Watch Trailer

The Following [S01 : E09] Sinhala Subtitles | රිදුම්දෙන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

9 වන ලුහුබැඳීම මෙසේ සටහන් කරන්නයි මේ පෙර සූදානම. මතකද කලින් කොටස “ක්ලෙයාර්” හොයන්න ගත්ත උත්සාහය, එතකොට කවුද මේ “රොඩ්රික්” කියන්නේ එතකොට FBI කණ්ඩායම මෙහෙයවන්න ලැබුණු අලුත් නිලධාරියා සහ “වෙස්ටන්” අනූනමයෙන් ජිවිතේ බේරා ගත්ත හැටි “රයන්” නිසා. කෙසේ හෝ “රොඩ්රික්” සැලසුම් කල ලෙසින් “ක්ලෙයාර්” හොයා ගන්න බැ…

9 වන ලුහුබැඳීම මෙසේ සටහන් කරන්නයි මේ පෙර සූදානම. මතකද කලින් කොටස “ක්ලෙයාර්” හොයන්න ගත්ත උත්සාහය, එතකොට කවුද මේ “රොඩ්රික්” කියන්නේ එතකොට FBI කණ්ඩායම මෙහෙයවන්න ලැබුණු අලුත් නිලධාරියා සහ “වෙස්ටන්” අනූනමයෙන් ජිවිතේ බේරා ගත්ත හැටි “රයන්” නිසා. කෙසේ හෝ “රොඩ්රික්” සැලසුම් කල ලෙසින් “ක්ලෙයාර්” හොයා ගන්න බැරි උනා ඒ වගේම “ජෝ” මාරක කල්ලියේ සාමාජිකයෝ කිහිප දෙනෙක් පරලොව සුව විඳින්නත් සමත් උනා. එහෙම තමා කලින් කොටසේ අවසානය සනිටුහන් උනේ.

මොකද තාම “ජෝ” තැනගේ කෘතියේ ප්‍රායෝගිකව ලියන්න ගත්තේ නැහැ. අද ජෝ සූදානම් වෙනවා එයාගේ නව සාමාජිකයන් හමු වෙන්න.ඒ වගේම “පෝල්” සහ “ජෙකොබ්” දෙන්නා ගැනත් ඔන්න තොරතුරු එනවා මොකද උනේ කියලා. ඒ වගේම මේ “ජෝ” වෙනුවෙන් කරන ලුහුබැඳීම දවසින් දවස FBI සංශෝධන වලට යටත් වෙනවා. මොකද මෙයාලගේ ඕනෙවට වඩා නීති වැඩියි. ඒ අතරේ “ජෝ” අලුත් සාමාජිකයෙක්ට එයාගේ රාජකාරි භාර දෙනවා. තවත් මානසික රෝගියෙක්. ඒ වගේම අවසානයේ “රොඩ්රික්” ඔත්තුවක් හොයා ගන්නවදෝ කියලත් හිතෙනවා “ක්ලෙයාර්” ගැන. මේ ප්‍රශ්න නිරාකරණය කර ගන්න නම් ඔන්න බලන්නම වෙනවා.

එහෙනම් නැවත දහවන ලුහුබැඳීමකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,639 downloadsDownload The.Following.S01E09.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/03/16

Previous BT1All BT1Next BT1

Subtitles

1,639 downloadsDownload Subtitles125 KB

32 comments

  1. Sameera

    mamai 1

  2. Sahan

    vatinava vatinava... godakk vatinava.. tnx a lot....

  3. සමීර කරුණාරත්න

    ගිය අගෝස්තුවලින් පස්සෙ නේද මේ....
    බොහොම් අගෙයි ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසට...

  4. prashanna

    ammoooooooooo yantha athi.... menna banawooo... kauru sub dammath api balanawa... me hamoma ape sahodarayoneee..... sahodara badima watinwaneee

  5. notisamanalaya

    පට්ට මචෝ

  6. janaka

    Tahnkssss

  7. amila

    Patttttaaa macho

  8. chamara

    Bohoma pin

  9. hh

    Maxxxa saho

  10. nilupa

    thx saho

  11. tharanga

    නියමයි අනිවා බලනවා

  12. wow

    wow... maru :D

  13. chami

    thnxxxxxxxxxxxxxx

  14. nadika

    tnx mcho ikmanatama denawata...

  15. දිනිඳු සම්පත්

    මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!

  16. ශාන් විමුක්ති [වීමා]

    කාලෙකට පස්සෙ මේ නම දැක්කෙත්
    ජය වේවා මචෝ උපසිරසියට බොහොම තුති..
    ආයෙ අතුරුදන් වෙන්ට එහෙම එපා කොලුවෝ... ;)

    Followinggggggggggggg :D

  17. “චූටී මල්ලි”

    කලකට පස්සෙ නේද?
    එල එල මේක දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  18. dev

    niyamai saho... .,
    enakan balan hitiye,... .
    bohoma stuti saho... .

  19. mudiya / මුදියා

    සුපුරුදු නමක් කාලෙකින්.නියමයි චමීදේවා සහෝ.මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  20. Isuru

    THNX BRO

  21. ganesh

    thanks machan

  22. dineth

    patta sasodaraya .....sub akata thanks hode ...idiriyata karagena yanna dairya sakthiya lebenna one a...jayama wewa saho

  23. nirosha

    supiri kathawa gigatama denawata sahota bohoma pin aithiwenna one

  24. රොයිලි

    බොහොම ස්තූතියි වාසල සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් සබ් එකක් දැම්මා එහෙනම්. ජය෴෴ :P :P

  25. පිස්සු පුසා

    thanks Bro..

  26. k2abey

    [atta kathawa dan thama balanna gaththe aka digata balanawa

  27. shani

    thanks

  28. ravi70

    jayen jayakma weeewa

  29. රාම් රාජ්

    පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය‍

  30. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  31. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  32. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.