajitha

    Thank you machan kathawa dunnata. thawath lassana kathawak aragana enda............jayawewa.........!

  12. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    මෙච්චර කාලයක් නොනැවතී උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි.
    ඒ වගේම කමෙන්ට කරන්න බැරි උනු අවස්ථාවන්ට සමාවෙන්න සහෝ.
    ඊලග කතා සමයත් ඔයාම කරන්නකෝ.
    සබ් එකට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!!!

  13. Hasitha Sudasinghe

    Thanks machn sub 1ta (Y)

  14. Niranji

    mechchara kalayak sub dunnata thanx.....

  15. Niranji

    Podi problem ekak. Meke torrent link eka nane...

  16. Dulanjana Fernando

    Hi friends. This is for you [Kat.cr]blindspot.s01e23.1080p.web.dl.6ch.hevc.x265.rmteam.mkv

    1. Niranji

      බොහොම ස්තුති යාළු...

  17. චාරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. එහෙනම් තවත් එකකින් හමුවෙමු.

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  19. ron

    බොහොම ස්තුතියි යාලු

  20. SHAN ( CITYLIFE )

    Thank's Bro.

  21. saluka

    link eka denawada please kauruhari

  22. Shamal Ranasinghe

    ඒවගේම කතාමාලාව ආරම්භයේ පටන් අවසානය තෙක්ම කලට වෙලාවට උපසිරසි ලබාදීම ගැනත් කෘතඥ වෙනවා ජයවේවා!

  23. Shiran Lahiru Athapattu

    මචං Season 2 එකටත් sub දාමු.. (y)

  24. chin

    Season 2 ekath Dan yanawa.......ekatath sub demu..............

  25. Ysa

    tnx machn

  26. podda

    lagadi thamai balanna gatthe dawas 2 n 1 season ekama balapu hinda hema epiyak ganema comment 1 dann beri unata sama wenna. bt puluwan hema ekatam comment damma. hoda tv serious ekaka. e wagema 1 season ekatama sub dipu oyata thanks bro!!!!!

  27. podda

    lagadi thamai balanna gatthe dawas 2 n 1 season ekama balapu hinda hema epiyak ganema comment 1 dann beri unata sama wenna. bt puluwan hema ekatam comment damma. hoda tv serious ekaka. e wagema 1 season ekatama sub dipu oyata thanks bro!!!!!!!1

  28. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  29. MAALnath

    Thanks ....................good luck ......................................

  30. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  31. Yomal Ashentha

    Thanx machn good luck

  32. Maduwantha jayasundara

    Thankz bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.