කොහොමද යාළුවනේ…… ඔන්න එහෙනම් මම දෙවෙනි කොටස අරගෙන ආවා…. මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන් ඉමු නේද? මැක්ස් මයික් දෙන්නා වෙන්වෙලා… රයන් ට අලුත් ගැහැණු ළමයෙක් ලැබිලා… ඒ වගේම ජෝ කැරොල් එල්ලන්න තව මාසයයි තියෙන්නේ.. ඒ වගේම අලුත් අපරාධ මාලාවක් පටන් ගන්නවා… ඒවා කරන්නේ අර පිස්සු ජෝඩුව තමයි… එයාලා එක කිරීම්…
කොහොමද යාළුවනේ…… ඔන්න එහෙනම් මම දෙවෙනි කොටස අරගෙන ආවා….
මුලින්ම අපි කලින් කොටස මතක් කරගෙන් ඉමු නේද? මැක්ස් මයික් දෙන්නා වෙන්වෙලා… රයන් ට අලුත් ගැහැණු ළමයෙක් ලැබිලා… ඒ වගේම ජෝ කැරොල් එල්ලන්න තව මාසයයි තියෙන්නේ.. ඒ වගේම අලුත් අපරාධ මාලාවක් පටන් ගන්නවා… ඒවා කරන්නේ අර පිස්සු ජෝඩුව තමයි… එයාලා එක කිරීම් බලාපොරොත්තු වෙන්නේ රයන් හාඩි සහ මැක්ස් දෙන්නා බොරු කිවුවා කියලා ඔප්පු කරවන්න. ඇත්තටම මොකක්ද ඒ බොරුව කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ලිලි ග්‍රේ මැරුණු වෙලාවේ මාර්ක් එක්කගෙන ගියේ අන්ද්‍රේ කියලත් දැනගන්න ලැබුණා…
එහෙනම් අද කතාව පැත්තට හැරෙමුද ?
මාර්ක් කලින් කිවුවා වගේම අද FBI එකේ කෙනෙක් මැරෙන්නයි යන්නේ… ඒ කෙනා රයන් ට ගොඩක් ළග කෙනෙක් ..ඇත්තටම ඒ කෙනා කවුද ? ඒ කෙනා බේරෙයි ද ? නැත්නම් මැරෙයි ද ?
එහෙනම් කතාව බලන්න යාළුවනේ… ජයවේවා…!!!
අහ් තව දෙයක්.. කලින් කොටසට තුති දක්වපු අයට ගොඩක් ස්තුතියි… ජය…!!!
PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0
843 downloadsDownload The.Following.S03E02.baiscopelk.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
11 comments
shan jayarathe
lakshan
Thanks machan sub ekata ...............
weere
මචන් Bates Motel season 3 පටන් ගත්තා.එකටත් නවත්තපු තැන ඉදන් සබ් දෙනවද?
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sahan
thankz a lot saho.. fattama vatinvah...
isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි දසන් සහෝ.
වේලාව තියේනම් Bates Motel එකටත් අත ගහමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nirosha
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට.
Advertisement
![The Following [S03 – E02] | අළුත් ලේ වියරුව…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
Thanks machan