ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට කරලා තමයි මේ ගෙනාවේ…අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු.. මාර්ක් ආපු තැන දැනගන්න FBI කස්ටිය එතනට යනවා. ඒ වෙලාවට මාර්ක් ට පැනගන්න ලැබුනත් එයාගේ උදවු කාරයට මරු තුරුලට යන්න සිද්ද වෙනවා.. ඒ වගේම…
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන මම ආවා.. මේ කොටස ගේන්නත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද උනා… පුළුවන් උපරිම ඉක්මනට කරලා තමයි මේ ගෙනාවේ…අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු..
මාර්ක් ආපු තැන දැනගන්න FBI කස්ටිය එතනට යනවා. ඒ වෙලාවට මාර්ක් ට පැනගන්න ලැබුනත් එයාගේ උදවු කාරයට මරු තුරුලට යන්න සිද්ද වෙනවා.. ඒ වගේම FBI එකේ හොදම සගයෙක් වන ජෙෆ්රි ක්ලාර්ක් ව පහර ගන්නවා අර පිස්සු ජෝඩුව… සැලසුම පොඩ්ඩක් අවුල් උණු නිසා එයාලා නීල් ව සැලැස්මට ගන්නවා. එයට තිබුනේ ඉතින් වෙනම රුචිකත්වයක්.. එයා කරලා තිබුණු වැඩේ නම් බලන්නවත් හිතෙන්නේ නෑ.. ඉතින් ඒ විදියට තමයි කලින් කොටස ගියේ..
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. ජෙෆ්රි මැරුව කෙනා හොයාගන්න රයන් පට්ට වෙහෙසක් ගන්නවා.. ඒ කෙනා අල්ලගන්න ලැබෙයි ද? ඒ වගේම තමයි මාර්ක් විසින් තව දෙන්නෙක්ව පහර ගන්නවා. ඒ කවුද ඒ? ඒ අයට මොකද කරන්නේ ? අහ තව දෙයක්.. මැක්ස් අල්ලගන්නත් උත්සාහ කරනවා කේල් සහ ඩේසි.. ඒක කරන්න එයාලට පුළුවන් වෙයි ද ? ඒ වගේම තමයි ඒ දෙන්නා වද කරන්නේ වෙන කෙනෙක්ට කියලාත් දැනගන්න පුළුවන් වෙනවා අද.. එහෙනම් අද කොටස බලන්න යාළුවනේ…
අහ තව දෙයක්… Bates Motel කතාව ගැන කස්ටිය අහලා තිබුනා… ඒකත් ඉක්මනට දෙන්නම්… ජයවේවා…!!!
FE4020A2A19F2F2369590502CD9C89CC01D85C2B 32BE8C15651E4772098E00E21FDF180E84648983 27A63887B50F48BD62F408659F7A3E547D3C7E8A
835 downloadsDownload The-Following-S03E03.baiscopelk.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
11 comments
lakshan
isuru
thanks bro!ela....
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ටනේ. කිසි පරක්කුවක් නෑ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)asintha
subtitles download wenne nahane :(
asintha
s03 subtitles download wenne nahane :(
nirosha
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E03] | GPS තාත්තා….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
උපසිරසියට බොහෝම ස්තූතියි