හොදයි ඔන්න එහෙම නම් දින දෙක තුනකම ප්‍රමාදයකට පස්සේ 12 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය දින කිහිපයේ අසනීප වෙලා හිටිය නිසා අද තමා සබ් එක ඉවර කරගන්න පුළුවන් උනේ. එහෙම නම් ඉතිං වැඩි විස්තර කියන්නේ නැතිව කෙලින්ම කතාව පැත්තට හැරෙනවා ප්‍රමාදය ගැන කාණගාටුව ප්‍රකාශ කරන ගමන්ම. පෙර සතියේ ගත්ත කෙටි විරාමයෙන්…

හොදයි ඔන්න එහෙම නම් දින දෙක තුනකම ප්‍රමාදයකට පස්සේ 12 වෙනි කොටස ගෙනල්ලා තියෙනවා. පසුගිය දින කිහිපයේ අසනීප වෙලා හිටිය නිසා අද තමා සබ් එක ඉවර කරගන්න පුළුවන් උනේ. එහෙම නම් ඉතිං වැඩි විස්තර කියන්නේ නැතිව කෙලින්ම කතාව පැත්තට හැරෙනවා ප්‍රමාදය ගැන කාණගාටුව ප්‍රකාශ කරන ගමන්ම.
පෙර සතියේ ගත්ත කෙටි විරාමයෙන් පස්සේ ඔන්න මේ සැරේ කතාව ගොඩක් සිත් ඇදගන්නා සුළු විදියට නිර්මාණය කරලා තියෙනවා. ඊට කලින් පෙර සතියේ සිදූවිම් මතක් කරන්නම්කෝ. රෙඩ්ගේ ඝණකාධිකාරවරයාව ඝාතනයට ලක් වෙලා එයාගේ සල්ලි ඩොලර් මිලියන ගානක් මේ වෙනකොට නැති වෙලයි තියෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. එයාලා සිදුකරන්නේ හොර ගනුදෙනු නිසා, මුදල් ටික සැබෑ ගනුදෙනු කාරයාට යවන්න කලින් එයාලා හොර සමාගමකට අයිති ගිණුමකට බැර කරනවා. ඊට පස්සේ තමයි ඒ සල්ලි ටික නියම කෙනාට යවන්නේ. එතකොට කවුරුහරි කෙනෙක් ආපස්සට හොයලා බැලුවත් ඒ සල්ලි ඇවිල්ලා තියෙන්නේ නිර්නාමික ගිණුමකින්. හැබැයි ඉතිං අරාම් වගේ වැඩ්ඩෙක්ට නම් ඒක එවලා තියෙන්නේ කාගේ ගිණුමෙන්ද කියලා තත්පර ගානකින් හොයාගන්න පුළුවන් වෙනවා. 😛 ඒ වගේම රෙඩ්ගේ මේ ගනුදෙනුව සිදුනොවීම එයාට සිදුවුන ලොකු අවනම්බුවක් හැටියට තමයි රෙඩ් සළකන්නේ. ඒ වගේම මේ වෙනකොට එයා දන්නවා එයාගෙන් ගිළිහුනු මේ ගණුදෙනුව ලබාගත්තේ කවුද කියලා.
අද තතාවෙදි රෙඩින්ටන් හදන්නේ FBI එකේ උදව් අරගන එයාගේ විරුද්ධවාදින්ට ප්‍රහාරයක් එල්ල කරන්නයි. ඊටත් වඩා එයා FBI එකේ උදව් ලබාගන්නේ එයාගේ මිනිහව මැරුව කෙනා කවුද කියල දැනගන්නයි. ඒ කවුද කියලා බලන්න නම් ඉතිං කතාව අවසන් වෙනකන්ම බලන්න වෙනවා.
එහෙමනම් මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E12.HDTV.XviD-FUM
The.Blacklist.S04E12.HDTV.XviD-AFG
The.Blacklist.S04E12.HDTV.x264-KILLERS
The.Blacklist.S04E12.720p.HDTV.x264-KILLERS
The.Blacklist.S04E12.720p.HDTV.HEVC.x265-RMTeam
The.Blacklist.S04E12.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
906 downloadsDownload The.Blacklist.S04E12.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
kasun
උදාර දිල්ශාන්
සින්හල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසත් ඉක්මනට දෙමු
ජය වේවාRandima
ada mama second .thank you akka sub ekata.
Sudheera Kasun
thanks sis...!
Akalanka
Thnx.........
Bobby
Thank you Very much Sureni
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Kulanjana Maduranga
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
බොහොම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lavindu
subtitle danawanam welawata danna,,, barinam nikan inna
Thili
Sub eka denakm inna beri nam nikan inna.....hadissima nam sinhala sub eka hadagena balanna..mahansi wela nikan dena de mahansi nowi nikanma gannakota agyak ne minissunta
lavindu
ha
podda
බොහොම ස්තුතියි!!!!!!!!!!!!!
Gihan Iddamalgoda
thanks 4 sub.
Sajithlakshan
බොහොම ස්තුතියි
Anonymous
Thnx sub ekta..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ada mama first.thank you akka sub ekata