Watch Trailer

Marvels Runaways [S01 : E07] Sinhala Subtitles | වර්තනය.. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ Marvels Runaways කතාමාලාවේ හත්වෙනි කොටස, ඉතින් කලින් කොටස බලලා කට්ටිය ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ, කලින් කොටසේ ටිකක් මතක් කරගෙනම පටන් ගමු කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලෑස්ති වෙනවා.ඔය අතරෙ ළමයි සෙට් එක හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ Wizard සේවරේ හ…

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ Marvels Runaways කතාමාලාවේ හත්වෙනි කොටස, ඉතින් කලින් කොටස බලලා කට්ටිය ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ, කලින් කොටසේ ටිකක් මතක් කරගෙනම පටන් ගමු

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලෑස්ති වෙනවා.ඔය අතරෙ ළමයි සෙට් එක හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ Wizard සේවරේ හැක් කරලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියලා ඔප්පු කරන්න. ඔය අතරෙ නීකෝගෙ තාත්තයි චේස්ගෙ අම්මයි අතර තියන පලහිලව්ව චේස්ගෙ තාත්ත දැනගන්නව. ඇලෙක්ස්ගේ අම්මටයි තාත්තටයි මොලී ගැන සැක හිතුනු නිසා එයාලා ඇලෙක්ස් හරහා ඒක ඔප්පු කරගන්න තමයි හදන්නේ, ඔය අතර කැරොලිනා හදිස්සියේම වුන දේකින් එයාගේ බලය මොකක්ද කියලා හොයාගන්නවනේ..

එහෙනම් අද මොනවද වෙන්නේ කියලා කෙටියෙන් කියන්නම්, කලින් කොටසෙදි චේස්ගේ බේරගන්න කියලා එයාට විදපු බෙහෙත නිසා එයාට එයාගේ මතකයන් අහිමි වෙනවා, ඉතින් එයා අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා, ඒ අතර ඩේලුයි ස්ටේසියි එකතු වෙලා ජෝනගේ රුධිර සාම්පලයක් උස්සලා ඒකේ ඩී එන් ඒ විෂ්ලේෂනය කරනවා, ඉතින් ඒ අතර තුර වැරදීමකින් ඒ ඩී එන් ඒ අනුවක් ඩේල්ගේ ඇගට වැටිලා එයා පිස්සු විකාර වැඩ කරන්න ගන්නවා, ඔය ඔක්කොමත් අතර අද ළමයින්ගේ ඉස්කෝලේ ඕපන් හවුස් කියන උත්සවය, ඉතින් මම මේකට දාපු නම තමයි නිවාස අත්සවය කියලා, ඒකට හේතුව මේකත් අපේ රටේ ඉස්කෝල වල තියන නිවාසාන්තර උත්සවය වගේ, අවුරුද්දක් පාසා ළමයින්ගේ හැකියාවන් සහ ඔවුන් නිර්මාණය කල නිර්මාණ කූඩාරන් තුල තබා දෙමවුපියන්ට සහ පාසලට පැමිනෙන අමුත්තන්ට ප්‍රදර්ෂණය කිරීම, ඒ වගේම දෙමවුපිටන්ට ගුරුවරුන් සමග සුහද පිළිසදරක යෙදීමට අවයස්ථාව සලසා දීම තමයි මේකෙදි සිද්ද වෙන්නේ, ඉතින් මම හිතනවා කට්ටියටම පැහැදිලි වෙන්න ඇති කියලා, එහෙනම් අද කොටසෙදි කතාමාලාවේ ජනප්‍රියම චරිතයක් මැරෙනවා කියන ගමන්, ඉතින් මේක තමයි මම මෙච්චර කාලෙකට කරපු අමාරුම සබ් එක, මට මේ කොටස වෙන්කරලා දුන්න හසන්ත මාමිටත්, වැඩවල හිරවීම නිසා අවසාන ලයින් ටික සම්පූර්ණ කරලා දුන්න රවිදු රුක්ෂාන් මළයටත්, සබ් එක පරික්ෂා කරලා දීපු ලහිරුවාටත් ස්තූතියි කියන ගමන් ඊලග කොටස අපේ යසිරුවා අරන් එයි. මම යනවා හැමෝටම බුදු සරණයි…

!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

6,222 downloadsDownload Marvels-Runaways-01x07.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

6,222 downloadsDownload Subtitles36 KB

38 comments

  1. viraj harsha

    Thanks..elama..digatama demu..

  2. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. chanaka sasalanka

    thanks.. sub ekata

  5. Sandaruj7

    Thanx for sub

  6. Ashan Maduranga

    thank you brothers jaya wewa okkotama

  7. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  8. udithasanka

    thankz bro

  9. malidu8

    Ela tnx mcn

  10. Malinda

    Thank bro

  11. prasanna chamara

    Thanks bro ela

  12. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 3යි.....

  13. Lushan Tharinda

    Subata thanks bro...
    Anith epi 3 th ikmanata denna iwasillak nethuwa inne...

  14. Isaac

    Thanka aiya sub ekata... best of luck....

  15. Kasun A.

    sabata thuthi saho.jaya!

  16. Vimukthi2001

    එලම ජය වේවා

  17. D.Chamara

    niyamai sahooo niyamai bohoma sthuthi sahooo

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.

  19. Udara Damith Dissanayaka

    ~~~~~~~~ චරිතය බවට පත්වන්නේ පුරුදුයි ~~~~~~
    *********ඕ වි ඩ් *************
    ස්තුතියි සිංහල උපසිරසට

  20. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Dileepa77

    tnx yalu..

  23. sam2

    [b]sub එකට බොහොමත්ම ස්තුතියි සචියා.. ;)
    අනිත් කොටස්වලටත් ඉක්මනටම sub දෙමුනේ.
    ජයවේවා![/b]

  24. trok

    tnx bro

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. Sahanp

    thnaks broo

  27. kavidu priya nimodha

    Ela bro thanks

  28. Dushan Tharuka

    Thank You !!!

  29. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  30. wajira

    Thank You

  31. gamini667

    thank you bro....

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. bhanukarasanga

    thanks macho

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  35. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  36. Sajithlakshan

    thanks .....................

  37. chinthaka.max4

    thankx machan

  38. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.