Watch Trailer

The Flash [S04 : E10] Sinhala Subtitles | නඩුව! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, ඔන්න පොඩි නිවාඩුවකින් පස්සේ ෆ්ලෑෂ් කතාව පටන්ගත්තා. කාගේ කරුමයක්ද දන්නේ නෑ මට කොහේහරි වැඩක් වැටුනොත් වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දවස් වලටමයි. එහෙම නැත්නම් වැඩ කරන තැන වැඩ වැඩි වෙනවා. ඉතින් කට්ටිය ප්‍රාර්ථනා කරන්න ඔය දවස් දෙකේ මට ලොකු වැඩක් සෙට් වෙන්න එපා කියලා 😀 අපි එහෙනම් පසුගි…

හොඳයි මිත්‍රවරුනි, ඔන්න පොඩි නිවාඩුවකින් පස්සේ ෆ්ලෑෂ් කතාව පටන්ගත්තා. කාගේ කරුමයක්ද දන්නේ නෑ මට කොහේහරි වැඩක් වැටුනොත් වැටෙන්නේ බදාදා බ්‍රහස්පතින්දා දවස් වලටමයි. එහෙම නැත්නම් වැඩ කරන තැන වැඩ වැඩි වෙනවා. ඉතින් කට්ටිය ප්‍රාර්ථනා කරන්න ඔය දවස් දෙකේ මට ලොකු වැඩක් සෙට් වෙන්න එපා කියලා 😀 අපි එහෙනම් පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉඳිමු.   වෙනදා වගේ ෆ්ලෑෂ් කණ්ඩායමටත් නත්තල උදා උනා. කවුරුත් දන්නවා ඩෙවෝයි නිසා ෆ්ල්ෂ්ට ලොකු කරදරයකට මූණදෙන්න වෙනවා කියලා. ඇමියුනට් බ්ලැක් ඇවිත් කේට්ලන්ව අරන් ගියා, එතකොට ඩෙවෝයි ෆ්ලෑෂ්ව පැහැරගත්තා. කණ්ඩායමේ හොඳම සාමාජිකයන් දෙන්නෙක් අඩුවුනා.ඉතින් කණ්ඩායමේ නායිකාව විදියට අයිරිස්ට තමයි තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ ප්‍රමාණවත් සම්පත් උපයෝගි කරගෙන ෆ්ලෑෂ් කේට්ලන් දෙන්නාගෙන් කෙනෙක්ව බේරගන්න. හැබැයි දෙන්නාම එකපාර බේරගන්න බෑ, මොකද ස්ටාර් ලැබ් එකේ තියෙන සම්පත් මේ දෙන්නා වෙනුවෙන්ම යොදවන්න තරම් ප්‍රමාණවත් නෑ. කොහොම උනත් අයිරිස් තෝරගත්තේ කේට්ලන්ව. මොකද ෆ්ලෑෂ් මොකක්හරි කරලා බේරෙන විත්තිය එයා දන්න නිසා. ඔතනදී තවත් මෙටා චරිතයක් එලියට ආවා. ඩොමිනික් ලාන්ස්.   ඩොමිනික් ලාන්ස්ගේ මෙටා හැකියාව තමයි අනික් අයගේ හිත් කියවීමේ හැකියාව. ඒත් එයා තමයි ඩෙවෝයිගේ ප්‍රධානම ගොදුර උනේ. ඔයාලා දකින්න ඇති ඩෙවෝයි එයාගේ සිරුරෙන් ඩොමිනික්ගේ සිරුරට මාරු උනා. පෙනුමින් ඩොමිනික් ලාන්ස් උනත් ඇතුලතින් ඉන්නේ ඩෙවෝයි. එතකොට ඩෙවෝයිගේ කලින් සිරුර පාවිච්චි කරලා ඩෙවෝයි ෆ්ලෑෂ්ව මිනීමැරුමකට කොටු කරනවා. ඉතින් කතාව අවසන් උනේ ෆ්ලෑෂ් ඩෙවෝයි මරලා දාලා හිටපු තැනේ ඉන්නකොට පොලිසිය ඇවිත් එයාව අත්අඩංගුවට අරගන්න සිදුවීමෙන්. අද කොටස ගැන ටිකක් කියන්නම්.   ඉතින් අද කතාව යන්නේ ෆ්ලෑෂ්ගේ මිනීමැරුම් චෝදනා නඩුව එක්ක. ෆ්ලෑෂ්ට නඩුවෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? ඒවගේම තමයි නඩුව යන අස්සේ තව මෙටා කෙනෙක් මතුවෙනවා. එයා එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. විකිරණශීලි මෙටා කෙනෙක්.හිතාගන්න පුලුවන් ඇතිනේ. එහෙනම් මේ විකිරණශීලි මෙටාව අල්ලගන්න හැටියි ෆ්ලෑෂ්ගේ නඩුවේ කෙලවරක් වෙන හැටියි ඔයාලාට මේ කොටසින් බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

16,946 downloadsDownload the-Flash-S04E10.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

16,946 downloadsDownload Subtitles33 KB

164 comments

  1. Anuruddha Leo

    තැන්ක්ස නුවා

  2. devindu99

    Elama saho

  3. Malinda

    Thanks bro sub ekata.

  4. Buddhika chathuranga

    Thanks machan

  5. Iroshan Kumar

    Thanks bro....

  6. nkrtharinda95

    Thankyou for sub

  7. Ashan Maduranga

    ftta thanks brother sub ekata jaya wewa baiscope set ekatama

  8. Chanky

    Thnx bro

  9. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  10. JL Fernando.

    Thanks Bro.

  11. Tharushademn

    Tnx bro.

  12. sakitha vibamith

    Thnkq wewa.!! Bro.Ftth

  13. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.

  14. podda

    thanks bro subata

  15. Udith

    oyeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  16. Udara Damith Dissanayaka

    අප නිදහස් වන්නේ නිදහස පුහුණු කරන විටයි
    ***********විලියම් ෆෝක්නර්**************
    ස්තුතියි
    උපසිරසට
    එල

  17. Oshadi Dushmantha Palansooriya

    Thank you saho sub ekata...

  18. G-Kelum

    සබට ස්තූතියි

  19. niroshansn

    Thanks broo

  20. තරිඳු පෙරේරා

    එනකන් බලන් හිටියේ සහෝ බොහොම ස්තුති

  21. M.R.Insaf

    Thanks saho..

  22. lahiru sadaruvan

    thank you so much bro.....

  23. savidu_gamage

    ThanQQQQQQQQQQQQQQQQQ

  24. savidu_gamage

    Than qqqqqqqqq Bro

  25. aks

    thanks...

  26. jayadari

    thank you

  27. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .

  28. ruwan071

    thank you bro

  29. MXORMajoR

    එනකන් හිටියේ ...!!බොහොම පිං ...!!

  30. Sithum Vimansana

    Thnx bro... Keep it up!

  31. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  32. Dazza49

    thada bro

  33. 100

    Thank saho

  34. Lushan Tharinda

    Subata thanks bro...
    Arrow ekath dennako...

  35. Dananjayapushpamal

    Thanks sub ekata

  36. futureomega

    thanks for the sub...

  37. Kawi Jayasinghe

    Tnx sahooo

  38. Sherlock holmes

    Thanks

  39. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  40. Chanaka

    Thanx saho sabata wadi wadiyan labenna ona

  41. elakolla

    ela ela.tnx machan

    1. Vransara

      Download karapu web eka mokakda bn

  42. kosala1980

    Godak thanks bro sub ekata... aye nm weda wetenna epoo.. bs

  43. lakshankkn

    thanx for the sub bro

  44. kavingab

    Thank you

  45. Nuwan Dewappriya

    Thanks bro.Arrow ekatath ikamanta sub dei kiyala hithanwa :D

  46. malinda ruwan

    Thank you...

  47. Tharangani

    thanx

  48. Recon

    Thanks Bro..!!

  49. Deshani

    thank you

  50. m.c.i.srimal

    thanks broooo sub 1ktaaaaaa

Load more comments