පොලිස් නිලධාරි මහත්මයෙක් ගම්බද පළාතක් පහු කරගෙන වාහනේ පදවගෙන යනවා. ඒ යන අතරෙදි එයාගේ ඇහැ ගැහෙනවා, මල්ලකුත් කරේ එල්ල ගෙන ඔහේ පාරේ යන කොලු ගැටයෙක්ව. මේ නිලධාරියා වාහනේ නවත්තලා කොලු ගැටයව වාහනේට නග්ග ගන්නවා. ගෙදරින් පැනලා යන මේ කොලු ගැටයා එක්ක පොලිස් නිලධාරියා දොඩමළු වෙනවා. ඒත් නොහිතූ වෙලාවක නිලධාරියා…

පොලිස් නිලධාරි මහත්මයෙක් ගම්බද පළාතක් පහු කරගෙන වාහනේ පදවගෙන යනවා. ඒ යන අතරෙදි එයාගේ ඇහැ ගැහෙනවා, මල්ලකුත් කරේ එල්ල ගෙන ඔහේ පාරේ යන කොලු ගැටයෙක්ව. මේ නිලධාරියා වාහනේ නවත්තලා කොලු ගැටයව වාහනේට නග්ග ගන්නවා. ගෙදරින් පැනලා යන මේ කොලු ගැටයා එක්ක පොලිස් නිලධාරියා දොඩමළු වෙනවා.
ඒත් නොහිතූ වෙලාවක නිලධාරියා මේ කොලු ගැටයා දිහා බලද්දක්, දකින දෙයින් ඔහු විස්මයෙන් විස්මයට පත් වෙනවා.
අද කොටස මම නම් කළේ ”විපරිතයෝ”’ කියලා. වෙනදා වගේම ෆ්රින්ජ් කණ්ඩායම මේ ”විපරිතයෝ”’ පසුපස සැඟවුන අභිරහස සොයා ගන්න සමත් වෙයිද කියලා බලමු.
එහෙමනම් ගිහින් එන්නම්. සුබ දවසක්!
ආයුබෝවන්.
3,024 downloadsDownload Fringe-2x12.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
Hirunaprabodha
tharindu gunarathna
thanks
tharaka madushanka herath
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය......!
Akila shehan
THanks
Cmj
Thanks sis!
Udara Damith Dissanayaka
................බොහොම ස්තූතියි ...........
BALALAMA IMUKOshehandilshan
thnxxxxxxxxxxxx
dpshanaka
බොහොම ස්තුති...හොදට කරගෙන යන්..ජය වේවා...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Dushan Tharuka
Niyamai....Thanks...Jaya wewa !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks.....
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
chinthaka.max4
thankx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fringe [S02 : E12] Sinhala Subtitles | විපරිතයෝ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Fringe-Season-5.jpg)


ගොඩාක් ස්තූතියි සහෝදරි.... ඔබට ජය