ඔන්න කට්ටියට මම ආපහු අරගෙන එන්නේ මේ කතා මාලාවේ 10 වෙනි කොටස. ඉතින් අපි කෙටියෙන් අතීත ආවර්ජනයක යෙදුනොත්, මතක් ඇතිනේ ජෝ කැරොල් කොහෝම හරි නිදහස වුනා කියලා. ඒ වගේම දැන් ජෝ ඔහුගේ දඩයම ආරම්භ කරලා තියෙන්නේ ක්ලේයාව හොයාගන්න. කොහොම හරි අන්තිමට ජෝකොබ්ට තමන්ගේ හොඳම යාලුවා වුන පෝල්ව මරන්න වෙනවා වගේම නොහිතපු වි…

ඔන්න කට්ටියට මම ආපහු අරගෙන එන්නේ මේ කතා මාලාවේ 10 වෙනි කොටස. ඉතින් අපි කෙටියෙන් අතීත ආවර්ජනයක යෙදුනොත්, මතක් ඇතිනේ ජෝ කැරොල් කොහෝම හරි නිදහස වුනා කියලා. ඒ වගේම දැන් ජෝ ඔහුගේ දඩයම ආරම්භ කරලා තියෙන්නේ ක්ලේයාව හොයාගන්න. කොහොම හරි අන්තිමට ජෝකොබ්ට තමන්ගේ හොඳම යාලුවා වුන පෝල්ව මරන්න වෙනවා වගේම නොහිතපු විදියකට එමාට ආපහු ජේකොබ්ව මුණගැහෙනවා කියලත් දන්නවනේ.
හරි ඉතින් අපි දැන් අද කතාවට හැරෙමු, ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසේදී එමාට ජේකොබ්ව මුණගැහෙනවා කියලා. කොහොම වුනත් ජෙකොබ් එමා ගැන ඉන්නේ කලකිරීමකින් විතරක් නෙවෙයි පෝල් ගේ මරණය පිලිබඳ මතකයත් ජෝකොබ්ට මානසික වදයක් වෙලා තියෙන්නේ. හැබැයි එමා ආපහු ජෙකොබ්ගේ විශ්වාසය දිනාගන්න ඕනෙම දෙයක් කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් ජෝ කරෝල්ගේ ක්ලේයාව තමන්ගේ ළඟට ආපහු ලබාගන්න කරන මෙහෙයුම බාර දෙනවා රොඩ්රික් ට. හැබැයි ක්ලෙයා මැතිව්ස් තවමත් ඉන්නේ ආරක්‍ෂිත රැකවල් මධ්‍යයේ. ඒ වගේම ක්ලේයාගේ ආරක්ෂාව පිලිබඳ වගකීම රයන් තමන්ට ලබාගන්නවා. ඒ වගේම මේ කොටසේදී අපිට තවත් අලුත් චරිත දෙකක් දැකගන්න ලැබෙනවා.
ඒ තමයි රයන්ගේ පරණ පෙම්වතිය මොලී සහ ඔහුගේ මිත්‍රයා ටයිසන්. ඉතින් මේ චරිත දෙකත් මේ කතාවේ ඉදිරියට කොහොම බලපාවිද, ජෝ ට ඔහුගේ මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වේවිද, කියලා දැනගන්න නම් මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් කට්ටියටම ජයවේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,588 downloadsDownload The.Following.S01E10.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
40 comments
kasun
Isuru
bohoma pin saho
lasidu
ජය වේවා මේකේ සබ් එනකම් උන්නේ..
shani
thanks
quik
thanks
tharanga
බොහෝ තුති සහෝට
amilatk
jayen jayama weawa!!!!
elakiri
එල කිරි මචං
ositha
maxxama wadak machan
upali
ela ela ela ela
mihin ලංකා
ඔන්න මමත් ගණන්ව... එලස්
wow
wow... maru :D
ccnp
Thanks
naleen
jaya wewa naveen ithuru tikath denna hode :D
shann
බොහොම පින් සහෝ එලම තමා
ganidu
තෑන්ක්ස් වේවා!
prashanna
enakamma hitiye sahodaraya meka balanna
Shan ගමගේ
අනේ අනිත් කොටස් ටිකත් ඉක්මණට දීල මේ කතාව ඉවර කරන්න....අද තමයි අනිතිම කොටස මේ කතාවේ ආවේ....
සබ් එකට බොහෝම ස්තුතියි යාලුවා... :) :) :)
ජය වේවා!!!!chandana
niyamai saho.,... thnxz
Pradeep Iresh
අඩේ එනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ...එල හොඳේ සබ් එක...
ශාන් විමුක්ති [වීමා] 〠
අඩේ අප්පා මෙකත් දීලනෙ බොලව්!
උපසිරසියට බොහොම තුති. :D
ඊලග එකත් ආවම ඉක්මනටම ගෙනත් දෙන්නෝ.....
ජය වේවා!!harsha
elama thama..maxxa
hh
bohoma pin
Sd
Game of thrones S3E5 ona >.............
mudiya / මුදියා
නියමයි නවීන්.ගොඩාක් ආසාවෙන් මේක බලන්නෙ.කොයි වෙලාවෙද දෙන්නෙ කියල බලන් ඉන්නෙ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
ganesh
thanks machan
nadika
tnx mchn
“චූටී මල්ලි”
ela ela saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටයි මචන්, උබත් එලටම සබ් එක දෙනවා...මැක්සා කතාව මචන්...සබට තැන්ක්ස්..ඉක්මනට ඕනේ හොදේ...විකාශය වෙච්ච සේරම කොටස් බාගෙන තියෙන්නේ...
nirosha
supri kathawa nawaththan nathuwa digatama dimata obata sakthiya labewa!
dev
bohoma stuti saho... .
ravi70
kathawa nam pattai,naveeen sahoo jayen jayakma weeeeeeewa
නවීන් ලක්ෂිත
comments walata bohoma sthoothiyi kattiyatama...
රොයිලි
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru
බොහොම ස්තුතියි
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ මේ කතා මාලාව සිංහලෙන් දෙනවට. ජයවේවා!
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thnxz machan