අද වෙනදාට වඩා ටිකක් කලින් අරගෙන එන්න පුලුවන් උනා. සමහර අය පුලුවන් නම් ටිකක් කලින් දෙන්න කියලා අදහස් පල කරලා තිබුනා. කතාව බලන්න හදිසි නම් තමයි, මට උනත් එහෙමයි, ඒත් ඉතින් අනික් වැඩත් එක්ක පුලුවන් තරම් කලින් තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. නොවැලැක්විය හැකි පමාවට සමාව. අපි කතාව පැත්තට හැරෙමු. සෙසිල්ට කවුර…

අද වෙනදාට වඩා ටිකක් කලින් අරගෙන එන්න පුලුවන් උනා. සමහර අය පුලුවන් නම් ටිකක් කලින් දෙන්න කියලා අදහස් පල කරලා තිබුනා. කතාව බලන්න හදිසි නම් තමයි, මට උනත් එහෙමයි, ඒත් ඉතින් අනික් වැඩත් එක්ක පුලුවන් තරම් කලින් තමයි ඔයාලාට මේක අරගෙන එන්නේ. නොවැලැක්විය හැකි පමාවට සමාව. අපි කතාව පැත්තට හැරෙමු.
සෙසිල්ට කවුරුත් හිතුවේ නැති විදියට හිත් කියවීමේ බලයක් ලැබුනා. එයාට ඉතින් ඊටපස්සේ වෙන වැඩක් නෑ, හැමෝගේම හිත් කියවන එක තමයි වැඩේ. අන්තිමේ ජෝට පවා සෙසිල්ගේ මේ බලය හිසරදයක් උනා. ඒත් ඒ දෙන්නා කතා කරලා ඒ ප්‍රශ්නය බේරුමක් කරගත්තා. එතකොට බෙරි හිරෙන් එලියට ගන්න අභියාචනාවක් දාලා තිබුනත් ෆ්ලෑෂ් ටීම් එක ලඟ අලුත් සාක්ෂි මුකුත් නැති නිසා ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. කට්ටිය හිතන් හිටියේ නම් බෙරි හිරේ දුක් විඳිනවා ඇති කියලා. ඒත් කොහෙද බෙරි කට්ටියවත් වටකරගෙන හිරේ ඇතුලේ කාඩ් සෙල්ලම් කරනවා 😀 ඉතින් ඔය අතරේ තව බස් මෙටා කෙනෙක් නගරයට කඩන්පාත් උනා. රන්ඩීන්. එයාට පුලුවන් ලොකු ලොකු දේවල් පොඩි සෙල්ලම් බඩු වගේ කරන්න. ඒවගේම ආපහු ඒවා තිබුන ගානටම ලොකු කරන්නත්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට ෆ්ලෑෂ් නැතුව මේ මෙටා එක්කත් හෙට්ටු වෙන්න සිද්ධවුනා. වැඩේ කියන්නේ ඒ වැඩේට ගිහින් රැල්ෆ්ටයි සිස්කෝටයි හොඳ අකරතැබ්බයක් උනානේ. ඒ දෙන්නත් අන්තිමේ යන්තම් බේරුනේ.
බෙරි බිග් බොස්ව නියම විදියට බේරගන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. අන්තිමේ එයා බිග් බොස්ව එයාගේ බලය පාවිච්චි කරලා නිදහස් කරනවා. එයා ඒක කලේ කැමරා වලට අහුවෙන්නේ නැතිවෙන්න කියලා තමයි හිතන් හිටියේ. ඒත් වුල්ෆ් එසේ මෙසේ පොරක් නෙමෙයි. මිනිහා බෙරිගේ කූඩුවට පේන්නේ නැති වෙන කැමරාවක් හයිකරලා තියලා. ඉතින් මිනිහාට වැඩේ මාට්ටු උනා. වුල්ෆ් බෙරිට සිහිය නැති කරලා එයාව වෙන තැනකට අරගෙන යනවා. බලාගෙන ගියාම මිනිහත් නීතියේ මුවාවෙන් මෙටා මිනිස්සු විකුණන ජාවාරම්කාරයෙක්.
ඉතින් කලින් සතියේ වෝඩ්න්, ඇමියුනට්ට කතා කරලා කිව්වා එයා ලඟ විකුණන්න හොඳ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් ඇමියුනට් එනවා එයා කියපු මේ කෙනාව බලන්න. බෙරිව හිර කරලා තියෙන්නේ හිරේට දාපු තවත් බස් මෙටාලා ටිකදෙනෙක් එක්ක. හැබැයි ඒ මෙටාලා ඉන්නේ වෝඩ්න්ගේ යටතේ කවුරුවත් නොදන්න තැනක. එයාගේ සූදානම ඇමියුනට්ට මේ මෙටාලාව්ව විකුණන්න.
තව එතකොට ටික දවසක් සද්දයක් නැතුව හිටපු ඩෙවෝයි ඔන්න ආයෙත් එලියට එනවා. බලමු එහෙනම් මොකද මේපාර කරන්නේ කියලා. අනික් දේ තමයි ෆ්ලෑෂ් ටීම් එක මේපාර නම් ඩෙවෝයිට පොඩි පාඩමක් උගන්වනවා. ඒක ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි මේ කොටස බැලුවාම. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
125 comments
Sameera_Ind
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා..vidura97
supiri saho...arrow eke s06e12 ekath ikmanatama danna shakthiya labewa bois
Ip_su_
thanxxxx n good luk..flash nm ava arrow giya sathiye ekath na ne thama..
nuwan.jayalath
supiri machan...arrow sub ekath set karala denna puluwannam loku deyak.
Iroshan Kumar
Thanks machan
Chathusanka
Tnx machn....budusaranai....tnx
Shehan Pramuditha
Puluvan ikmanata sub eka dunnata tnx bn ✌
Osadabimsara2000
Thankuuu bro.....welawata sub eka dena eka lokuuuu deyak .....plz arrow sub ekath ikman karannakooo
ajith
Obta isthuthei
Çhâthü Rângâ Çk
welawata sub laba dema wenun oba thumata garu karanwa
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Pavanwijesooriya
Thanks Brooo
Mohomed_Ismath
බොහෝම ස්තූතියි සබට..
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
wajira
THANKS FOR SUB....SUPER
Chanaka
Thanx saho subata
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Kaveesharanasingha
Thanks saho sub akata
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි........................
Udi cool
Thanx bro
Hirunaprabodha
ස්තූතියි සහෝ
Navi1996
Sub එකට බොහොම ස්තුති සහෝ...
Gknipun
Sub එකට තෑන්ක්ස් මචං
Chamliy1
thanks broo....arrow ekath plwn nam dennoo....elama....thanks again.....
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි වේගයෙන් උපසිරස ගෙන ආවට
Nowty
sub ekata thankz.Mkd bn lusifer eke sub eka denne naththe
Pasindu Sahan
Niyami.... Arrow Walath sub danna puluwannam thanx...
navodya
arrow walata sub danna .......ada sub akata tnq
MC
thnxx
prasanna chamara
Thanks bro niyamai jaya wewa
WM sithmaka
sub ekata thanks..thawa tikak kalin dannamko plzz
shan
arrow sub nedda bro
lilindu
tnx machn. arrow sub thma nedda bn
M.D.P.Fernando
Thank You***
dil_shan
thanks
Chanky
Thnx bro
sayon
thank u bro, sub denawata apita, watinawa digatama karanna , arrow eketh dennako me wage ikamta, parakku kranne nathiwa,
Thanksanuka
Arrow EP12 sub nadda?
Sherlock holmes
Elama
macrocomlk
Thanks machan Sub ekata....!!
#Madukaveesha kavinda
තෑන්ක්ස් සහෝ ඇරෝ එකටත් දුන්න නම් එල
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...ඇරේ,ස්කෝපියන් එකේ සබ් එකත් පොඩ්ඩක් බලන්න සහෝ. දැන් ගොඩ දවසක් ප්‍රමාදයි!
Eranga23
Thnx a lot bro sub eka niyamai .
Tharushademn
Tnx for sub
JL Fernando.
Thanks Bro.
kusal tharuka
sub ekata thanx
rdulmina
supiri flash nam nagalama yanawa bn dn :-*
Chamod_Sasitha
Thanx saho
madushanrfdo
Tnx machn ubnm wlwta sub denwa arrow ekath argena krpn puluwnm
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබට තෑන්ක්ස් සහෝ...