උපසිරැස නිර්මාණය කියන්නේ පැය භාගයකින්, පැයකින් එහෙම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒ ඔක්කොටම කාලය වැය වෙනව. ඉතින් පොඩ්ඩක් ඒක ප්‍රමාද වුනා කියලා, කරන උදවිය කර්‍යය බහුල වුනා කියලා ටෙලි කතා මාලා අතහැරලා දාන එක බයිකෝප් අපේ සිරිත නොවන බව දන්නවනේ දරාබර ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔන්න එහෙම අපේ හසන්ත අයියත්…

උපසිරැස නිර්මාණය කියන්නේ පැය භාගයකින්, පැයකින් එහෙම ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඒ ඔක්කොටම කාලය වැය වෙනව. ඉතින් පොඩ්ඩක් ඒක ප්‍රමාද වුනා කියලා, කරන උදවිය කර්‍යය බහුල වුනා කියලා ටෙලි කතා මාලා අතහැරලා දාන එක බයිකෝප් අපේ සිරිත නොවන බව දන්නවනේ දරාබර ප්‍රේක්ෂක ඔබ. ඉතින් ඔන්න එහෙම අපේ හසන්ත අයියත්, වැඩ රාජකාරි ගොඩකට හිර වෙලා ඉන්නකොට මට බාර වුනා මේ ටෙලි කතා මාලාවේ පළමු සමය අවසාන කරන්න. දැනට මේ කතාවේ පළමු කතා සමය අවසන් වී තිබෙනවා. ඒ කොටස් ඉක්මනටම ඔබේ අතට පත් වේවි. ඒ වගේම තව කතා බහක් යනවා මෙහි දෙවන කතා සමය සහ තෙවැනි කතා සමය ගැන. දෙවන කතා සමය නැවත ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ 2014 ජනවාරි මාසයේ. ඒ ගැන විස්තර සඳහන් වන ලිපිය බයිස්කෝප් මංසලෙන් ඔබට මෙතනින් බලා ගන්න පුලුවන්. එහෙනම් සුපුරුදු පරිදි කියන්නම් කතාව ගැන.
හිරෙන් නිදහස් වූ ජෝ කැරොල් තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න විදිහක් නැතුව ඉන්නේ. මොකද ඔහුගේ සැලසුමට අනුකූලව තවමත් ඔහුගේ බිරිඳ සොයා ගැනීමට අපහසු වූ නිසා. ඒ වගේම ඔහු නව අනුගාමිකයන් දෙදෙනෙක් සොයා ගන්නවා හමුදාමය පුහුණුවක් එහෙම තිබෙන, රොඩ්රික් යටතේ ක්ලෙයාර් සොයා යන මෙහෙයුම අරමුණු කරගෙන. ඒ අතරේ FBI එක තුල ගැටළුවක් පැන නැගුනා ඔවුන්ගේ පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වී දත්ත සොරා ගන්න බවක් දැනිලා. ඒ නිසා ක්ලෙයාර් මැතිව්ස් දැනට සිටින ස්ථානයෙන් වෙනත් තැනකට යොමු කරන තීරණයකට පැමිණෙනවා. ඒ වගකීම රයන් ලබා ගත් අතර ඔහු ඇය රැගෙන යනවා ඔහුගේ මිත්‍රයෙක් වන ටයිසන් නමැති හිටපු FBI නියෝජිතයාගේ නිවසට. ඒ අතරේ දෙපිරිසම සටනකට සූදානම් වෙනවා ක්ලෙයාර් මුදවා ගැනීමට. ජෙකොබ් යම් යම් අපහසුතා වලට මුහුණ දෙනවා එමා සමඟ මොකද ඇය ඔවුන් අවධානමේ දමා පැන යාම හේතුවෙන්. එහෙම තමයි ඒ කොටස අවසාන වුයේ.
එහෙනම් අද කොටස දෙසට හැරෙමු. අද කොටසේදී දැක ගන්න ලැබේවි ක්ලෙයාර් නැවත ජෝගේ නිවාස අඩස්සියට හසු වෙනවා. ඒ වගේම ඇයට යම් විදිහක රඟ පෑමක් කරන්නට සිදු වෙනවා ජෝ ඉදිරියේ. ඒ වගේම රයන්ගේ පැරණි පෙම්වතිය ඇයත් ජෝ අනුගාමිකයෙක් ඒ ගැනත් යම් යම් කාරනා දැන ගන්න ලැබේවි. ඒ වගේම FBI දත්ත සොරා ගත පුද්ගලයන් ගැනත් යම් හෝඩුවාවක් ලැබෙනවා. එහෙනම් අවසරයි මේ හෝඩුවාවන් ඔස්සේ ලුහු බඳින්න. හැමෝටම ජයෙන් ජය !!!
බයිස්කෝප් මංසලට ගිහින් අපි දුන්න විස්තරේ ගැන බලන්නත් අමතක කරන්න එපා එහෙනම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,075 downloadsDownload The.Following.S01E11.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
36 comments
Shan Gamage
sidath.
thanks machan
naleen
patta pattaa macho :D
quik
thanks
elakiri
නියමයි එල වැඩක්
wow
wow... maru :D
tharanga
නොහොම පින් මේකත් ඉවරයක් කරමු
chami
thxxxxxxxxxxxxxx
geeth
bohoma pin :D
amilatk
jayen jayama wewa!
ccnp
Thanks
lk
niyamai machan digatama demu
mudiya / මුදියා
නියමයි සමීර.නියම කතාවක් මේක.මං බලන් හිටියෙ කවදද දෙන්නෙ කියල.කිවුවත් වගේ අපි දන්නව බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ වැඩ අතර මග දාල යන හරි අතරමගින් පටන් ගන්න හරි සයිට් එකක් නෙවෙයි කියල.ඉතිරි ටිකත් හැකි ඉක්මනින් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
zumo man
elazzzz thnxzzz
Sahan
fatta fata fata.. tnx a lot bro...
hh
goda goda thnxxxxxxxx
upali
ela ela ela
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සමීර.......
Rashmika
ela ela saho...thnx lot!!
ganesh
thanks bro
indika
thnx yaaar..!!
ශාන් විමුක්ති [වීමා] 〠
අනිවා අනිවා සමීර සහෝ
ඒකතාමනම් ඇත්ත,
උපසිරසට බොහොම තුති හොදේ, ජය වේවා!shani
thanks
Kasun
Thanks bro...
dev
niyamai,bohoma stuti saho.. .
enakan balan hitiye.. .nuwan
niyami..thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ මේක දෙනකම් මයි උන්නේ....එත් බැලුව පරක්කු මොකද කියල...අපිත් දන්නවා වැඩ රාජකාරි අස්සේ මෙව්වා කරන්න තියෙන අපහසුව....කමක් නැහැ පරක්කු වෙලා හරි දුන්නනේ...ඒක තමයි වටින්නේ....එහෙනම් සමීරත් ලුහු බදින්න හසන්ත එක්ක සෙට් උනා නේද....දැන් නම් ජෝ ට ලේසි වෙන එකක් නැහැ වගේ.....ජය වේවා!!!!
“චූටී මල්ලි”
බලන් උන්නෙ දෙනකම්මයි
අනික් කෑලි 4ත්
දෙමු ඉක්මන්ටම
ඔබට ජය.....DINETH
sub akata thank ..thama bana gaman balalama kiyannamko
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිනිඳු සම්පත්
ආදරේ එක වෙලාවකට මිත්‍යාවක් තමයි. ඔන්න මමත් බාගන්නවා සමීර සහෝ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!
රාම් රාජ්
සිංහල සබ් දෙන්න ගන්න උත්සහයට ස්තූතියි.
shithila
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
ravi70
JAYEN JAYAMA WEEEEEEEEWA
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


කොහොම හරි මේකේ ඉතුරු කොටස් හතරත් ඉක්මනට දීල ඉවර කරන්න...මේක දෙනකන් ගොඩක් දවස් බලා ගෙන හිටියා
සබ් එකට ස්තුතියි සහෝ! :)