මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් මේ බව දැනග…
මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් මේ බව දැනගෙන ආරක්ශකයින් පිරිසක් යැව්වා කෝල්සන් නීති විරෝධීව ඔත්තු බැලීමේ උපකරණ සවි කරද්දීම අල්ල ගන්න. මේකෙන් කෝල්සන්ට ඔප්පු වුනු දේ තමයි කවුරුන් හෝ කෙනෙක් සැලසුම් කරද්දීම නඩියර්ට ඔත්තු දීපු බව. අපි නම් දන්නවා ඒ මේ හරහා තමයි කියලා. නමුත් ශීල්ඩ් එකේ කවුරුවත් ඒ ගැන දන්නේ නෑ. ඉතිං මේ අතරේ ඇත්ත මේ නිද්‍රාගත කරලා එයිඩා අතින්ම නිර්මාණය කරපු හීනයක් ඇතුලේ තමයි ජීවත් කරවන්නේ. මුලින්ම ස්පා එකක ඉන්න හීනයක් නිර්මාණය කලත්, පස්සේ මේ දැනගන්නවා ඒක බොරුවක් බව. මේකෙන් නැගිටින මෙලින්ඩා කලබලයක් කලාට පස්සේ නැවතත් නිද්‍රාගත කිරීම සිදු කරලා නැවතත් කලින් විදියටම simulation (සමාකරණයක්) යටතේ නැවත නැවත ජීවත් කරවනවා. මෙතනදී මේට සටන් කරමින් තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. ඒකට හේතුව මේ සන්සුන්ව ඉන්න එකම මොහොත සටන් කිරිමක් අතරතුර වීම.
මේ අතරේ අද කතාවේදී කේනින්ග්ලා නැවතත් පෙන්නනවා. ඔයාලට මතක ඇති, ගොඩක් කාලෙකට කලින් තමයි කේනින්ග්ලා අපිට පෙන්නුවේ. මතකම නැතිනම් අර හැට පැනපු නිවුන්නු සෙට් එක. අද කතාවේදී ඩාර්ක්හෝල්ඩ් එක රැඩ්ක්ලිෆ් ගෙන් ආරක්ශා කරන එකයි කරන්න සිදු වෙන්නේ. ඒ අතරේ තවත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. වොච් ඩෝග් වල ප්‍රධානියාවත් අද කතාවට හඳුන්වා දෙනවා.
අපි බලමුකෝ කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ සතියේ කතාවත් බොහෝම ඉක්මනට ගේන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ -වේවා !
.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E12.HDTV.X264-LOL
2,013 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E12.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
29 comments
Kasun Widusha
ටෘ තමන්නා
සා
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...ඉතුරු එකත් ඉක්මනට දෙන්න....
silent$
Patttaaaaaaaaaaa
Sudheera
තෑන්ස් bro
Gihan Iddamalgoda
thanks 4 sub.
Dasun Liyanage
මේ සීසන් එකේ E13 එකත් ඇවිල්ලනේ තියෙන්නේ ඇයි මේ අපි episode එකක් පස්සෙන් යන්නේ ?
Lasawblpk
ඇයි පරක්කු වෙන්නෙ .13ඇවිත් තියෙන්නෙ.
මාලින්ද
මේකෙ සබ් එක පරක්කුයි තමා. ඒත් සබ් කරන එක කාගෙවත් රස්සාව නෙවෙයිනෙ. කරන අයට පුද්ගලික වැඩ තියෙනව, රස්සාවක් තියෙනව, දාහක් වැඩ අස්සෙ මේකටත් වෙලාවක් හොයාගෙන කරලා දෙනව කිසිම ලාභයක් නැතුව ආත්ම තෘප්තිය විතරක් තියාගෙන. එපිසෝඩ් එකක් නෙවෙයි දාහක් ඇවිත් තිබ්බත්, කොච්චර පහු කරල සබ් දුන්නත් සබ් නොදුන්නත් ඒකට අපිට කරන්න දෙයක් නෑ. නිකන් ඇහිල්ලා නිකන්ම සබ් එක බාගෙන යන අපි කොහොමද පරක්කු උනොත් විතරක් කටක් ඇරලා ඇයි පරක්කු අහන්නෙ? සබ් කරන කෙනා පුලුවන් නම් දෙයි. බැරි නම් නොදී ඉදියි. නිකන් දෙන එකනෙ. හදිස්සි කාරයෝ ඉන්නවා නම් "දෙන දිහාවකින් සල්ලි දීල වෙලාවට කලාවට සබ් කරවගන්න" එකයි ඇත්තෙ.
ප්‍රණීත් සහෝ. ස්තූතියි සබ් එකට.
Amalka Himeshan
Niyama kathava bro
Chamaththa shamod
Tnx bro
charith ishara
ammo deiyo dakka wage bn thnx mcn ilaga 1t ilmanata diyan bn meka baluwe na kiyanne tv srs baluwe na wage yakooo :D
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Ravindu Rukshan
thx
Nirodha uthpala
Pinsidda venava praniya thx very much
Amalka Himeshan
Thanks bro
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amila
thnks macho ube sub ekata.uba parakku wela hari sub eka denawane.ubatath godak weda athi.ewath tygena uba karanne loku deyak.kawru monawa kiwath uba sub denda katawath bedila ne.man danna taramin meken ubata athi labayakuth netiwa athi.boruwata modayo wage mu mehema hari karana ekata kawruth dos kynda epa.tawata dirimath karanawa misa.ubata jaya macho
හිරුණ ප්‍රබෝධ
හම්මේ... ඇති යාන්තම් . ගොඩක් දවස් එපිය බාල බලාගෙන සබ් දෙනකන්... කොහොම හරි දුන්නනේ.. ගොඩාක් ස්තුතියි සහොදරයා.... carry on... good luck
Bhagya
elaela thanks...........!
SagA
thanks mchn
Dinesh
Thanks bro. Ithuru ekath ikmanata denna.
D.Chamara
bohoma sthuthi sahooo niyamai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
sub 1 ස්තූතියි සහෝ!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
තැන්ක්ස්
lakshan
බොහොම ස්තූතියි
Naveen Rangana
බොහොම ස්තුතිය සබ් එකට........................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles | කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/Agents-of-S.H.I.E.L.D.-S4.jpg)
Tnx praniyoo