ගිය සතියට කලින් කොටසේදි ෆ්ලෑෂ් කතාව ගොඩක් හොද ආරම්භයක් ගත්තා. ඒකෙන් ෆ්ලෑෂ් කතාවට අලුත්ම ආරම්භයක් ලැබුනා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් ඒ පුදුමයත් එක්ක අපි හැමෝම බලාගෙන හිටියා කතාවේ ඊලගට මොනවා වෙයිද? ෆ්ලෑෂ්ගෙ ලෝකයේ මොන මොන වෙනස්කම් වෙයිද? එයාලා අපිව මොන වගේ පැත්තකට ගෙනියයිද කියලා. ඉතින් දැන්…

ගිය සතියට කලින් කොටසේදි ෆ්ලෑෂ් කතාව ගොඩක් හොද ආරම්භයක් ගත්තා. ඒකෙන් ෆ්ලෑෂ් කතාවට අලුත්ම ආරම්භයක් ලැබුනා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉතින් ඒ පුදුමයත් එක්ක අපි හැමෝම බලාගෙන හිටියා කතාවේ ඊලගට මොනවා වෙයිද? ෆ්ලෑෂ්ගෙ ලෝකයේ මොන මොන වෙනස්කම් වෙයිද? එයාලා අපිව මොන වගේ පැත්තකට ගෙනියයිද කියලා. ඉතින් දැන් අපිට ටිකෙන් ටික ඒක දැනගන්න පුලුවන් වෙනවා.
ගිය සතියේ කොටසටත් ගොඩක් අය කැමති වෙන්න ඇති නේද? මොකද කතාව තව තවත් රසවත් වුනානේ. ඉතින් ගිය සතියේ කොටසේදි ගොඩක් අවධානය දිලා තිබුනේ සිස්කෝ, කේට්ලන්, අයරිස්, වොලියි අනිත් ලෝකයෙන් ආපු ජිප්සිටයි. හැබැයි තවම අපිට සැවටාර් නම් දකින්න ලැබුනේ නෑ. ඉතින් අපි නොහිතපු වෙලාවක HR අල්ලන්න එයාගේ ලෝකයේ කලෙක්ටර් කියන කෙනෙක් ආවනේ. එ වෙන මොකුත් නිසා නෙවෙයි HR එයාලගේ ලෝකයේ තියෙන දරුණුම නීතිය කඩ කරපු නිසා. කොහොම හරි ඉතින් කලෙක්ටර් විදියට ආවේ කෙල්ලෙක්. එතකොට ඉතින් අපේ කවදත් තනිකඩ කොල්ලා හැම සැරයකදිම කරනවා වගේ ඒ ආපු කෙනා එක්කත් සම්බන්ධයක් පටන් ගන්න හීන මැව්වානේ. කොහොම වුනත් ඉතින් ඒ කෙනා සිස්කෝටම ගැලපෙන කෙනෙක්. මොකද දෙන්නම වයිබ්ලානේ. ඒ වුනත් සිස්කෝට වඩා ජිප්සි ගොඩක් දේවල් දැනගෙන හිටියා. අනික දෙවැනි ලෝකයේ සිස්කෝට කරන්න පුලුවන් දේවල් වලින් ටිකක් තමයි මේ ලෝකයේ සිස්කෝට තවම කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් කොහොම වුනත් ඉතින් ඒ කෙනාව පරද්දන්න ෆ්ලෑෂ් ටිම් එකට පුලුවන් වුනා. මේ සිද්ධියත් එක්ක පේන විදියට සමහර විට ෆ්ලෑෂ් ටීම් එක සිස්කෝව වයිබ් විදියට කණ්ඩායමට ගන්න ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා.
ප්‍රධාන කතාවට අමතරව මට හිතෙන විදියට කලින් සතියේ කොටස HRටයි ජුලියන්ටයි ගොඩක් වැදගත් පුදුම හිතෙන කොටසක් වුනා. මොකද ජුලියන් ෆ්ලෑෂ් ටිම් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තේ මේ කොටසේදිනෙ. ඉතින් අපි බලාපොරොත්තු වුන විදියට වගේම දැකපු විදියට ජුලියන් ටිම් එක ගොඩක් දක්ෂ තත්වයකට ගෙනාවා. ඉතින් ටීම් එක ඒ විදියට දිගටම තියේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වගේම ගොඩක් පුදුම හිතෙන දේවල් අපිට ඉස්සරහට දකින්න ලැබේවි. ඒ වගේම HR ගැන කතා කරද්දි මේ කොටසෙන් තමයි අපි එයා ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුනේ. කලින් කොටසකදිත් අපිට විස්තර ටිකක් අහන්න ලැබුනා තමයි. හැබැයි මේ කොටසේදි එයාගේ කැරැට්ටුව ගැන අපි හොදටම දැනගත්තානේ. ඉතින් එයා ඒ ලෝකයෙන් මේ ලෝකයට ලොකු බොරුවක් කරලා ආවේ ඇයි කියලා අපිට දැනගන්නත් ලැබුනානේ. හැබැයි ඉතින් ගොඩක් අය තවමත් අකමැතියි වගේ මේ මෝඩ පහේ වෙල්ස් කතාවේ ඉන්න එකට. හැබැයි ඉතින් සමහරක් අය ඒකට කැමති නැතුවත් නෙවෙයි. කොහොම වුනත් පේන විදියට පරණ වෙල්ස්ගේ චරිතයේ ගති ලක්ෂණ දැන් ඉන්න HR ගෙයි ජුලියන්ගෙයි අතරේ බෙදිලා යාවි කියලා තමයි පේන්න තියෙන්නේ.
ඒ වගේම අයරිස්ගෙයි වොලිගෙයි හවුල ගැනත් නොකියම බෑ. මොකද අර ෆ්ලෑෂ් පොයින්ට් එකේදි දැක්කා වගේ අක්කා මලෝ හවුලක් බලාගන්න අපිට පුලුවන් වුනානේ. අනික අයරිස් එයාගේ අනාගතය දැනගත්තට පස්සේ කොහොමද හැසිරෙන්නේ කියලත් දැනගන්න ලැබුනා. අයරිස් විතරක් නෙවෙයි අපි කවුරු වුනත් අනාගතය ගැන ඇහුවොත් ඔය වගේ පිස්සු විකාර කරන්නේ නැතිව ඉදිවි කියලා කාටද කියන්න පුලුවන්නේ නේද? හැබැයි ඉතින් අනාගතයේ එයාට මොනවා වෙයිද? එයාගේ මරණයට බය කාලයත් එක්ක නැතිවෙයිද කියලා අපිට දැනගන්න පුලුවන් වේවි.
සාරාංශයක් විදියට ගත්තම පහුගිය සතිවල තියෙන කතාව ගලාගෙන යාමක් තමයි මේ කොටසේදිත් වුනේ. අන්තිමේට කියපු හින්ට් එකත් එක්ක පේන විදියට නම් වොලි ලොකු චරිතයක් රගපායි වගේ. ඒ වගේ කිඩ් ෆ්ලෑෂ් කොයි විදියට අභියෝග වලට මුහුණ දෙයිද කියලා අපිට බලාගන්නත් පුලුවන් වේවි. ඉතින් ඒ විදියට ෆ්ලෑෂ් කතාවේ තවත් පුදුමාකාර කොටසක් ඉවර වුනා. . . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E12.HDTV.x264-LOL
The.Flash.2014.S03E12.HDTV.XviD-FUM
The.Flash.2014.S03E12.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E12.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E12.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,905 downloadsDownload The.Flash_.2014.S03E12.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
71 comments
Imesh
Pachaya
Patta ban
උදාර දිල්ශාන්
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා...Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.ජය වේවා
Chathura Shehan
Thanks Saho :)
mindika
Thanks !!!!!!!!!!!!!!!
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Himesh Dulanjana Kariyawasam
thanks for sub...
Vinod Tharuka Jayasinghe
niyamay bro...thnx
dinusha
thanx bro ....
sherlock galle
Thanks
එල්.සී. දමැල්
Thanks
Sudheera Kasun
thanks bro...!
Mahesh
Sub ekata thanx saho
Captain America
Thanks for sub
Sasindu
Thanks for sub
Sanath Indika
thx brooo
Manoj
thank u........
jinadaree
Thanks for sub..
Supun Sandeepa Wimalarathna
Thankz Bro , Arrow ekath awama denna
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
Suu
thank u
dharshana...
Thanks...
Dula
niyamai bn patta ikmanata sub denawa
Kasun Widusha
Tnx mchoo
yumal
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
සචින් අකලංක.
thanx saho
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
Suneth Ashen Weerasinghe
ස්තුතියි සහෝදරයා
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Kavinda Athukorala
Mcn doctor strng ekat set wena English subk kiypnko .. Sinhala nattm eka hari daa gnda
Gihan Iddamalgoda
thanks 4 sub.
Chalana Rukshan
thnx bro...
Kavinda Athukorala
eA bn.. Doctor strange eke sub eka apita denne naddooo
sunimal
සබ් එක නම් බැවා....එකට ගොඩාක් ස්තුතියි...100 එක දෙනකල් තමයි...බලන් ඉන්නෙ
Udara Damith B/K
දුවන්න බැරී දුවන්න
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ඇරෝත් පුළුවන් ඉක්මනට දෙන්ඩ
samindu
sub ekata thanx sahoooo......!!!!!!!!!!!!!!
Udara Damith B/K
ඔන්න බලලා ඉවර කරා
කතාව එන්ඩ එන්ඩම එළකිරි වෙනවනේ
මේ විදිහට ගියොත් එහෙම
කිඩ් ෆ්ලෑෂ් සැවටර් වෙලාම නතර වෙයිද දන්නේ නෑBhagya
ela ela thanks...........!
Lakshan
Thanks Bro.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
Kavinda Athukorala
මධුක ඊයියේ ඉක්කමට දෙනවද 100 02 සබ් එක. අසනීපයක්දො
D.Chamara
bohoma sthuthi..
සයුරු තරංග
සබ් එකට ගොඩක් ස්තුතී
෴෴ඔයාට ජය෴෴රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks .................................................................
Captain America
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
induwara
thanks
Alpha
Thanks brother
Amila Mudalige
Sub ekta Thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1st comment and 1st download magen. nidhi maragena saho hitiye sub eka denakan thanks